දැන් දිගටම pension එක එහෙම ගන්න බෑනෙ අවුරුද්දෙන් අවුරුද්ද මොකක්ද එකක් පුරවලා ප්රාදේශීය ලේකම් කාර්යාලයට දෙන්න ඕනනෙ.මට හිතෙන්නේ මේ කියන්නේ pensionerslata debit card දෙන්නේ නෑ කියලා නෙවෙයි ... එයාලගේ pension එක වැටෙන account එකට debit කාඩ් දෙන්නේ නෑ කියලා.
එකට හේතුව pensioner ජීවතුන් අතර නැති කාලෙක උනත් වෙන කෙනෙකුට දිගටම සල්ලි ගන්න පුළුවන් නිසා.
Bank එකට ගිහින් sign කරලා withdraw කරන එකෙන් තමයි එයාලා verify කරන්නේ තාම pensioner ජීවත් වෙනවා කියලා