Pora reta tama kiri bonne bn..Fresh milk reta denna behene..කිරිපිටි පුරුදු කරන්න එපා බන්.
බොනවා නම් fresh milk පුරුදු කරන්න. fresh juice මොනවා හරි පුරුදු කරන්න.
පිටි ජාති නම් ඔක්කොම ජරාව.
කිරිපිටි පුරුදු කරන්න එපා බන්.
බොනවා නම් fresh milk පුරුදු කරන්න. fresh juice මොනවා හරි පුරුදු කරන්න.
පිටි ජාති නම් ඔක්කොම ජරාව.


Denata NAN denne mcn..ewa hoda nehe kiyana nisa baluwe bn..ape pediatrician doctor deepal perera kiwww enfagrow denna kiyala. palwatta full cream. babalata denne formula type milk powder. ex. enfagrow, nan, sma, cow & gate
rata goat milk deepan. sema enne naPora reta tama kiri bonne bn..Fresh milk reta denna behene..
Ape doctor Rajeev Sathanandarajah gen formula gena ahuwama , mokatada ahuwa formula denne.කිරිපිටි පුරුදු කරන්න එපා බන්.
බොනවා නම් fresh milk පුරුදු කරන්න. fresh juice මොනවා හරි පුරුදු කරන්න.
පිටි ජාති නම් ඔක්කොම ජරාව.
macho apita nam kiwwe awurudda pannata passe fresh milk denna kiyala ude raa kiyala wenasak naa. anith nutrition walata fresh fruits, vegetables denna kiyala.Pora reta tama kiri bonne bn..Fresh milk reta denna behene..
Reta denne awulak nedda ?? Sema enawa kiyala kattiya kiwaමචං මගේ නම් එකම අවවාදය උබට පුලුවන්නම් (financial capacity තියෙනවනම් ) Highland රෙෂ් මිල්ක් දියන්. අපි පොඩි කලේ ඉදන් ඔය වස බිව්වට පොඩි එවුනටත් ඒවම දෙන්න එපා.
Reta dunnata sema en nedda bn ??macho apita nam kiwwe awurudda pannata passe fresh milk denna kiyala ude raa kiyala wenasak naa. anith nutrition walata fresh fruits, vegetables denna kiyala.
නෑ බන් මම පොඩි එකාව පෙන්නන pediatrician කිව්ව විදියට අපි මාස 6න පස්සේ කිරි දෙන්න පටන් ගත්ත. මුලින්ම අපිත් දුන්නේ NAN. හැබැයි ඔය පිටි කිරි වල අවුල පත්තු වුනාට පස්සේ ඉදන් දිගටම දෙනවා උදේට සහ රෑට . එහෙම සෙම එන්නේ නෑ බන්. ෆ්රෙෂ්Reta denne awulak nedda ?? Sema enawa kiyala kattiya kiwa
Reta dunnata sema en nedda bn ??
------ Post added on Jul 29, 2021 at 2:03 PM
පලවෙනි මාස 6 ඇතුලේ මව් කිරි විතරක් දෙන්න කිව්වා. මාස 6න් පස්සේ කෑම ජාති දෙන ගමන් මදි පාඩුවට මව්කිරි දෙන්න කිව්වා. අවුරුද්දෙන් පස්සේ ෆ්රෙෂ් මිල්ක් එක්ක ගුණදායි කෑම දෙන්න කිව්වේ. රෑට දුන්න කියලා අව්ලක් උනේ නෑ මචෝ.Reta dunnata sema en nedda bn ??
------ Post added on Jul 29, 2021 at 2:03 PM
එහෙම රෑට දෙන්න බෑ කියලා එකක් නෑ බන්. සෙම පොඩ්ඩක් නම් එයි. ඒත් ටිකක් පුරුදු උනාම හරියනවා ඔක්කොම....Pora reta tama kiri bonne bn..Fresh milk reta denna behene..