ලොල්ඔබතුමා මාත් එක්ක ගැටළු මාත් එක්ක විසදා ගන්න.එකට පැතුම් කර්නර්වත් වෙනත් අයෙක්වත් පටලවා ගන්න එපා. පැතුම් මැච් වලදී විරෝධය දක්වන්න කිව්වේ නෑ. එක බොරුවක්. ඒ ගැන ලිපියක් පවා පල කළා. අනික පැතුම් කහ ඇදගෙන මැච් බලන්න ගියේ නැ. පුළුවන් නම් ඔප්පු කරන්න මැච් බලන්න ගියා කියලා. සියල්ල රිදුනා පීඑම් අතින් සිදුවූ වැරදි. රිදුනා පීඑම් ඒ ගැන සමාව ගත්තා.

2.30 3ට වගේ හදුන්හෙට්ටියා fb පෝස්ට් එකක් දාලා තිබ්බා උං තමා ඕක ඇවිස්සුවෙ 