පැද්දට කමක් නැද්ද?

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    පැද්දට කමක් නැද්ද?

    මම අලුතින් බයික් එකක් ගත්ත දැනට සතියකට විතර කලින්.:yes::yes:
    තාම ඒකෙ නම්බර් ප්ලේට් එහෙම මුකුත් ආවෙ නෑ.තව දවස් දෙක තුනක් යනවලු ඒව එන්න.ඉතින් ලයිසන් කරලත් නෑ.
    අර චැසි අංක එහෙම ගහගෙන මම රට වටේ පදිනව:cool::cool::cool:
    එහෙම ගියාට අවුලක් නැද්ද මචංලා:confused::confused:
    පොලිස් මාමෙක්ට තාම නං සෙට් උනේ නෑ:no::no:
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    set wei set wei.. palayan ohoma... mama katha karala ubata duwath dei

    දුව දුන්නට නං කමක් නෑ.දඩ කොල දෙන්නෙ නැතිව:lol::lol::lol:

    uba bike 1 gatte kavadada???

    ම්ම්ම් ගිය බ්‍රහස්පතින්දා.:yes::yes:ඇයි බං:confused::confused::eek::eek: උබත් ගත්ත නේද එකක්.හා හා අපිට කියන්නෙවත් නෑ නෙද
     

    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    ne bann
    mage friend kenek bike 1k gatta dan sathi 2tat wediy
    ttama register karala nee
    chasi number gahapu bord 2 ellagena yanoo,
    man danna widiyata 1 month padinna puluwann bord 2 gahagena
    baya netiwa pedapannn:yes::yes::yes::yes::yes:
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    machan alluwoth nam dada gahanwa... kalpnawen... kokatath 100 kola 5k withara purse eke dagena yanna...
    :shocked::shocked:හ්ම්ම් එහෙනම් මාත් 500ක් විතරවත් කොයිකටත් ලග තියාගෙන ඉන්නෙ ඕනෙ.ඒක පුදලවත් බේරෙන්න බලන්න:sorry::sorry::dull::dull:

    ne bann
    mage friend kenek bike 1k gatta dan sathi 2tat wediy
    ttama register karala nee
    chasi number gahapu bord 2 ellagena yanoo,
    man danna widiyata 1 month padinna puluwann bord 2 gahagena
    baya netiwa pedapannn:yes::yes::yes::yes::yes:

    අඩේ එහෙනම් අවුලක් නෑනෙ.ගොඩම තමයි:yes::yes::):):)බෑනෙ බං බයික් එක ගෙදර තියාගෙන බල බල ඉන්න.
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මෙ දවස් වල පෙරhaරනෙ ekanisa...... he he he.....:shocked::shocked::lol::lol:
    uba nuwara awoth aniwa ahuwenawa....

    ආ පෙරහැර නේද මේ දවස් වල එහෙ ..
    අපේ යාලුවො ටිකක් යන්න ඕනි කිව්වා නුවර.සෙට් කරගෙන කියන්නම් කිව්ව.තාම නෑ කිසි කතාවක්:nerd::nerd::confused::confused: