Why only himපාර්ලිමන්ට් එකට ගිය ගොන් වැඩේ කරේ කර්නර්ද? මිනිහ sus නෙ.
How about this guy
Why only himපාර්ලිමන්ට් එකට ගිය ගොන් වැඩේ කරේ කර්නර්ද? මිනිහ sus නෙ.
ඔහෙ හිටු..... දීපිය මේකට උත්තර....ඔබතුමා මාත් එක්ක ගැටළු මාත් එක්ක විසදා ගන්න.එකට පැතුම් කර්නර්වත් වෙනත් අයෙක්වත් පටලවා ගන්න එපා. පැතුම් මැච් වලදී විරෝධය දක්වන්න කිව්වේ නෑ. එක බොරුවක්. ඒ ගැන ලිපියක් පවා පල කළා. අනික පැතුම් කහ ඇදගෙන මැච් බලන්න ගියේ නැ. පුළුවන් නම් ඔප්පු කරන්න මැච් බලන්න ගියා කියලා. සියල්ල රිදුනා පීඑම් අතින් සිදුවූ වැරදි. රිදුනා පීඑම් ඒ ගැන සමාව ගත්තා.
මෙම නුල අරඹන්න අදහස් කලේ @riduna pm විසින් දිගින් දිගටම අරගලය එළබෙන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරගාවලියට ගේමු යන මතයට අභියෝගයක් කරන්න. කිරියේ ගොඩක් දෙනා කියන්නා වගේම මමත් මොන යම් වූ ක්‍රීඩාවක් තුලට දේශපාලනය හෝ අරගලය ගේන එක වැරදියි කියන මතයේ ඉන්නේ...
මේ තියෙන්නේ @riduna pm විසින් අරගලය ගේමුයි කියලා දිග ඇරපු නුල් කීපයක්
https://elakiri.com/threads/ඔව්-එදාට-අමුතුම-දෙයක්-වෙයි.2052879/#post-27789235
පහලින් තියෙන්නේ මම ඔහුට දුන්න උත්තරය.....
------------------------------------------------------------------------------------------------------------------------
මම ඔබට යෝජනා කරනවා.... Invictus (2009) චිත්‍රපටය නරඹන ලෙසට.
දිවංගත නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා....
අදටත් දකුණු අප්‍රිකාණුවන්ගේ සිත් තුල සදා අමරණීය ජන නායකයා....
Invictus (2009) චිත්‍රපටයේ ඉහත Trailer එක නරඹන ඔබට විඩියෝව ආරම්භයේ සහ අවසානයේදී රුවන් වැකියක් ඔබගේ දෙසවනට ඇසෙනු ඇත.....
එය මෙසේය.....
I'm the Master of my Fate...... I'm the Captain of my Soul......
(සිංහල පරිවර්ථනය :- මාගේ ඉරණමේ ස්වාමියා මම වෙමි... මාගේ ආත්මයේ නායකයා මම වෙමි...)
17 වන ශත වර්ෂයේදී පමණ ම්ලේච්ඡ ඉංග්‍රීසීන්, ලංසියන් හා ඕලන්දක්කාරයින් වැනි බටහිර සුද්දන් විසින් අප්‍රිකා මහද්වීපයේ රෝපණය කර වසර 300 පමණ කාලයක් ඇදී යමින් මහා ජන සංහාරයක් සිදු කිරීමට හේතු වු කළු සුදු වර්ණභේදය දකුණු අප්‍රිකාවෙන් නැත්තටම නැති කලේ දිවංගත නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා විසිනුයි...
එතුමා විසින් මෙම කාර්යය සදහා මෙන්ම රටේ අභිවෘර්ධිය සදහා රගර් ක්‍රිඩාව යොදා ගන්නේ කෙළෙසද යන වග Invictus (2009) චිත්‍රපටයෙන් මනා ලෙස පිළිඹිබු කෙරෙනවා... කොටින්ම කියතොත් තැනේ හැටියට ඇණේ ගසා තම රට පත්ව සිටින අසිරු අඩියෙන් උඩට ගන්නේ කෙසේද යන වග තමයි මෙයින් කියවෙන්නේ.....
ඔබ.....
