මම ඇහුව එක වැරදිලා.ඒ මොකද උඹට ඔහොම එකක් හිතුනෙ.
චික් යකෝ ඔය වගේ චීත්ත පොන්ස් කෙනෙක්ගෙ ගානට මාව දැම්මට වඩා හොඳයි ගූ ගැහුව නම් මට.
මම අහන්න ගියේ රිදුනා කියන්නේ පැතුමාමද කියලා?
මම ඇහුව එක වැරදිලා.ඒ මොකද උඹට ඔහොම එකක් හිතුනෙ.
චික් යකෝ ඔය වගේ චීත්ත පොන්ස් කෙනෙක්ගෙ ගානට මාව දැම්මට වඩා හොඳයි ගූ ගැහුව නම් මට.
මූව හරියට දැකලවත් නෙවෙයි බන් දුන්නේ. කිරියේ උන්ම තමයි කිව්වේ උන් ඔක්කොම දෙන්නේ දියමන්තියට කියලා.අඩෝ අඩෝ![]()
නෑ වගේ. හරියටම කියන්න බෑ ඉතින් ඔය එකවුන්ට් පිටිපස්සෙ මොක්කු ඉන්නවද කවුද දන්නෙ බං.මම ඇහුව එක වැරදිලා.![]()
![]()
මම අහන්න ගියේ රිදුනා කියන්නේ පැතුමාමද කියලා?
We 90% are dumb shit and the rest 10% including u, pathum and whoever participate in protests are smartELAKIRI 90% people are same
පැචුම් මේකෙ ඉන්නව. or මේකෙ ඌ ගැන වෙන දේවල හැමදේම උගෙ කනට යන්ව. ඌ fire උනේ රිදුන පුකක් මොකක්ද ඌට කරලනෑ වගේ. හරියටම කියන්න බෑ ඉතින් ඔය එකවුන්ට් පිටිපස්සෙ මොක්කු ඉන්නවද කවුද දන්නෙ බං.
I know my IQ, and I know my standard. also, my lifestyle is far different than many hereWe 90% are dumb shit and the rest 10% including u, pathum and whoever participate in protests are smart![]()
Maybe you haven't heard about the dunning-cruger effect lolI know what my iq and I know my standard also muy life style is far different than many of here
Elakiri MODA set eka HODAI fun ekak ganna kamali welawata
Lol must you are retarded who is just trying copy paste something from internetMaybe you haven't heard about the dunning-cruger effect lol
ඔබතුමා මාත් එක්ක ගැටළු මාත් එක්ක විසදා ගන්න.එකට පැතුම් කර්නර්වත් වෙනත් අයෙක්වත් පටලවා ගන්න එපා. පැතුම් මැච් වලදී විරෝධය දක්වන්න කිව්වේ නෑ. එක බොරුවක්. ඒ ගැන ලිපියක් පවා පල කළා. අනික පැතුම් කහ ඇදගෙන මැච් බලන්න ගියේ නැ. පුළුවන් නම් ඔප්පු කරන්න මැච් බලන්න ගියා කියලා. සියල්ල රිදුනා පීඑම් අතින් සිදුවූ වැරදි. රිදුනා පීඑම් ඒ ගැන සමාව ගත්තා.සත පහකට විස්වාස නැති එකෙක් තමා ඔය. ඔයිට වඩා මහින්දයාප තට්ටයාව විශ්වාස කරන්න පුළුවන්
ඕක මැච් එකට පල්ලෙකැලේ ඇවිත් විරුද්ධ වෙන්න කීව කියල රිදුන පොන්ස් මේකෙ දාල තිබ්බ පස්සෙ මම පැතුම් පොන්ස්ට මැසේජ් එකක් දාල ඇහුවම ඌ කීව එහෙම එකක් ඌ කීවෙ නෑ කියල. පස්සෙ රිදුන පොන්ස් ඕක දාපු පෝස්ට් එක මේකෙ දාල තිබුන. මම ඒක දාල උගෙන් ඇහුව මේ මොකක්ද කියල ඒකට තාම රිප්ලයි නෑ.මෙන්න පස්සෙ බලද්දි කලුව කහ ඇඳගෙන මැච් එකට යනව![]()
Wow big Iq man is accusing others without evidenceLol must you are retarded who is just trying copy paste something from internet
Lol uba neda Ara pora talk den awanthaya kiyana ID eken awe Issara
Ganja GAHALA mole marialada KOHEDA
?Idiot did I talk about a fake account. Lol there will be reason people come from other accounts idiot even me I had another one but I forgot my password email so is that I’m fake account. Idiot IdiotWow big Iq man is accusing others without evidence.. So whenever I say something that's too hard for you smart ass to understand, it's been copied and pasted without me knowing anything about it
.. YOU ARE THE ONLY ONE WHO KNOW EVERYTHING RIGHT
?
And whenver someone attacks you, it's a fake account according to your narrow mind. You are not smart, you are a DUMB FUCK living in an illusion. Go seek help from a psychiatrist![]()
Why not? Didn't you write the following comment you fuckface?Idiot did I talk about a fake account.
Also, don't you remember you said it was good that sandip was run over by patali's vehicle. You are a cunning dumb idiot with a murderer's mindset.it's a fucking joke that mega liers and monstors like you are preaching about revolution. Revolution my assLol uba neda Ara pora talk den awanthaya kiyana ID eken awe
Dan ganna ne miniho ahuwe weradda mokadda did I do a crime asking that lolWhy not? Didn't you write the following comment you fuckface?
Also, don't you remember you said it was good that sandip was run over by patali's vehicle. You are a cunning dumb idiot with a murderer's mindset.it's a fucking joke that mega liers and monstors like you are preaching about revolution. Revolution my ass![]()
If you know that you asked me if I'm a fake acc, why the fuck you asked this?did I do a crime asking that lol
Idiot did I talk about a fake account
මූ මුදුනා වෙන්න වෙනම ඇජන්ඩාවක් රන් කරන්න මිනිස්සු ෆොම් කර කර මිනිස්සු අදිනවා.
එදා දෙරනට පනින්න හැදුවා. අදත් කරලා. ඊට පස්සේ පාර්ලිමෙන්තු අදිනවා තට්ටයාගේ ගෙදරට අදිනවා.
මූ නම් වේසම වේසාවෙක්.
සිරාවටම හරි මචන්..... ඕසි මැච් එක පටන් ගන්න කාගේ අරගලය ක්‍රිකට් වලට ගේමු කිව්ව ත්‍රෙඩ් ගානක් අල්ලලා මම දාපු මැසේජ් වලටත් තාම ඕකගෙන් පිළිතුරු නෑ.. හැබැයි මම උට සිරාම පීඩනයක් දුන්න නිසා ඕකා උගේ චක් ගෝලයෝ ටිකකුයි ෆේක් Accounts වලින් ඇවිත් මට ලෙලි යන්න රිටන් එකක් දුන්නා.සත පහකට විස්වාස නැති එකෙක් තමා ඔය. ඔයිට වඩා මහින්දයාප තට්ටයාව විශ්වාස කරන්න පුළුවන්
ඕක මැච් එකට පල්ලෙකැලේ ඇවිත් විරුද්ධ වෙන්න කීව කියල රිදුන පොන්ස් මේකෙ දාල තිබ්බ පස්සෙ මම පැතුම් පොන්ස්ට මැසේජ් එකක් දාල ඇහුවම ඌ කීව එහෙම එකක් ඌ කීවෙ නෑ කියල. පස්සෙ රිදුන පොන්ස් ඕක දාපු පෝස්ට් එක මේකෙ දාල තිබුන. මම ඒක දාල උගෙන් ඇහුව මේ මොකක්ද කියල ඒකට තාම රිප්ලයි නෑ.මෙන්න පස්සෙ බලද්දි කලුව කහ ඇඳගෙන මැච් එකට යනව![]()
මෙම නුල අරඹන්න අදහස් කලේ @riduna pm විසින් දිගින් දිගටම අරගලය එළබෙන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරගාවලියට ගේමු යන මතයට අභියෝගයක් කරන්න. කිරියේ ගොඩක් දෙනා කියන්නා වගේම මමත් මොන යම් වූ ක්‍රීඩාවක් තුලට දේශපාලනය හෝ අරගලය ගේන එක වැරදියි කියන මතයේ ඉන්නේ...
මේ තියෙන්නේ @riduna pm විසින් අරගලය ගේමුයි කියලා දිග ඇරපු නුල් කීපයක්
https://elakiri.com/threads/ඔව්-එදාට-අමුතුම-දෙයක්-වෙයි.2052879/#post-27789235
පහලින් තියෙන්නේ මම ඔහුට දුන්න උත්තරය.....
