පැතුම් කර්නල් මල වදයක්.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    unge oya umba kiyana kapaweema igena gena ratata wadak wennath tibbanam lankaawata mechara haminenne ne. Oya inne lankawata barak kiyana anagatha rajya sewakayo tika tama itin :ROFLMAO: :ROFLMAO:
    ow oya pakku degree eka gatthoth rakiya wirahitha upadidari sangameta set wenawa nathnam ithin katahari desapaluwekta set wenawa.
     
    • Like
    Reactions: GobbaSira

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,003
    113
    දෙහිවල
    5000 eken ekak mamath.. shit..
    අඩෝ අපේ ජනතා නියෝජනය බනින්න එපා. මම ඌ ට චන්දෙත් දුන්න පාර්ලිමේන්තු පල කියලා. කොහෙද දෙදාස් ගානයි චන්ද තිබ්බේ. :baffled:
    ඊයා බන්. පලයන් දෙන්නම කොනට. 🤮
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    කැරි සන්නස්ගල එහෙමයි. පොර ටෝක් දීල සෙට් එක ගුට් කද්දි හෙමීට මාරු.පස්සෙ ඇවිල්ල එක එක ලබ්බවල් කියනවා
    Godak un adu tharamey kohomada anduwak kriyathama wenne kiyala wath danne nah.. mey huththala hithanne 225 elewwama.. dollar galagena enawa kiyala.. mun wage moda huththala.. july wala padi gewannath salli nah.. ratakata palanayak. Nathuwa yanna puluwan da..
     
    • Like
    Reactions: GobbaSira

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,423
    75,126
    113
    Oya wage ekek President unoth wenne loka vinaasayak. Mama e dawas wala idanma okata kamathi ne. Mulinma meke ignore list dammeth @riduna pm wa.

    Okata disciplinary action aragena Singapore walin elopu ekek kiyala doctor yaluwek kiwwa mage. Dan gaani foreign traning ekaka iddi gaanige jankiye ellila rata giyapu ekeklu. Kelinma awasthaa vadiyek
    deciplinary action ganna reason eka mokakda?

    Anyway gattak gahan inna ekek kiyala penawa daana videos wala hatiyata.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    ow oya pakku degree eka gatthoth rakiya wirahitha upadidari sangameta set wenawa nathnam ithin katahari desapaluwekta set wenawa.
    උබට මතකද අර හෙන කාලයක් රැකියා විරහිත උපාදි දාරි සංගමේ කැඳවුම්කරු හිටුපු කොට එකා ?
    ඌ ට කවුරු හරි පත්වීමක් දීල.
    දැන් ඌ සංවර්ධන නිලදාරීන්ගේ වගේ එකක සේවක සංගමයක සබාපති වගේ එකෙක්. 🤭
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    deciplinary action ganna reason eka mokakda?

    Anyway gattak gahan inna ekek kiyala penawa daana videos wala hatiyata.
    හමුදාව තුල වැඩ කරද්දි කරපු වැරදි, ඉන්ටර්න් එක සම්බන්දධ ගැටලු ගොඩක් තියනවා. ක්‍රියාන්විත යුධ ⁣සේවයේ නොහිට,නමුත් අවභාවිතා ගැන චෝදනා තියනවා. මේ ගැන විභාග කරපුවා තියනවා. කාලයක් සිරාවට අල්ලන්න නියොග දිලා තිබ්බේ. Uk පනන්නේ ඔය කාලේ
     
    Sen-lu

    Well-known member
  • සත පහකට විස්වාස නැති එකෙක් තමා ඔය. ඔයිට වඩා මහින්දයාප තට්ටයාව විශ්වාස කරන්න පුළුවන්

    ඕක මැච් එකට පල්ලෙකැලේ ඇවිත් විරුද්ධ වෙන්න කීව කියල රිදුන පොන්ස් මේකෙ දාල තිබ්බ පස්සෙ මම පැතුම් පොන්ස්ට මැසේජ් එකක් දාල ඇහුවම ඌ කීව එහෙම එකක් ඌ කීවෙ නෑ කියල. පස්සෙ රිදුන පොන්ස් ඕක දාපු පෝස්ට් එක මේකෙ දාල තිබුන. මම ඒක දාල උගෙන් ඇහුව මේ මොකක්ද කියල ඒකට තාම රිප්ලයි නෑ.මෙන්න පස්සෙ බලද්දි කලුව කහ ඇඳගෙන මැච් එකට යනව 😂😂😂
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,003
    113
    දෙහිවල
    පැතුම්ට කන පැලෙන්න ගහන එකාව ජනාධිපති කරනවා. ඕ යැස්.
    සල්ලි වලින් කරමු, ජනපති උනොත් අපේ ගෙදරත් අල්ලගනිවී අන්තරේ උන්.
    මම ඕකට කනට ගහල, Elakiri.com කියලා කෑගහනවා.
     
