පැට්‍රෝල් පෝලිම් සහ ත්‍රීවීල් කාරයෝ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    කන්න නැහැ කියලා ත්‍රීවීල් කාරයො පෙට්‍රල් හොරකම් කරන එක හොඳ නම් දේශපාලකයෝ කොමිස් ගහන එක ට ත් බයින එක හොඳ නැහැ . මොකද උන් කොමිස් ගහන්නෙත් පවුල රකින්න තමා
    මං ඒක justify කලේ නෑ. මං කිව්වෙ රට මේ තැනට දාපු උන්ව කාටවත් මතක නෑ දැන්.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    ගමනක් යන්න ත්‍රීවීලයකට නැග්ගා!

    "තෙල් එහෙම තියෙනවද?"

    මම නිකමට ඇහුවා.

    "මොන තෙල් ද බොසා! දවසක් දුවනවා, දවස් දෙකක් පෝලිමේ!"

    "හත්වලාමෙ එතකොට ජීවත් වෙන්නෙ කොහොමද? දවස් තුනක ආදායම එක දවසින් හොයන්නෙ එපැයි!"

    "අයියෝ බොසා! එ දවස් දෙකට හරියන්න සතියක ඉන්කම් එක එනවා!"

    "ඒ කොහොමද?"

    "ලීටරෙන් දෙසීයක් තියාගෙන කාර්කාරයෙක්ට දෙනව බොසා!"

    "හෑ"

    "මොකෝ අවුල් ද?"

    "නෑ නෑ ඒකත් එක්තරා සමාජ සේවයක් නෙහ් නේද?"

    "ආයෙත් අහල බොසා! දෙයියනේ කියලා කාල ඇඳල ඉන්නව!"

    "සිරාවට?"

    "නැතුව! ගෝඨා ස' කවද හරි රට ගොඩදානවා ෂුවර් මල්ලි! මේ වටේ ඉන්න @$&!#= පුතාලනෙ කරන්න දෙන් නැත්තෙ!"

    "හුම්.."

    "බොසා පොඩ්ඩක් ඉන්නවද කොත්තුවක් දාගෙන එනකම්. පරක්කු වෙන් නෑ !"

    "හා!"

    -copied-
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ත්‍රීවීල් කාරයො විතරක්ම නෙවෙයි පොලිස් කාරයොත් හොඳට සල්ලි හොයනවා. තව ලොකු ලොකු එවුනුත් හොයනව ඇති. හැබැයි නම යන්නෙ ත්‍රීවීල් කාරයගෙ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,207
    113
    තෙල් අකැප කබ්බො තෙල් ගහගන්නවලු, ඇත්තටම උවමනා අයට (අලි පුකෙන්ද දන්නෑ) නැති වෙනවලු. ලීටරේ 2000ක් විතර කරපුවම ඒක හරියයිලු. හරියයි තමයි. කනත්තක වාහන එලවනව වගේ තියෙයි. සමාජෙට කෙළ උනාට පස්සෙ ඉන්ඩිවිජුවල් ජීවිතෙන් වැඩක් තියෙනවද.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    තෙල් අකැප කබ්බො තෙල් ගහගන්නවලු, ඇත්තටම උවමනා අයට (අලි පුකෙන්ද දන්නෑ) නැති වෙනවලු. ලීටරේ 2000ක් විතර කරපුවම ඒක හරියයිලු. හරියයි තමයි. කනත්තක වාහන එලවනව වගේ තියෙයි. සමාජෙට කෙළ උනාට පස්සෙ ඉන්ඩිවිජුවල් ජීවිතෙන් වැඩක් තියෙනවද.
    උන් තමයි ගෙවතු වගා කරල සාගතෙන් ගැලවෙන්න හදන hibernated බයියෝ :lol:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    සැපයුම අඩුවුන ගමන් කලුකඩ හැදෙනව. ඒක නවත්තන එක impossible.

    01.එක්කො වැඩක් පුලුවන් ක්‍රමවේදයක් තියෙන පිරිසක් පාලනේට පත් කරල මේකෙන් තිරසාර විදිහට ගොඩ එන්න ක්‍රමයක් රටක් විදිහට හදන්න ඕන.

    02. නැත්නම් තියෙන corruption එකෙන් ප්‍රයෝජන අරං සර්වයිව් වෙන්න ඕන.

