පිං පඩි දෙන දවස කවදද? කොහෙන්ද දෙන්නේ? කීයක් හම්බු වෙනවද?

kepu

Well-known member
  • Sep 30, 2006
    4,904
    936
    113
    Matale \ Colombo
    මේකයි කතාව. දැනට අවුරුදු කීපෙකට කලින් මම නෝනව ක්ලිනික් එක්කගෙන යද්දී බොරලැස්ගමුව හරියෙදි වාහනේට හුලං ගහගන්න ගරාජ් එකක් ලඟ නැවැත්තුවා. එතනදි වයසක සීය කෙනෙක් ඇවිදගන්නත් බැරුව ඇවිත් මොකක්දෝ අහන්න ගිහින් ගරාජ් එක ලඟ මහ කානුවකට වැටෙන්න ගියා. ඉතින් යන්තම් මේ සීයව අල්ලගත්තා වැටෙන්න නොදී. ඒ මනුස්සයා ඇහුවා පිං පඩි දෙන්නේ මෙතනද කියලා ගරාජ් එකෙන්. පස්සේ ඒ අය කිව්වා ඊට එහා තැනක කියලා. ඊට පස්සේ අර මනුස්සයා බැරි ගානේ ඇවිදගෙන එතනට යද්දී මම රුපියල් 200ක් දුන්නා. ඉතින් ඒ මනුස්සයා යන්න ගියා. පස්සෙ මම වාහනේට හුලං ගහගෙන මීටර් 200ක් විතර එද්දී ඒ වයස් වලම සෑහෙන සෙනගක් මහ අව්වේ පෝලිමක හිටියා පිං පඩි ගන්න. ඉතින් එදා හිතුවා කවදාහරි මේ වගේ අයට පුලුවන් විදියට උදව්වක් කරන්න. ඒක නිසා මේ ත්‍රෙඩ් එක දැම්මේ පිං පඩි දෙන තැන කොතනද? කවදටද දෙන්නේ දැනගන්න. That's it.


    extremely sorry machan. :(🙏
    ------ Post added on Oct 14, 2022 at 11:01 PM
    එයා ඉන්න ප්‍රදේශයේ තැපැල් හෝ උප තැපැල් කාර්යාලයකින් මුදල් ගන්නේ.
     
    • Love
    Reactions: talkingtom

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,144
    113
    34
    Kalutara
    මොකද බං අකවුන්ට් එක වේලෙන්නේ. craigslist එකේ ඇඩ් එකක් දාපන්. quora එකේ ප්‍රොෆයිල් එකක් හදලා answers දාපං

    site:quora.com logodesigner "1 answer"
    site:quora.com need a logo "1 answer"


    මේකත් බලපං
    https://www.ishankawinda.online/fiverr/



    ඒ කියන්නේ quora එකේ මොන වගේ කැටගරි වල එව්වටද ආන්සර්ස් දාන්න ඕන?
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    ඒ කියන්නේ quora එකේ මොන වගේ කැටගරි වල එව්වටද ආන්සර්ස් දාන්න ඕන?
    create an acc
    uba sell karanne logo nam me widihata
    site:quora.com logodesigner "1 answer"
    site:quora.com need a logo "1 answer"

    oka google search karala answer dapan. link dannepa tika dawasak
    owagen set wenawa patta clients la.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,144
    113
    34
    Kalutara
    create an acc
    uba sell karanne logo nam me widihata
    site:quora.com logodesigner "1 answer"
    site:quora.com need a logo "1 answer"

    oka google search karala answer dapan. link dannepa tika dawasak
    owagen set wenawa patta clients la.
    ඒ question එකට අදාලා answers ද දාන්න ඕන? එතකොට ෆයිවරේ ලින්ක් නොදා කොහොමද අද්දගන්නේ?
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    ඒ question එකට අදාලා answers ද දාන්න ඕන? එතකොට ෆයිවරේ ලින්ක් නොදා කොහොමද අද්දගන්නේ?
    issella credibility hadaganin. eta passe link dapan, mn dn use karanne nathi nisa aluth scenes danne na poddak youtube balapan.
     
    • Wow
    Reactions: Heshan Daminda