ඔය compare වෙන්නේ ලංකාවයි aus යි. වෙනස තේරෙන්නේ දෙපැත්තේම ඉන්න අයට විතරයි. ලංකාවේ ඉඳන් aus බලල තේරුමක් නෑ.ලංකාවේ මිනිස්සුන්ට තියන ප්‍රශ්න aus ම්නිස්සුන්ට නෑ.
නැතිබැරිකම් කියන්නෙ නෑනෙ අනිත් අය. කියන්නෙ අපි තමයි හොඳටම කරන්නෙ. අපිට කිසි ප්‍රශ්නයක් නෑ. අනිත් රටවලුත් අපෙන් ඉගෙනගන්න ඕන. අපිට ඕන තරං සල්ලි තියෙනවා... බ්ලා බ්ලා බ්ලා...
අන්නේකයි මෙහෙම පෙන්නල දෙන්න ඕන. නැතිබැරිකම් නැත්නං සුපිරියට කරන්න බැරි නෑනෙ. ඔයා එකක් කියනවා. ආණ්ඩුව වෙන එකක් කියනවා. මොකක්ද හරි???
අපි තමයි හොඳටම කරේ. කරා අම්මගෙ රෙද්ද.