    මම නම් 02 වෙනි ඔප්ෂන් එක තෝරගත්ත. මේ රටේ නිවටයොත් එක්ක පලවෙනි ඔප්ෂන් එක ඇචීව් කරන්න බැරි නිසා.
    හැමෝම එහෙම නෑ මං වැඩපිළිවෙළක් දැම්ම උඹට තියෙන එක support කරන්න.
     
    Sen-lu

    Well-known member
  • හැමෝම එහෙම නෑ මං වැඩපිළිවෙළක් දැම්ම උඹට තියෙන එක support කරන්න.
    ඒ මොකක්ද බං ඒ.
    Palayan ban yanna Dan parippu 600 ta giya hinga unada minissu use karana eka adu una neda wena option walata giya neda?black market ekak hadunada?black market hadunata wadak na use karana eka adu unoth.milk powder 1000 k Kara withara use karana eka adu una Dan onatharam thiyenawa.gon tharka danna epa.
    තෙල් වලට ආදේශක නෑ ආදේශක නැති අත්‍යාවශ්‍ය භාන්ඩ වල සැපයුම අඩුවෙලා මිල ඉහල ගියාට ඉල්ලුම අඩු වෙන්නෙ නෑ. මොකද ඒවට ආදේශක නැති නිසා සහ අත්‍යාවශ්‍ය නිසා. ඔය බොහෝම සරල ආර්ථික විද්‍යාව. මට තේරෙන්නෙ නෑ මේක තවම ත්‍රෙඩ් එකේ සමහරුන්ට ඇයි තේරෙන්නෙ නැත්තෙ කියල. 🤷🏻‍♂️
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,648
    2,427
    113
    30
    San Quentin State Prison
    FB_IMG_1656168180762.jpg
     
    Last edited:

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    ඒ මොකක්ද බං ඒ.

    තෙල් වලට ආදේශක නෑ ආදේශක නැති අත්‍යාවශ්‍ය භාන්ඩ වල සැපයුම අඩුවෙලා මිල ඉහල ගියාට ඉල්ලුම අඩු වෙන්නෙ නෑ. මොකද ඒවට ආදේශක නැති නිසා සහ අත්‍යාවශ්‍ය නිසා. ඔය බොහෝම සරල ආර්ථික විද්‍යාව. මට තේරෙන්නෙ නෑ මේක තවම ත්‍රෙඩ් එකේ සමහරුන්ට ඇයි තේරෙන්නෙ නැත්තෙ කියල. 🤷🏻‍♂️
    මං කිව්වේ gota එලවන දාන විදිහ
    2022.6.6.11h31m24s.jpg
     
    • Dislike
    Reactions: Champ HB

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    මේ වැඩේ තනිකරම වැරදි. හැම විල් කාරයාම ඔහොම නැ කියන එක මම හොදටම දන්නවා. ඒ වගේම ලක්සරි කාර් කාරයෝ ඉන්නවා වාහනේට ලීටර් 30- 40 ගහගෙන බුලි වලටත් ගහගෙන යනවා. රජයේ උන්. උන්ට ගොටු අල්ලන වේසිගෙ පුතාල ඔක්කොම ඔහොම තමා. එහෙනම් බැනපල්ලා ලක්සරි කාර් තියන උන්ටත්. එකයි මචන් ඔතන සින් එක. වැරැද්ද නම් ඕනේ එකෙක්ට එකයි සින් දාන්න ඕනේ නැනේ දැන්. මොකද අර ලක්සරි උන්ට ගේම අදින්න එකෙක් නැ . මොකද ඌ රජයේ එකෙක් අදුනනව.. ඔය පෝලිම් වල ඉන්න උන් බයයි උට ගේම ඉල්ලන්න. ඉතින් එක අර ත්‍රි විල් කාරයා පිටින් යවනවා. ඌ එක ගෙනියන්නේ විකුනන්න වෙන්න පුළුවන්. හැබැයි ත්‍රි විල් එක හරියට හයර් කරලා හයර් හදාගත්ත එකෙක්ට ඔය වගේ ලීටර් ගානක් වටිනවා. මොකද ඌ සැහෙන මිනිස්සු ගොදකගේ හයර් අදිනවා. කෙනෙක් ලෙඩ උනොත් ගෙනියන්නේ ඌ. බනින්න කලින් හැම පැත්තම හිතන්න ඕනේ බන්.

