පැන්ඩා සෝෆා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    cost eka 80000 yanawada hadanna..kaluwarada ban leeya..ubata cost eka 80000 giyoth loweth 90000 denne ne...:no:

    කලුවර අඩියක් කීයද කියාවත් ඔබ දන්නේ නෑ. . :D

    මේකේ ගාන 98ත් 1.15ත් අතර යන්නේ. . තොග මිල තමයි 90. . මන් දෙන්නේ 80ට. .
    දර්ශන, ජනක එකට 80යි කියපු ගමන් සෙටිය ගේන්න කියනවා. . උන් දන්නවා කොස්ට් එක 80ක් යන බව. .
    මන් හැදුවේ උන්ව පෝසත් නොකර ඒ වාසිය උබලට දෙන්න. .
    එපානම් නිකන් ඉදපල්ලා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    apooo ganan wadiy ne bn

    salli natho

    එක එක සෙටි එක එක ගනන්. .
    මරුටි, ඇල්ටෝ ඉදන් ප්‍රාඩෝ වෙනකන් වාහන තියෙනවා වගේ තමයි මේවත්. .
    ශොප් එක හැදුවනින් පස්සේ අඩුවට තියෙන අයිටම් ටිකකුත් දාන්නම්. . ඔයිට වඩා ගනන් වැඩි එව්වත් තියෙනවා ඒවත් දාන්නම්. . :)
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    එක එක සෙටි එක එක ගනන්. .
    මරුටි, ඇල්ටෝ ඉදන් ප්‍රාඩෝ වෙනකන් වාහන තියෙනවා වගේ තමයි මේවත්. .
    ශොප් එක හැදුවනින් පස්සේ අඩුවට තියෙන අයිටම් ටිකකුත් දාන්නම්. . ඔයිට වඩා ගනන් වැඩි එව්වත් තියෙනවා ඒවත් දාන්නම්. . :)

    koheda ban shop eka thiyenne
    Save
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    201.jpg

    ස්ටූල් එක උඩ මොනවත් තිබ්බොත් ඩුම් ගාල බිම :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මන්ලග තියෙනවා. . ශොප් එක හිස් කරන්න දැනට තිබ්බ ඒවා සේරම වික්කා බන්. .
    ශොප් එක හැදුවනින් පස්සේ ඕන වෙලේක බඩු තියෙනවා. .
    ශොප් එක හදන්න මාස 2ක් විතර යයි. .
    හදිස්සිනම් ඕඩරයක් දාන්න සතියෙන් කරලා දෙන්නම්. .

    ග්ලාස් එකත් දාලම තමයි දෙන්නේ මචන්. .
    ඔය ගානම තමයි. .

    ග්ලාස් බැසිල්ගෙන් වෙන්ටැති
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ස්ටූල් එක උඩ මොනවත් තිබ්බොත් ඩුම් ගාල බිම :dull:

    ග්ලාස් එකක් එනවා. . :)

    ග්ලාස් බැසිල්ගෙන් වෙන්ටැති

    බැසිල්ගෙන් ගත්තත් චතුරිකා එකෙන් ගත්තත් වෙන කොහෙන් හරි ගත්තත් ග්ලාස් සේරම එකයි. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    uba okata 90000 da gaththe ban?
    :shocked:

    මම ගත්තේ නෑ විකුනනවා බන්. . ෆර්නිචර් ශොප් එකක් කරන්නේ. .
    මේක 80000ට දෙනවා ශොප් එක අලුතෙන් හදනවා බන් ඒකයි අඩුවට දෙන්නේ. . :)

    hil nathi eka 150000 k wenawa. Hil thiyena eka thamai 90,000 ta thiyenne.. :angry:

    :lol::lol::lol:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    අවුරුදු කීයක වොරන්ටි එකක් දෙනවද මචන් උබ විකුණන ලී බඩු වලට ?

    ගුල්ලෝ ගහල කුඩු හැලෙන සීන්, ලීයේ පසුකාලින ඇතිවෙන පැලීම් සහ ඇද ගහන කේස් සැහෙන තියෙනවා මොරටුවෙන් ගන්න ලී බඩු වල ඒකයි ඇහුවේ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අවුරුදු කීයක වොරන්ටි එකක් දෙනවද මචන් උබ විකුණන ලී බඩු වලට ?

    ගුල්ලෝ ගහල කුඩු හැලෙන සීන්, ලීයේ පසුකාලින ඇතිවෙන පැලීම් සහ ඇද ගහන කේස් සැහෙන තියෙනවා මොරටුවෙන් ගන්න ලී බඩු වල ඒකයි ඇහුවේ..

    ඕතනදි ලී කලවම් නොකර තේක්කෙන්ම කරනවනම් ඔය ප්‍රශ්න නෑ. .
    ලී වුනත් හොදට වේලලා කරන්න ඕනේ එතකොට ඇදගහන්නේ, පැලෙන්නේ නෑ. .
    අනිත්දේ ලීයේ ගනකම. . කණ්ණාඩිමේසයක් වගේ එකක් නම් ගනකම අඩුවෙන් කලාට කමක් නෑ ඒත් අල්මාරියක් වගේ නම් ලී හොද ගනකමට දාලා කරන්න ඕනා. .
    එහෙම හොදට කරන එකට බය නැතුව වගකීමක් දෙන්න පුලුවන්. .
    ඒත් සමහරු මොරටුවට ලීබඩු ගන්න එන්නේම මොන කුනුගොඩ උනත් කමක් නෑ අඩුවට දෙනවනම් ගන්නවා කියන අදහසින්. .
    එහෙම අඩුවට තියෙන ඒවලට නම් කිසිම වගකීමක් නෑ. .
    ගොඩක් එවුන් ගාන අඩුවට ලී කලවම් කරලා, ස්ප්‍රේ කොලිටි අඩු කරලා, රබර් වල රෙදි වල වීදුරු/කණ්ණාඩිවල කොලිටි අඩුකරලා අපිට වඩා ගාන අඩුවෙන් බඩු විකුනනවා. .

    ශොප් එක හැදුවනින් පස්සේ කොලිටි 1 සහ 2න්ම මන් ලග බඩු තියෙනවා. .
    ශොප් එක හදලා අලුත් ත්‍රේඩ් එකකින් විස්තර කියන්නම්. .
     
    මචන්, මිනිස්සුන්ට කුණු ගොඩවල් ගන්න වෙලා තියෙන්නේ කුණු ගොඩවල් විකුණන නිසා නේද ?

    මම අහපු ප්‍රශ්නෙට උබ උත්තරයක් නොදුන්නෙ, උබ විකුණන බඩුවලට වගකීමක් හෝ වගකීමක් සහතිකයක් සහ බාන්ඩ විකිණීමෙන් පසු ගැනුම්කරුට නඩත්තු සේවයක් (after sales service) එකක් නොදෙන නිසාද ?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,338
    6,181
    113
    හි හි බොට පිස්සු.මේකේ ඒකාල ගන්න ලි බඩු. බඩු නම් ගනී.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඉදකින් මම හිතුවා කාර් එකේ සීට් එකක් කියලා....