පිං කැට වලටත් කෙකලින්න වෙග් යන්ෙන්

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    පිං කැට වලටත් කෙකලින්න වෙග් යන්ෙන්

    රෙට හැ ම ආර්තික අංශයකටම කෙකෙලල දැන්.................:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::angry::angry::angry::angry::angry:

    cash2.jpg

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    මෙහෙමයි ඉතින් ඔය කියන කතාවේ යම් තාක් දුරට ඇත්තක් තියෙනවා...
    ඕකට කරන්න ඕන
    කැට
    වලට කාසි නොදා ඉන්න කියල අනුබල දෙන එක නෙමෙයි..
    රජය විසින් විධිමත් වැඩ පිළිවෙලක් යොදන්න ඕන ඒවා නැවත ලබාගැනීමට..
    මම කියන්නේ ;
    වෙනම නිලධාරීන් පිරිසක් පත් කරලා අදාළ ස්ථාන වලට යවා ඒවායේ තියෙන මාරු කාසි ලබාගෙන ඒ වෙනුවට මුදල් නෝට්ටු දුන්නනම් හරි..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පිංකැට රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් යොදවමු