    මුගේ නම් අප්පට හමිනවන්න ඕනේ කාලකන්නි බල්ලෝ. සටකයෝ බේරන්න ඇවිත් කෙප්ප කෙලිනවා. බලු හැත්ත
    ------ Post added on Jun 25, 2022 at 8:43 PM
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    මේතරම් කාලයක් ඔලු මාරුකරල ඇවිත් ඉන්න තැන ගැන අවබෝධයක් නැතුවද බං ඕක දැම්මෙ.
    හොඳ දක්ෂ එවුන්ට පක්ෂය වලින් ඉන්න දෙන්නෙ නෑනෙ ඒකයි මං ඕක දැන් ඒකත් මේ 2 years එක විතරයි. අරමුණක් දැක්මක් නැති අරගල දැක්කනේ වෙච්ච දේ අන්තිමට රනිල වගේ කපටියෙක් අගමැති වුනේ අනික දැන් පිස්සට වඩා ඕන එකෙක් හොඳයි.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,439
    1,464
    113
    IN THE INTERNET
    Three wheelers are bad for the economy in many ways ;

    - all the able bodied youth is trapped in useless three wheelers. In many other countries is is the old and retired that drive taxies. Had these youth gone to technical colleges after AL / OL, got themselves qualified as electricians, mechanics, bakers, they’ve would have easily got a high paying job aboard and send must needed foreign currency.

    - by burning fossil fuel you burn your foreign reserves. Its bad for the environment not just the economy. Most of our loans were used to import fuel. We must try to reduce three wheels and private vehicles and increase public transport capacity immediately

    - three wheelers are used for many nefarious anti social activities, including prostitution and drug running, criminal activities

    - three wheels are a law unto themselves. These uneducated drivers do not know or care about road rules. They increase traffic and contribute to accidents. They contribute to noise pollution, they destroy the environment and makes Sri Lanka look like a typical south Asian slum country
    This is true, this is happening due to government don't know what to do with them they have to implement a system to create job oriented education. Typical srilankans after doing O/L (some before that) joining this just thinking of easy money and your the boss there is no body above to control you. Some inherit this from father to son somebody has to stop this vicious cycle, they think they are not damaging our economy but Indirectly they damage it.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    මේ වැඩේ තනිකරම වැරදි. හැම විල් කාරයාම ඔහොම නැ කියන එක මම හොදටම දන්නවා. ඒ වගේම ලක්සරි කාර් කාරයෝ ඉන්නවා වාහනේට ලීටර් 30- 40 ගහගෙන බුලි වලටත් ගහගෙන යනවා. රජයේ උන්. උන්ට ගොටු අල්ලන වේසිගෙ පුතාල ඔක්කොම ඔහොම තමා. එහෙනම් බැනපල්ලා ලක්සරි කාර් තියන උන්ටත්. එකයි මචන් ඔතන සින් එක. වැරැද්ද නම් ඕනේ එකෙක්ට එකයි සින් දාන්න ඕනේ නැනේ දැන්. මොකද අර ලක්සරි උන්ට ගේම අදින්න එකෙක් නැ . මොකද ඌ රජයේ එකෙක් අදුනනව.. ඔය පෝලිම් වල ඉන්න උන් බයයි උට ගේම ඉල්ලන්න. ඉතින් එක අර ත්‍රි විල් කාරයා පිටින් යවනවා. ඌ එක ගෙනියන්නේ විකුනන්න වෙන්න පුළුවන්. හැබැයි ත්‍රි විල් එක හරියට හයර් කරලා හයර් හදාගත්ත එකෙක්ට ඔය වගේ ලීටර් ගානක් වටිනවා. මොකද ඌ සැහෙන මිනිස්සු ගොදකගේ හයර් අදිනවා. කෙනෙක් ලෙඩ උනොත් ගෙනියන්නේ ඌ. බනින්න කලින් හැම පැත්තම හිතන්න ඕනේ බන්.

