පැරදුනු උන්

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    පැරදුනු උන් උදේ ඉඳන් රෑ වෙනකන් අඬනවා අඬනවා අඬනවා අප්පිරියයි.

    ගෝඨට දෙන්නෑ,
    ශිරන්ති තමයි ඉල්ලන්නෙ...
    හූ හූ...

    ගෝඨට දුන්නත්
    ඉල්ලන්න බෑ
    පුරවැසිභාවය කේස්..
    හූ හූ...

    ගෝඨා ඉල්ලුවත්
    දිනන්න බෑ...
    හූ හූ...

    සුලු පක්ශ නැතුව
    සිංහල චන්ද වලින් විතරක් ජනාධිපතිවරු
    පත් කරන්න බෑ...
    හූ හූ...

    ගෝඨා දින්නත්
    දිවුරුම් දෙන්න බෑ..
    හූ හූ...

    ගෝඨා ජනපති උනාට
    මහින්ද තමයි ලොක්කා..
    හූ හූ...

    ගෝඨාභයට
    කොරෝනා පාලනය
    කරන්න බෑ
    හූ හූ...

    ගෝඨා කොරෝනා
    පාලනය කලාට
    පාර්ලිමේන්තු චන්දෙ
    දිනන්න බෑ..
    හූ හූ...

    පාර්ලිමේන්තු චන්දෙ
    කාටවත් බහුතරයක්
    ගන්න බෑ..
    හූ හූ...

    පාර්ලිමේන්තු චන්දෙ
    බහුතරයක් ගත්තට
    2/3 ගන්න බෑ කාටවත්...
    හූ හූ...

    එකී මෙකී නොකී
    කතා අතරට ආපු
    අලුත්ම එක...

    මේ කැබිනට් එකෙන්
    කොහොමද රටක් හදන්නෙ..
    හූ හූ....

    දිගටම
    හූ කියන්ට ඕනි හොඳේ..... 😅

    -උපුටා ගැනීමකි-
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අම්මා මුත්තා කාලේවත් අහපු නැති ඇමති කම් දිලාලු
    හූ හූ

    UNP උන්ටනම් උන්ගේ ජිවිත කාලෙටම ආයේ උන්ගේ ආණ්ඩුවක් දකින්න ලැබෙන එකක් නැහැ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,857
    113
    canada
    1597413114242.jpeg