පැනෝරා නැවතත්-මිනිසුන් අමාරැවේ-මහ බැංකුව
පැනෝරා නැවතත්-මිනිසුන් අමාරැවේ-මහ බැංකුවේ ක්‍රියාමාර්ග
පිරමීඩය ඉදිරියට පවත්වාගෙන යාමට මුන් ගහන ගැට බලන්න.. දැන් ඇඩිලා ඉන්නේ ඒත් මහ බැංකුවෙන් අරන් තියන ක්‍රියාමාර්ග මොනවද?පේන විදියට මහ බැංකුවෙන් සපෝර්ට් වගේ වැඩේට..මේක ඇඩ්වටීස්මන්ට් ආයතනයක් විදියටලු රිජිස්ටර් කරලා තියෙන්නේ..ඒත් මූ පටන් ගත්ත වෙලාවේ ඉදල මුදල් ගැන කියන්නේ.. මහ බැංකුවෙන් පැකේජ් වෙනස් කරන්න කියලද
පව් මේ පැතිවල අසරණ මිනිස්සු...ගෙවන මුදල් පරක්කු කරලා අලුත් සාමාජිකයන් බදවාගෙන නැවතත් ගොඩ යන්න මුන් උත්සහ කරන්නේ ...පිරමීඩ නෙවෙයි කියපු අය උත්තර දීපල්ලා ඇයි මුන් දැන් අඩුවෙන් ගෙවන්න්නේ රටින් ඇඩ් බැලුවම සල්ලි අඩුවෙන්ද දැන් ගෙවන්නේ

Last edited:

ඌට චටස් ගාල වැදුන කනේ පාරක් 