    මුගේ නම් අප්පට හමිනවන්න ඕනේ කාලකන්නි බල්ලෝ. සටකයෝ බේරන්න ඇවිත් කෙප්ප කෙලිනවා. බලු හැත්ත
    ------ Post added on Jun 25, 2022 at 8:43 PM
    ow bn oya wage un hama level ekema innawa. power eka nathi un horata karanawa. power eka tiyena un elipita karanwa. mamath issara wheel eke business karala tiyenwa. minissu, policiye aya wheel padina unta salakana hati hodata dannawa. habayi naki minussu hitan ayya kiyala katha karanawa. e dawas wala mama school A/L
    mama meka damme nikan dakapu hinda. thread eka kiyewwe na kammali :D

    meka lankawe hati. giya mase petrol gahanna giyahama e shed eke owner uge car ekata polime inne nathuwa gahuwa. thawa uge yaluwo set ekakatath polimen inne nathuwa gahala dunna. joke seen eka kiyanne u mage ahuwa mama polime da awe kiyala :lol:
     
    • Haha
    Reactions: HAneo

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඒ මොකක්ද බං ඒ.

    තෙල් වලට ආදේශක නෑ ආදේශක නැති අත්‍යාවශ්‍ය භාන්ඩ වල සැපයුම අඩුවෙලා මිල ඉහල ගියාට ඉල්ලුම අඩු වෙන්නෙ නෑ. මොකද ඒවට ආදේශක නැති නිසා සහ අත්‍යාවශ්‍ය නිසා. ඔය බොහෝම සරල ආර්ථික විද්‍යාව. මට තේරෙන්නෙ නෑ මේක තවම ත්‍රෙඩ් එකේ සමහරුන්ට ඇයි තේරෙන්නෙ නැත්තෙ කියල. 🤷🏻‍♂️
    මේ වැඩේ තනිකරම වැරදි. හැම විල් කාරයාම ඔහොම නැ කියන එක මම හොදටම දන්නවා. ඒ වගේම ලක්සරි කාර් කාරයෝ ඉන්නවා වාහනේට ලීටර් 30- 40 ගහගෙන බුලි වලටත් ගහගෙන යනවා. රජයේ උන්. උන්ට ගොටු අල්ලන වේසිගෙ පුතාල ඔක්කොම ඔහොම තමා. එහෙනම් බැනපල්ලා ලක්සරි කාර් තියන උන්ටත්. එකයි මචන් ඔතන සින් එක. වැරැද්ද නම් ඕනේ එකෙක්ට එකයි සින් දාන්න ඕනේ නැනේ දැන්. මොකද අර ලක්සරි උන්ට ගේම අදින්න එකෙක් නැ . මොකද ඌ රජයේ එකෙක් අදුනනව.. ඔය පෝලිම් වල ඉන්න උන් බයයි උට ගේම ඉල්ලන්න. ඉතින් එක අර ත්‍රි විල් කාරයා පිටින් යවනවා. ඌ එක ගෙනියන්නේ විකුනන්න වෙන්න පුළුවන්. හැබැයි ත්‍රි විල් එක හරියට හයර් කරලා හයර් හදාගත්ත එකෙක්ට ඔය වගේ ලීටර් ගානක් වටිනවා. මොකද ඌ සැහෙන මිනිස්සු ගොදකගේ හයර් අදිනවා. කෙනෙක් ලෙඩ උනොත් ගෙනියන්නේ ඌ. බනින්න කලින් හැම පැත්තම හිතන්න ඕනේ බන්.

    මුගේ නම් අප්පට හමිනවන්න ඕනේ කාලකන්නි බල්ලෝ. සටකයෝ බේරන්න ඇවිත් කෙප්ප කෙලිනවා. බලු හැත්ත
    ------ Post added on Jun 25, 2022 at 8:43 PM
    එච්චර මනස දියුණු උන් නෑ මෙහෙ. ත්‍රීවීල් කාරයො එක්ක තියෙන තරහට මරු කියවන බඩු ඉන්නේ. ඇත්ත ප්‍රශ්නෙ මොකක්ද බ්ලැක් මාකට් හැදෙන්නෙ ඇයි, විසඳුම මොකක්ද කියන එකට කිසිම අදහසක් නෑ. ලීටරේ 10,000 කලත් හිඟයක් තියෙනව නම් බ්ලැක් මාකට් එකේ බෝතලේ 15,000ට විකිණෙයි.
     
    • Like
    Reactions: Champ HB