පැතුම් කර්නල් මල වදයක්.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Sudu puthata dan terigena enawa wage neh :-D?
    මට හැමදාම තේරිලා තිබ්බේ වේස පැතුමා ගැන.ඔබ රිදුනා pm එක්ක මෙකේ වලිදාගත්ත තරමක් අවුරුද්දක ඉදන්.
     
    • Like
    Reactions: GobbaSira

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    උන්ගෙ ඔය තියරි වලට එකග නැ. මට වහකදුරු වගේ. නමුත් ගෝටා ගෝ ගම ගේට් zero එක අඛණ්ඩව දිව්වේ ඔය අන්තරේ සෙට් එකයි පෙරට්ටොයි නිසා.උන්ගේ කැපවිම කිසිම දේශපාලන පක්ෂයක දැකලා නැ.
    Fueled by පන්ති වෛරය
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,405
    166,795
    113
    එකමත් එක රටක
    5000 eken ekak mamath.. shit..
    අවුලක් නෑ ඉතින්. පාර්ලිමේන්තු වට පැනගන්න වගේ නම් ඉතින් මේපාරත් දෙනවා ඕන නම්.
    ගම්පහින් චන්දෙ දවසට දෙන්න එකෙක් හොයාගන්න හෙන අමාරුයි බන්. 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,239
    113
    උන්ගෙ ඔය තියරි වලට එකග නැ. මට වහකදුරු වගේ. නමුත් ගෝටා ගෝ ගම ගේට් zero එක අඛණ්ඩව දිව්වේ ඔය අන්තරේ සෙට් එකයි පෙරට්ටොයි නිසා.උන්ගේ කැපවිම කිසිම දේශපාලන පක්ෂයක දැකලා නැ.
    Ehema kapa karala thiyene mokatada kiyana eka Dan penawane. Un apita adareta eka karala ne.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වේසම වේසාවෙක්.
    අනුරුද්ධ බණ්ඩාර කියන්නෙත් පැචුමගේ චක් ගෝලයෙක්.. දෙන්නටම පොර වීමේ උවමනාව තදටම තියෙනවා.. ඒත් වැඩක් නෑ ඉතින්.. පැචුම් පොර වෙන්නෙ ජාලෙට විතරයි 🤣
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම ගහන් නැහැ.
    මාස දෙක තුනකට හරියන්න Fair & Lovely Mens Instant Fairness Rapid Action Cream ගෙනත් දෙනවා මුනේ උලගනින් කියලා
    ඌ දෙමළ නේද? ඒකයි ඔය පාට.

    අන්තිමේ කියයිද දන්නෙ නෑ ජාතිවාදෙ ඇවිස්සුවා කියලා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අඩෝ අපේ ජනතා නියෝජනය බනින්න එපා. මම ඌ ට චන්දෙත් දුන්න පාර්ලිමේන්තු පල කියලා. කොහෙද දෙදාස් ගානයි චන්ද තිබ්බේ. :baffled:

    same here passe passe ara ridunamapmge thread dakalama mata porawa epa una :lol:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උන්ගෙ ඔය තියරි වලට එකග නැ. මට වහකදුරු වගේ. නමුත් ගෝටා ගෝ ගම ගේට් zero එක අඛණ්ඩව දිව්වේ ඔය අන්තරේ සෙට් එකයි පෙරට්ටොයි නිසා.උන්ගේ කැපවිම කිසිම දේශපාලන පක්ෂයක දැකලා නැ.
    එහෙම තමා බන් එක උන්ගේ job එකනේ යකෝ.. දැන් උඹලා hospital වල ඉරාගෙන වැඩ කරන්නෙ.. ඕක තමා උන්ගේ රස්සාව..
     
    • Like
    Reactions: emoji diaries

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    උන්ගෙ ඔය තියරි වලට එකග නැ. මට වහකදුරු වගේ. නමුත් ගෝටා ගෝ ගම ගේට් zero එක අඛණ්ඩව දිව්වේ ඔය අන්තරේ සෙට් එකයි පෙරට්ටොයි නිසා.උන්ගේ කැපවිම කිසිම දේශපාලන පක්ෂයක දැකලා නැ.
    රම්පෙ නැට්ට කෑම රස වෙන්න දාලා අයින් කරනවා මිසක්, ඒක කන සිරිතක් නෑනෙ.. හැමෝම තමන්ගෙ Role එක අඳුරගෙන Play කරන්න ඕන.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,139
    113
    උන්ගෙ ඔය තියරි වලට එකග නැ. මට වහකදුරු වගේ. නමුත් ගෝටා ගෝ ගම ගේට් zero එක අඛණ්ඩව දිව්වේ ඔය අන්තරේ සෙට් එකයි පෙරට්ටොයි නිසා.උන්ගේ කැපවිම කිසිම දේශපාලන පක්ෂයක දැකලා නැ.
    unge oya umba kiyana kapaweema igena gena ratata wadak wennath tibbanam lankaawata mechara haminenne ne. Oya inne lankawata barak kiyana anagatha rajya sewakayo tika tama itin :ROFLMAO: :ROFLMAO:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි.

    කූරු ගණන් කරන්න යවන්නේ නැත්තේ ඇයි
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පැතුම මරු මීටරයක් කිව්ව ත්‍රෙඩ් එකක් තිබ්බනෙ. ඒකෙ උගෙ ගුණ ගායනා විතරයි. මේකෙ පලු යන්න බනිනව විතරයි.
    මාත් කැමති පලු යන්න බනින පැත්තට. agenda එකක් නෑනෙ ඌටත්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,690
    1
    51,498
    113
    ප*යාගල
    sorry.com
    Okun hamadama karanne.. prashne athi karala anthimata maru wela yanawa.. ara passen apu ahinsaka un.. wedi kanawa, kandulu gas kanawa..... Arun hamadama media walata voice cut deela pora wenawa...

    Campus aragala wage mai.. loko hamadama fit eke.. podi un guti kala. Hamadama hospital..
    කැරි සන්නස්ගල එහෙමයි. පොර ටෝක් දීල සෙට් එක ගුට් කද්දි හෙමීට මාරු.පස්සෙ ඇවිල්ල එක එක ලබ්බවල් කියනවා
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    එයා හොරු ලගට වැටුණු ගිරවා.
    මම තාපසාරාමේට වැටුණු ගිරවා.
    Oya wage ekek President unoth wenne loka vinaasayak. Mama e dawas wala idanma okata kamathi ne. Mulinma meke ignore list dammeth @riduna pm wa.

    Okata disciplinary action aragena Singapore walin elopu ekek kiyala doctor yaluwek kiwwa mage. Dan gaani foreign traning ekaka iddi gaanige jankiye ellila rata giyapu ekeklu. Kelinma awasthaa vadiyek