ඔය කියන අරගලය ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගය ඇතුලට ගෙනාවොත් ඔබත් එක්තරා වූ හිට්ලර් කෙනෙකු වන බවට සිහි තබා ගන්න....
ඒ අතිතය සොයා බැලීම සදහා 1936 ජර්මනියේ බර්ලින් අගනුවර පැවති ඔලිම්පික් ක්‍රිඩා උළෙලට හිට්ලර් විසින් නාසිවාදය ඇතුලත් කලේ කෙලෙසද යන වග සොයා බලන්න...
ඔබ අරගලකරුවෙක් නම් තවත් එක් හිට්ලර් කෙනෙකු නොවන්න....
අරගලයකින් ඔබට සැම විටම හිමි වන්නේ ජන සංහාරයක් පමණි.... එයට අතිතය සෑම විටම සාක්ෂි වනු ඇත.
දිවංගත නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා විසින් දියත් කල මානුෂිකවාදී අරගලයේදී පවා මහා ජන සංහාරයක් සිදු විය...
ජන අරගලයකදී ජන සංහාරය අනිවාර්යය අංගයකි.....
එය පසුගියදා අප රටේදීද නැවත ඔප්පු කර පෙන්වීය..... වාසනාවකට මෙන් මහා ජන සංගාරයක් ඇති වන ලෙස එය තවම ඔඩු දිව්වේ නැත....
ඔබට අවශ්‍ය වන්නේ එය ඔඩු දුවන්නට සලස්වා අපේ රට තවදුරටත් කබලෙන් ලිපට වැටීමට සැලැස්වීමද?
ඔබ ඔය කිව්ව දේ කලොත් එයින් අපේ ලක් මෑණියන්ගෙ මුණේ තවත් දැලි ගෑවීමට දායක වු මජර අදහස් ඇති මුරණ්ඩු පුතෙකු බව සිහි තබා ගන්න.... තවදුරටත් ඔය වගේ ඔලමොට්ටල වැඩ කරලා ලක් මෑණියන් අමාරුවේ දමන්නට එපා... ලක්මෑණියන් මේ මොහොතේ මෙන්ම සෑම විටම අපේක්ෂා කරන්නේ නෙල්සන් මැන්ඩෙලා වැනි වු තැනේ හැටියට ඇණ් ගසා ඇයව බේරාගත හැකි දුවා දරුවන් පිරිසක් බව තරයේ සිහි තබා ගන්න..
ක්‍රිකට්....
1996 ලෝක කුසලාන තරගාවලියට පෙර සිංහ කණ්ඩායම කැන්ගරු දේශයට ගොස් ඒකාකාරී අයුරින් පැවති ක්‍රිකට් ක්‍රීඩාවට නව රිද්මයක් ඇති කලා ඔබට මතක ඇති... ඔබ ඒ කාළයේදී ඉපිද හෝ කුඩා දරුවෙක් වී නම් එම තරග වල විඩියෝවන් නරඹන ලෙස ඉල්ලමි.
අද ක්‍රිකට් ක්‍රිඩාවේ ඇති වේගවත් බව හා ආක්රමණකාරීත්වය අදටත් ඇත්තේ එදා පෙරලිකාර වෙනස් කිරීමක් ඇති කල අපේ සිංහ පෝතකයින්ට පින් සිදු වන්නට බව සිහි තබා ගන්න...
එය පේලේ නම් වු අග්‍රගණ්‍ය පාපන්දු ක්‍රිඩකයා එවකට බ්රසිලයේ අතිත පාපන්දු කණ්ඩායම් භාවිතා කර අතහැර දමා තිබු ඔවුන්ටම අනන්‍ය වූ බ්‍රසීල ආක්රමණකාරී හා උපක්‍රමශීලී ස්වදේශික ක්‍රිඩා විලාශය (Ginga style) නැවත පණපොවා පාපාන්දුවට ආරෝපණය කලා හා සමානවය....
ශ්‍රී ලාංකික අපගේ ඇස් ඉස් මසේ ලේ වෙත ක්‍රිකට් කා වැදි ඇත.....
එහෙව් තැනක ඔබ යෝජනා කල අරගලය සිදු කලොත් අපිට වෙන්නේ තවත් ගූ නාගන්නටය...