------------------------------------------------------------------------------------------------------------------------
මම ඔබට යෝජනා කරනවා.... Invictus (2009) චිත්‍රපටය නරඹන ලෙසට.
දිවංගත නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා....
අදටත් දකුණු අප්‍රිකාණුවන්ගේ සිත් තුල සදා අමරණීය ජන නායකයා....
Invictus (2009) චිත්‍රපටයේ ඉහත Trailer එක නරඹන ඔබට විඩියෝව ආරම්භයේ සහ අවසානයේදී රුවන් වැකියක් ඔබගේ දෙසවනට ඇසෙනු ඇත.....
එය මෙසේය.....
I'm the Master of my Fate...... I'm the Captain of my Soul......
(සිංහල පරිවර්ථනය :- මාගේ ඉරණමේ ස්වාමියා මම වෙමි... මාගේ ආත්මයේ නායකයා මම වෙමි...)
17 වන ශත වර්ෂයේදී පමණ ම්ලේච්ඡ ඉංග්‍රීසීන්, ලංසියන් හා ඕලන්දක්කාරයින් වැනි බටහිර සුද්දන් විසින් අප්‍රිකා මහද්වීපයේ රෝපණය කර වසර 300 පමණ කාලයක් ඇදී යමින් මහා ජන සංහාරයක් සිදු කිරීමට හේතු වු කළු සුදු වර්ණභේදය දකුණු අප්‍රිකාවෙන් නැත්තටම නැති කලේ දිවංගත නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා විසිනුයි...
එතුමා විසින් මෙම කාර්යය සදහා මෙන්ම රටේ අභිවෘර්ධිය සදහා රගර් ක්‍රිඩාව යොදා ගන්නේ කෙළෙසද යන වග Invictus (2009) චිත්‍රපටයෙන් මනා ලෙස පිළිඹිබු කෙරෙනවා... කොටින්ම කියතොත් තැනේ හැටියට ඇණේ ගසා තම රට පත්ව සිටින අසිරු අඩියෙන් උඩට ගන්නේ කෙසේද යන වග තමයි මෙයින් කියවෙන්නේ.....
ඔබ.....
ඔය කියන අරගලය ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගය ඇතුලට ගෙනාවොත් ඔබත් එක්තරා වූ හිට්ලර් කෙනෙකු වන බවට සිහි තබා ගන්න....
ඒ අතිතය සොයා බැලීම සදහා 1936 ජර්මනියේ බර්ලින් අගනුවර පැවති ඔලිම්පික් ක්‍රිඩා උළෙලට හිට්ලර් විසින් නාසිවාදය ඇතුලත් කලේ කෙලෙසද යන වග සොයා බලන්න...
ඔබ අරගලකරුවෙක් නම් තවත් එක් හිට්ලර් කෙනෙකු නොවන්න....
අරගලයකින් ඔබට සැම විටම හිමි වන්නේ ජන සංහාරයක් පමණි.... එයට අතිතය සෑම විටම සාක්ෂි වනු ඇත.
දිවංගත නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා විසින් දියත් කල මානුෂිකවාදී අරගලයේදී පවා මහා ජන සංහාරයක් සිදු විය...
ජන අරගලයකදී ජන සංහාරය අනිවාර්යය අංගයකි.....
එය පසුගියදා අප රටේදීද නැවත ඔප්පු කර පෙන්වීය..... වාසනාවකට මෙන් මහා ජන සංගාරයක් ඇති වන ලෙස එය තවම ඔඩු දිව්වේ නැත....
ඔබට අවශ්‍ය වන්නේ එය ඔඩු දුවන්නට සලස්වා අපේ රට තවදුරටත් කබලෙන් ලිපට වැටීමට සැලැස්වීමද?
ඔබ ඔය කිව්ව දේ කලොත් එයින් අපේ ලක් මෑණියන්ගෙ මුණේ තවත් දැලි ගෑවීමට දායක වු මජර අදහස් ඇති මුරණ්ඩු පුතෙකු බව සිහි තබා ගන්න.... තවදුරටත් ඔය වගේ ඔලමොට්ටල වැඩ කරලා ලක් මෑණියන් අමාරුවේ දමන්නට එපා... ලක්මෑණියන් මේ මොහොතේ මෙන්ම සෑම විටම අපේක්ෂා කරන්නේ නෙල්සන් මැන්ඩෙලා වැනි වු තැනේ හැටියට ඇණ් ගසා ඇයව බේරාගත හැකි දුවා දරුවන් පිරිසක් බව තරයේ සිහි තබා ගන්න..