    • Like
    Reactions: emoji diaries

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    JVP IS THE CULPRIT OF EVERYTHING
    pathum karaya modaya wage gihin etanata
    JVP eka tamai elagata rata anata karanne
     
    • Haha
    Reactions: Darkseid

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මූ මුදුනා වෙන්න වෙනම ඇජන්ඩාවක් රන් කරන්න මිනිස්සු ෆොම් ක⁣ර කර මිනිස්සු අදිනවා.
    එදා දෙරනට පනින්න හැදුවා. අදත් කරලා. ඊට පස්සේ පාර්ලිමෙන්තු අදිනවා තට්ටයාගේ ගෙදරට අදිනවා.
    මූ නම් වේසම වේසාවෙක්.
    එහෙම තමා මචන් අරගල කරද්දි පිහි වලින් ඇන ගන්නවා උය්යා කරගන්නවා 😂😂A C හුලගට මරාගන්නවා පැචුම් අය්යත් එහෙම නැතැයි🤣🤣
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සත පහකට විස්වාස නැති එකෙක් තමා ඔය. ඔයිට වඩා මහින්දයාප තට්ටයාව විශ්වාස කරන්න පුළුවන්

    ඕක මැච් එකට පල්ලෙකැලේ ඇවිත් විරුද්ධ වෙන්න කීව කියල රිදුන පොන්ස් මේකෙ දාල තිබ්බ පස්සෙ මම පැතුම් පොන්ස්ට මැසේජ් එකක් දාල ඇහුවම ඌ කීව එහෙම එකක් ඌ කීවෙ නෑ කියල. පස්සෙ රිදුන පොන්ස් ඕක දාපු පෝස්ට් එක මේකෙ දාල තිබුන. මම ඒක දාල උගෙන් ඇහුව මේ මොකක්ද කියල ඒකට තාම රිප්ලයි නෑ.මෙන්න පස්සෙ බලද්දි කලුව කහ ඇඳගෙන මැච් එකට යනව 😂😂😂
    riduna pm kiyanne umada ban?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,423
    75,126
    113
    හමුදාව තුල වැඩ කරද්දි කරපු වැරදි, ඉන්ටර්න් එක සම්බන්දධ ගැටලු ගොඩක් තියනවා. ක්‍රියාන්විත යුධ ⁣සේවයේ නොහිට,නමුත් අවභාවිතා ගැන චෝදනා තියනවා. මේ ගැන විභාග කරපුවා තියනවා. කාලයක් සිරාවට අල්ලන්න නියොග දිලා තිබ්බේ. Uk පනන්නේ ඔය කාලේ
    ai ban ewa kauruth FB danne nathe? Kariya nikan pakeer wagene inne. Wu taran sudda charitha ne wage inne.
     
    • Like
    Reactions: GobbaSira

    Sen-lu

    Well-known member
  • riduna pm kiyanne umada ban?
    ඒ මොකද උඹට ඔහොම එකක් හිතුනෙ.

    චික් යකෝ ඔය වගේ චීත්ත පොන්ස් කෙනෙක්ගෙ ගානට මාව දැම්මට වඩා හොඳයි ගූ ගැහුව නම් මට 😂😂.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ai ban ewa kauruth FB danne nathe? Kariya nikan pakeer wagene inne. Wu taran sudda charitha ne wage inne.
    He clearly said not go there now
    Parliament is needed
    Don’t take the building
    What the hell are you talking
    I listened to his live speech

    nugat Minissu kiyana ewa ahanna ubata mole nadda ELAKIRI 90% people are same
    Hariyara ara hawage katawa lol
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,091
    113
    adala nene
    අඩෝ අපේ ජනතා නියෝජනය බනින්න එපා. මම ඌ ට චන්දෙත් දුන්න පාර්ලිමේන්තු පල කියලා. කොහෙද දෙදාස් ගානයි චන්ද තිබ්බේ. :baffled:
    අඩෝ අඩෝ 🥴😂