එසේ නම් අප කුමක් කල යුතුද.....
එන්නට අදි මදි කරන කැන්ගරුවන් කෙලෙසක හෝ අප ලක් දෙරණට ගෙන්වා ගත යුතුය....
අපට කන්න නැති උනත් පිටින් ආව මේ ආගන්තුකයන්ට අති උසස්ම ලෙස ආගන්තුක සත්කාරයෙන් සංග්‍රහ කල යුතුය...
ආගන්තුකයාට සත්කාර කිරීම අපගේ ලේ වලටම කිදා බැස ඇත්තේය... එය අපට නැවත ඉගැන්වීමට අවශ්‍ය නොවේ...
කෙලෙසක හෝ මෙම තරගාවලිය අපේ සිංහ පෝතකයින් ජයග්‍රණයෙන් නිමා කල යුතුය....
බැරිම අවස්ථාවක් පැමිණිය හොත් නම් එය ගෞරවාන්විත පරාජයකින් නිමා කිරීමට සටනක් දිය යුතුය....
මෙම තරගාවලිය ගැන මුළු මහත් ලොකයේම අවධානය අප ලබා ගත යුතුය...
නමුත් එය සිදු කල යුත්තේ නෙල්සන් මැන්ඩෙලා ලෙස තැනේ හැටියට ඇණ් ගසාය...
එලෙසම ඉන් නොනැවතී ආසියානු කුසලානයේ සත්කාරකත්වයද අපෙන් ගිලිහි යාමට ඉඩ නොදිය යුතුය....
නෙල්සන් මැන්ඩෙලා අද මෙහි සිටියා නම් මෙම අනගි අවස්ථාවන් දෙකම අත් නොහරිනු ඇත.....
අවසන් වශයෙන් කියන්නට කැමතියි...... අරගලය කියා හත් පොලේ ගූ ගාගන්නා මෝඩ මන්ද බුද්ධික වැඩ නොකරන්න... සිහි බුද්ධියෙන් කල්පනා කර තැනේ හැටියට ඇණේ ගසා මෙම අසිරු අවස්ථාවෙන් ගොඩ යාම අප හැමගේම වගකීම වන්නේය...
ඒ සදහා පෙළ ගැසෙන්න..
ස්තුතියි!
ඔබට ජය!
------------------------------------------------------------------------------------------------------------------------
මේක ඇත්තටම අපි ජාතියක් වශයෙන්ම දිවංගත නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා වගේ තැණේ හැටියට ඇණේ ගහන්න ඕන අවස්ථාවක් නේද?
සංවාදයට විවෘත්තයි......
yako riduna pm kiyanne anduve kuli hevayekසිරාවටම හරි මචන්..... ඕසි මැච් එක පටන් ගන්න කාගේ අරගලය ක්‍රිකට් වලට ගේමු කිව්ව ත්‍රෙඩ් ගානක් අල්ලලා මම දාපු මැසේජ් වලටත් තාම ඕකගෙන් පිළිතුරු නෑ.. හැබැයි මම උට සිරාම පීඩනයක් දුන්න නිසා ඕකා උගේ චක් ගෝලයෝ ටිකකුයි ෆේක් Accounts වලින් ඇවිත් මට ලෙලි යන්න රිටන් එකක් දුන්නා.
පහළ තියෙන්නේ මම උට දුන්න අභියෝගය
Why only him
How about this guy
He already have deleted is that my problem now ?Apparently this post is legit. Bad move.
රිදුනා කියන්නේ පැතුම් කියන එකා කියලා මම කියලා නෑනේ... මම කිව්වේ කිරියේදි රිදුනා කියන එකාට ගේම ඉල්ලලා මට උන සන්තැසිය බලපන්කො මම දාපු නූල මුල ඉදලා කියවලාyako riduna pm kiyanne anduve kuli hevayek
oya pathum nevi
thopi nam mahama maha gu sonnayo...mole kaladak nathi...ona ekakata aendena
pol boruvo u kuli liyannek.. u vage ekek ekka pakak katha karala dinnnada?රිදුනා කියන්නේ පැතුම් කියන එකා කියලා මම කියලා නෑනේ... මම කිව්වේ කිරියේදි රිදුනා කියන එකාට ගේම ඉල්ලලා මට උන සන්තැසිය බලපන්කො මම දාපු නූල මුල ඉදලා කියවලා
He already have deleted is that my problem now ?