ක්‍රිකට්....
1996 ලෝක කුසලාන තරගාවලියට පෙර සිංහ කණ්ඩායම කැන්ගරු දේශයට ගොස් ඒකාකාරී අයුරින් පැවති ක්‍රිකට් ක්‍රීඩාවට නව රිද්මයක් ඇති කලා ඔබට මතක ඇති... ඔබ ඒ කාළයේදී ඉපිද හෝ කුඩා දරුවෙක් වී නම් එම තරග වල විඩියෝවන් නරඹන ලෙස ඉල්ලමි.
අද ක්‍රිකට් ක්‍රිඩාවේ ඇති වේගවත් බව හා ආක්රමණකාරීත්වය අදටත් ඇත්තේ එදා පෙරලිකාර වෙනස් කිරීමක් ඇති කල අපේ සිංහ පෝතකයින්ට පින් සිදු වන්නට බව සිහි තබා ගන්න...
එය පේලේ නම් වු අග්‍රගණ්‍ය පාපන්දු ක්‍රිඩකයා එවකට බ්රසිලයේ අතිත පාපන්දු කණ්ඩායම් භාවිතා කර අතහැර දමා තිබු ඔවුන්ටම අනන්‍ය වූ බ්‍රසීල ආක්රමණකාරී හා උපක්‍රමශීලී ස්වදේශික ක්‍රිඩා විලාශය (Ginga style) නැවත පණපොවා පාපාන්දුවට ආරෝපණය කලා හා සමානවය....
ශ්‍රී ලාංකික අපගේ ඇස් ඉස් මසේ ලේ වෙත ක්‍රිකට් කා වැදි ඇත.....
එහෙව් තැනක ඔබ යෝජනා කල අරගලය සිදු කලොත් අපිට වෙන්නේ තවත් ගූ නාගන්නටය...
එසේ නම් අප කුමක් කල යුතුද.....
එන්නට අදි මදි කරන කැන්ගරුවන් කෙලෙසක හෝ අප ලක් දෙරණට ගෙන්වා ගත යුතුය....
අපට කන්න නැති උනත් පිටින් ආව මේ ආගන්තුකයන්ට අති උසස්ම ලෙස ආගන්තුක සත්කාරයෙන් සංග්‍රහ කල යුතුය...
ආගන්තුකයාට සත්කාර කිරීම අපගේ ලේ වලටම කිදා බැස ඇත්තේය... එය අපට නැවත ඉගැන්වීමට අවශ්‍ය නොවේ...
කෙලෙසක හෝ මෙම තරගාවලිය අපේ සිංහ පෝතකයින් ජයග්‍රණයෙන් නිමා කල යුතුය....
බැරිම අවස්ථාවක් පැමිණිය හොත් නම් එය ගෞරවාන්විත පරාජයකින් නිමා කිරීමට සටනක් දිය යුතුය....
මෙම තරගාවලිය ගැන මුළු මහත් ලොකයේම අවධානය අප ලබා ගත යුතුය...
නමුත් එය සිදු කල යුත්තේ නෙල්සන් මැන්ඩෙලා ලෙස තැනේ හැටියට ඇණ් ගසාය...
එලෙසම ඉන් නොනැවතී ආසියානු කුසලානයේ සත්කාරකත්වයද අපෙන් ගිලිහි යාමට ඉඩ නොදිය යුතුය....
නෙල්සන් මැන්ඩෙලා අද මෙහි සිටියා නම් මෙම අනගි අවස්ථාවන් දෙකම අත් නොහරිනු ඇත.....
අවසන් වශයෙන් කියන්නට කැමතියි...... අරගලය කියා හත් පොලේ ගූ ගාගන්නා මෝඩ මන්ද බුද්ධික වැඩ නොකරන්න... සිහි බුද්ධියෙන් කල්පනා කර තැනේ හැටියට ඇණේ ගසා මෙම අසිරු අවස්ථාවෙන් ගොඩ යාම අප හැමගේම වගකීම වන්නේය...
ඒ සදහා පෙළ ගැසෙන්න..
ස්තුතියි!
ඔබට ජය!
------------------------------------------------------------------------------------------------------------------------
මේක ඇත්තටම අපි ජාතියක් වශයෙන්ම දිවංගත නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා වගේ තැණේ හැටියට ඇණේ ගහන්න ඕන අවස්ථාවක් නේද?
සංවාදයට විවෘත්තයි......