මෙහෙමයි ඉතින් ඔය කියන කතාවේ යම් තාක් දුරට ඇත්තක් තියෙනවා...
ඕකට කරන්න ඕන කැට වලට කාසි නොදා ඉන්න කියල අනුබල දෙන එක නෙමෙයි..
රජය විසින් විධිමත් වැඩ පිළිවෙලක් යොදන්න ඕන ඒවා නැවත ලබාගැනීමට..
මම කියන්නේ ;
වෙනම නිලධාරීන් පිරිසක් පත් කරලා අදාළ ස්ථාන වලට යවා ඒවායේ තියෙන මාරු කාසි ලබාගෙන ඒ වෙනුවට මුදල් නෝට්ටු දුන්නනම් හරි..