Replied few negative posts and I saw the opposite lolI literally said the FB post is legit and it's a bad move on JVP's part. Jeez.
මම කරන්නේ රිදුනා කියන එකා කරන කියන ඒවට බකට් එක දාන එකයි... මට ඌ පැතුම් උනත් එකයි ඒකා රජයේ ලියන එකෙක් උනත් එකයි.. රිදුනා කියන එකාගේ කල ක්‍රියාව හොද නෑ කියන එක මට තේරෙන නිසා තමයි මම උට බාධාවක් වෙන්නේ... නැතිව වෙන රෙද්දකට නෙවෙයි.pol boruvo u kuli liyannek.. u vage ekek ekka pakak katha karala dinnnada?
thoge aes penne nedda?
onna man oka kivvama mu evva PM eka lol... mu karanne ubalava gona andana eka
![]()
අනුන්ට කියන්න කලින් මම මාස ගානකට කලින් බොට දීපු අභියෝගය භාර ගනින් සොන්නයෝ.....@Sen-lu අභියෝගය භාර ගන්න
ithin harine. u kiyana de karana ekek.pol boruvo u kuli liyannek.. u vage ekek ekka pakak katha karala dinnnada?
thoge aes penne nedda?
onna man oka kivvama mu evva PM eka lol... mu karanne ubalava gona andana eka
![]()
uge job eka nam hariyatama kala meke unta pathum epa karavapu eka lolithin harine. u kiyana de karana ekek.
Riduna PM
ridunama pm karanawa.
ඌ දැන් සංවර්ධන නිළදාරීන් 23000ක් ගුරුවරු කරන්න කියලා යන්නෙ. පිස්සු පූසෙක්, අපි එක්සෑම් දැම්මා බන් මුන් හොර පාරෙන් ජොබ් ගන්න යන්නෙ. ඕකේ ඇති පඩියක් නම් නැහැ නමුත් ඔන්ලයින් වැඩ එච්චර ස්තිර නැති නිසා හොදයි කියලා දැම්මෙ . මුන්ට ඒකත් ඕනෙලු . නිකංම එක්සෑම් එකක් නැතිව .උබට මතකද අර හෙන කාලයක් රැකියා විරහිත උපාදි දාරි සංගමේ කැඳවුම්කරු හිටුපු කොට එකා ?
ඌ ට කවුරු හරි පත්වීමක් දීල.
දැන් ඌ සංවර්ධන නිලදාරීන්ගේ වගේ එකක සේවක සංගමයක සබාපති වගේ එකෙක්.![]()
මම නම් තාම කියන්නේ කර්නල් කාගේ හරි ඉත්තෙක් කියලා. ඌ උට අයිති නැති ක්‍රෙඩිට් එකක් දැන් 3 4 පාරක් දාගත්තාගොඩක් අරගලේ ලිඩ් කරන උන් ඔහොම තමා. උන් හිතන් ඉන්නේ උන් අණ දෙන නිලධාරීන් කියලා.
කලින් එළකිරි එක දැනුවත් කරන්න තිබ්බ ඒ උනාට ඔයාටඅඩෝ අපේ ජනතා නියෝජනය බනින්න එපා. මම ඌ ට චන්දෙත් දුන්න පාර්ලිමේන්තු පල කියලා. කොහෙද දෙදාස් ගානයි චන්ද තිබ්බේ.![]()
මම නම් තාම කියන්නේ කර්නල් කාගේ හරි ඉත්තෙක් කියලා. ඌ උට අයිති නැති ක්‍රෙඩිට් එකක් දැන් 3 4 පාරක් දාගත්තා
කලින් එළකිරි එක දැනුවත් කරන්න තිබ්බ ඒ උනාට ඔයාට
------ Post added on Jul 13, 2022 at 10:27 PM

දෙමු දියමන්තියට.. අංකය දන්නේ නෑ![]()
මටත් එහෙමයි බන්.. අර දියමන්තියට දාන්න ඉන්නේ තව ටිකකින් ගිහින්.. ඌ ට දෙමු..![]()