පැලවත්ත කිරි පිටි

sanjeewa2010

Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    බබාලට මේක දෙන්න හොදයිද ?? බබාට අවුරුද්දයි මාස හයයි. දැනට NAN එක දෙන්නේ..
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    කිරිපිටි පුරුදු කරන්න එපා බන්.
    බොනවා නම් fresh milk පුරුදු කරන්න. fresh juice මොනවා හරි පුරුදු කරන්න.
    පිටි ජාති නම් ඔක්කොම ජරාව.
     

    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    කිරිපිටි පුරුදු කරන්න එපා බන්.
    බොනවා නම් fresh milk පුරුදු කරන්න. fresh juice මොනවා හරි පුරුදු කරන්න.
    පිටි ජාති නම් ඔක්කොම ජරාව.
    Pora reta tama kiri bonne bn..Fresh milk reta denna behene..
     
    • Like
    Reactions: porapol

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කිරිපිටි පුරුදු කරන්න එපා බන්.
    බොනවා නම් fresh milk පුරුදු කරන්න. fresh juice මොනවා හරි පුරුදු කරන්න.
    පිටි ජාති නම් ඔක්කොම ජරාව.
    :yes::yes:
     
    • Like
    Reactions: sanjeewa2010

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    enfagrow, nan, sma, cow & gate - oonama ekak awilla kiri walata adeshakayak neme. eka box eke hari tin eke hari print karala thiyenawa. oka awilla extra meal ekak witharai. maha loku deyak lamayata labenne na. ammage kiri thamai podi babekuta denna puluwan hodama aharaya
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කිරිපිටි පුරුදු කරන්න එපා බන්.
    බොනවා නම් fresh milk පුරුදු කරන්න. fresh juice මොනවා හරි පුරුදු කරන්න.
    පිටි ජාති නම් ඔක්කොම ජරාව.
    Ape doctor Rajeev Sathanandarajah gen formula gena ahuwama , mokatada ahuwa formula denne.
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මචං මගේ නම් එකම අවවාදය උබට පුලුවන්නම් (financial capacity තියෙනවනම් ) Highland රෙෂ් මිල්ක් දියන්. අපි පොඩි කලේ ඉදන් ඔය වස බිව්වට පොඩි එවුනටත් ඒවම දෙන්න එපා.
     

    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    මචං මගේ නම් එකම අවවාදය උබට පුලුවන්නම් (financial capacity තියෙනවනම් ) Highland රෙෂ් මිල්ක් දියන්. අපි පොඩි කලේ ඉදන් ඔය වස බිව්වට පොඩි එවුනටත් ඒවම දෙන්න එපා.
    Reta denne awulak nedda ?? Sema enawa kiyala kattiya kiwa

    macho apita nam kiwwe awurudda pannata passe fresh milk denna kiyala ude raa kiyala wenasak naa. anith nutrition walata fresh fruits, vegetables denna kiyala.
    Reta dunnata sema en nedda bn ??
    ------ Post added on Jul 29, 2021 at 2:03 PM
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    Reta denne awulak nedda ?? Sema enawa kiyala kattiya kiwa


    Reta dunnata sema en nedda bn ??
    ------ Post added on Jul 29, 2021 at 2:03 PM
    නෑ බන් මම පොඩි එකාව පෙන්නන pediatrician කිව්ව විදියට අපි මාස 6න පස්සේ කිරි දෙන්න පටන් ගත්ත. මුලින්ම අපිත් දුන්නේ NAN. හැබැයි ඔය පිටි කිරි වල අවුල පත්තු වුනාට පස්සේ ඉදන් දිගටම දෙනවා උදේට සහ රෑට . එහෙම සෙම එන්නේ නෑ බන්. ෆ්‍රෙෂ්
    මිල්ක් රත් කරලා නිවල දියන්
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Reta dunnata sema en nedda bn ??
    ------ Post added on Jul 29, 2021 at 2:03 PM
    පලවෙනි මාස 6 ඇතුලේ මව් කිරි විතරක් දෙන්න කිව්වා. මාස 6න් පස්සේ කෑම ජාති දෙන ගමන් මදි පාඩුවට මව්කිරි දෙන්න කිව්වා. අවුරුද්දෙන් පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් එක්ක ගුණදායි කෑම දෙන්න කිව්වේ. රෑට දුන්න කියලා අව්ලක් උනේ නෑ මචෝ.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Pora reta tama kiri bonne bn..Fresh milk reta denna behene..
    එහෙම රෑට දෙන්න බෑ කියලා එකක් නෑ බන්. සෙම පොඩ්ඩක් නම් එයි. ඒත් ටිකක් පුරුදු උනාම හරියනවා ඔක්කොම.... :yes: :yes:
     
    • Like
    Reactions: NRTG