පැනි දම්මික
kasun090354t Well-known member Aug 21, 2011 24,240 36,290 113 කෑගල්ල Jan 20, 2021 #1 Reactions: hodakolla and hasithayad
dxx Well-known member Dec 26, 2011 18,496 22,152 113 Jan 20, 2021 #3 මාත් දැම්ම බයියො බම්ප් කරන්නෑ.. කාලි ආවේශ වී වෛද්‍යවරයෙක්ට පහර දුන් ධම්මිකව අත් අඩංගුවට ගැනීමට යයි https://elakiri.com/threads/කාලි-ආවේශ-වී-වෛද්‍යවරයෙක්ට-පහර-දුන්-ධම්මිකව-අත්-අඩංගුවට-ගැනීමට-යයි.1972528/#post-26066480
මාත් දැම්ම බයියො බම්ප් කරන්නෑ.. කාලි ආවේශ වී වෛද්‍යවරයෙක්ට පහර දුන් ධම්මිකව අත් අඩංගුවට ගැනීමට යයි https://elakiri.com/threads/කාලි-ආවේශ-වී-වෛද්‍යවරයෙක්ට-පහර-දුන්-ධම්මිකව-අත්-අඩංගුවට-ගැනීමට-යයි.1972528/#post-26066480
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jan 20, 2021 #4 දම්මිකයා අරිෂ්ටෙ හදනවා හරි ලොකු බලයක් එහි තියනවා රටේ හැමෝටම පොවනවා පවු දොස්තරලව මග හරිනවා තාලෙට කියන්න බයියනි Reactions: hodakolla and dxx
දම්මිකයා අරිෂ්ටෙ හදනවා හරි ලොකු බලයක් එහි තියනවා රටේ හැමෝටම පොවනවා පවු දොස්තරලව මග හරිනවා තාලෙට කියන්න බයියනි
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jan 20, 2021 #5 hasithayad said: දම්මිකයා අරිෂ්ටෙ හදනවා හරි ලොකු බලයක් එහි තියනවා රටේ හැමෝටම පොවනවා පවු දොස්තරලව මග හරිනවා තාලෙට කියන්න බයියනි Click to expand...
hasithayad said: දම්මිකයා අරිෂ්ටෙ හදනවා හරි ලොකු බලයක් එහි තියනවා රටේ හැමෝටම පොවනවා පවු දොස්තරලව මග හරිනවා තාලෙට කියන්න බයියනි Click to expand...
dilann Well-known member Jul 6, 2018 67,156 166,255 113 එකමත් එක රටක Jan 20, 2021 #6 වෙන එකෙක් අත්අඩංගුවට ගද්දීත් ඔහොම කලින් කියලද එන්නේ , ඔන්න දැන් අපි ගන්න එන්නේ කියලා. ? මේ නිව්ස් මූත් බලලා ගෙදර ඉදන් බලන් ඉන්නවා ඇති එනකන්.
වෙන එකෙක් අත්අඩංගුවට ගද්දීත් ඔහොම කලින් කියලද එන්නේ , ඔන්න දැන් අපි ගන්න එන්නේ කියලා. ? මේ නිව්ස් මූත් බලලා ගෙදර ඉදන් බලන් ඉන්නවා ඇති එනකන්.