ඔතන මොකක් හරි අටවා ගත්තා කියමු. ඊට පස්සේ දානවා ලවුඩ් ස්පිකර් 1ක් අහල ගම් 7 ඇහෙන්න උදේ පාන්දර 4 විතර. යේ නිදාගන්නවා බොරු රැ වෙලා එන එකෙක්ට. ඊට පස්සේ ඔය ඇහැට කනට පෙන උපාසක අම්මල ටිකක් සෙට් කරගෙන 3 වැනි සිල් පදේ කඩනවා. ඒ කරන්නේ හොදට බොලේ බස්සල පන්සලට උදව් කරන එක ගොඩක් පින් හම්බවෙනව කියල මොළ හෝදලා.... තව තියෙනව කොටන්න අමාරුයි
හොදට ඔකුන්ගේ අතීතේ හොයල බැලුවොත් කලින් හිටිය පන්සලෙන් එලවපු පොරක් කියල දන ගන්න ලැබේවි. සහ එහෙම එලවල තියෙන්නේ ඔය ගැණු කෙස් වලට මාට්ටු උන් එවුන් කියලත් දන ගන්න ලැබේවි

අනිවා දැන්ම ඇක්ෂන් 1ක් ගනින් ඔප්පුව හරියට උබේ නමට තියේනම් බය නැතුව ඩෝසර් කරපන්.ඉඩම කන්දක් ද ? එහෙනං බඩු හරි
ඩෝසර් කරපං සනිකව පිළිමයක් තියල නෑ නේ පිළිමේ තියල නං පිළිමේ අයින් කරලා ඩෝසර් කරලා පිළිමේ ගණයට දියන් . ඉඩම උබේ නං අහක යන හුට්ටියේ පුතාලට ඕන විදිහට වැඩ කරන්නේ කෝමද
------ Post added on Jul 1, 2023 at 5:03 PM