පැද්දට කමක් නැද්ද?
මම අලුතින් බයික් එකක් ගත්ත දැනට සතියකට විතර කලින්.

තාම ඒකෙ නම්බර් ප්ලේට් එහෙම මුකුත් ආවෙ නෑ.තව දවස් දෙක තුනක් යනවලු ඒව එන්න.ඉතින් ලයිසන් කරලත් නෑ.
අර චැසි අංක එහෙම ගහගෙන මම රට වටේ පදිනව

එහෙම ගියාට අවුලක් නැද්ද මචංලා

පොලිස් මාමෙක්ට තාම නං සෙට් උනේ නෑ