පැනමා _ලිස්ට්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පැනමා ලිස්ට් එකේ ලංකාවේ උන් තුන් දෙනෙක් ඉන්නවා
    උඩින්ම ඉන්නේ සැටලයිට් අක්කා
    දාපු ගැන ඩොලර් බිලියන 1.2ක්

    ඒකිගේ කාලේ එච්චර ගහන්න පුළුවන් උනාද කියල කෙනෙක් ට හිතෙන්න පුළුවන්

    ලංකාවේ ඉහල පුටු වල ඉන්න උන් කොමිස් ගහන්නේ ලංකාවට හම්බුවෙන විදේශ නය වලින් විතරක් නෙවි

    අපෙන් ගන්න ටැක්ස් එකෙන් කොලේ වහල ගහනව , එහෙම ගහනවා දවසකට කෝටි ගානක් , කවුරු හොයන්නද?

    ඊළගට සල්ලි හෙව්වේ කුඩු වලින් , ලංකාවේ විකුණලා නෙවි, පකිස්තාන් කුඩු නැව් ගණන් ලංකාව හරහා වෙන රටවලට ට්‍රාන්ස්සිට් කරලා

    කොහොම උනත් සැටලයිට් අක්ක නිල නොවන විදිහට දැන් මේ රට පාලනය කරන නිසා ලිස්ට් එක උඩට එන එකක් නැහැ
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    පැනමා ලිස්ට් එකේ ලංකාවේ උන් තුන් දෙනෙක් ඉන්නවා
    උඩින්ම ඉන්නේ සැටලයිට් අක්කා
    දාපු ගැන ඩොලර් බිලියන 1.2ක්

    ඒකිගේ කාලේ එච්චර ගහන්න පුළුවන් උනාද කියල කෙනෙක් ට හිතෙන්න පුළුවන්

    ලංකාවේ ඉහල පුටු වල ඉන්න උන් කොමිස් ගහන්නේ ලංකාවට හම්බුවෙන විදේශ නය වලින් විතරක් නෙවි

    අපෙන් ගන්න ටැක්ස් එකෙන් කොලේ වහල ගහනව , එහෙම ගහනවා දවසකට කෝටි ගානක් , කවුරු හොයන්නද?

    ඊළගට සල්ලි හෙව්වේ කුඩු වලින් , ලංකාවේ විකුණලා නෙවි, පකිස්තාන් කුඩු නැව් ගණන් ලංකාව හරහා වෙන රටවලට ට්‍රාන්ස්සිට් කරලා

    කොහොම උනත් සැටලයිට් අක්ක නිල නොවන විදිහට දැන් මේ රට පාලනය කරන නිසා ලිස්ට් එක උඩට එන එකක් නැහැ

    etakoa anith un??
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    ado man me nikamata vage ahanne mahinda ehema nadda danne na :P minissu hora hora kiyana hinda ahuwe
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,604
    113
    Auckland
    මේකෙ සැටලයිට් ඇන්ටි නෑනෙ. උන් කොහොමත් තමන්ගෙ නම් දාගෙන කිසි දෙයක් කරන්නෙ නෑ. වෙන එවුන් දම්මලා කරන්නෙ. මහින්ද උනත් එහෙමයි. :yes:
     
    gepa

    Well-known member
  • මේකෙ සැටලයිට් ඇන්ටි නෑනෙ. උන් කොහොමත් තමන්ගෙ නම් දාගෙන කිසි දෙයක් කරන්නෙ නෑ. වෙන එවුන් දම්මලා කරන්නෙ. මහින්ද උනත් එහෙමයි. :yes:
    යස් පුතා
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේකෙ සැටලයිට් ඇන්ටි නෑනෙ. උන් කොහොමත් තමන්ගෙ නම් දාගෙන කිසි දෙයක් කරන්නෙ නෑ. වෙන එවුන් දම්මලා කරන්නෙ. මහින්ද උනත් එහෙමයි. :yes:

    Ethakota amithab, putin, aishwarya mattu une
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පැනමා ලිස්ට් එකේ ලංකාවේ උන් තුන් දෙනෙක් ඉන්නවා
    උඩින්ම ඉන්නේ සැටලයිට් අක්කා
    දාපු ගැන ඩොලර් බිලියන 1.2ක්

    ඒකිගේ කාලේ එච්චර ගහන්න පුළුවන් උනාද කියල කෙනෙක් ට හිතෙන්න පුළුවන්

    ලංකාවේ ඉහල පුටු වල ඉන්න උන් කොමිස් ගහන්නේ ලංකාවට හම්බුවෙන විදේශ නය වලින් විතරක් නෙවි

    අපෙන් ගන්න ටැක්ස් එකෙන් කොලේ වහල ගහනව , එහෙම ගහනවා දවසකට කෝටි ගානක් , කවුරු හොයන්නද?

    ඊළගට සල්ලි හෙව්වේ කුඩු වලින් , ලංකාවේ විකුණලා නෙවි, පකිස්තාන් කුඩු නැව් ගණන් ලංකාව හරහා වෙන රටවලට ට්‍රාන්ස්සිට් කරලා

    කොහොම උනත් සැටලයිට් අක්ක නිල නොවන විදිහට දැන් මේ රට පාලනය කරන නිසා ලිස්ට් එක උඩට එන එකක් නැහැ

    umba wage moda moosalayek, satellite akkata puluwanda ban ee list eka usata ena noena eka control karanna. umba hithuwada oka leak karapu ewun chandrika ta baye list eka eliayata noda indiy kiyala..