පැනමා ලිස්ට් එකේ ලංකාවේ උන් තුන් දෙනෙක් ඉන්නවා
උඩින්ම ඉන්නේ සැටලයිට් අක්කා
දාපු ගැන ඩොලර් බිලියන 1.2ක්
ඒකිගේ කාලේ එච්චර ගහන්න පුළුවන් උනාද කියල කෙනෙක් ට හිතෙන්න පුළුවන්
ලංකාවේ ඉහල පුටු වල ඉන්න උන් කොමිස් ගහන්නේ ලංකාවට හම්බුවෙන විදේශ නය වලින් විතරක් නෙවි
අපෙන් ගන්න ටැක්ස් එකෙන් කොලේ වහල ගහනව , එහෙම ගහනවා දවසකට කෝටි ගානක් , කවුරු හොයන්නද?
ඊළගට සල්ලි හෙව්වේ කුඩු වලින් , ලංකාවේ විකුණලා නෙවි, පකිස්තාන් කුඩු නැව් ගණන් ලංකාව හරහා වෙන රටවලට ට්‍රාන්ස්සිට් කරලා
කොහොම උනත් සැටලයිට් අක්ක නිල නොවන විදිහට දැන් මේ රට පාලනය කරන නිසා ලිස්ට් එක උඩට එන එකක් නැහැ

minissu hora hora kiyana hinda ahuwe