පිං බත් තට්ටයොන්ගෙ අලුත්ම සෙල්ලම

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඔතන මොකක් හරි අටවා ගත්තා කියමු. ඊට පස්සේ දානවා ලවුඩ් ස්පිකර් 1ක් අහල ගම් 7 ඇහෙන්න උදේ පාන්දර 4 විතර. යේ නිදාගන්නවා බොරු රැ වෙලා එන එකෙක්ට. ඊට පස්සේ ඔය ඇහැට කනට පෙන උපාසක අම්මල ටිකක් සෙට් කරගෙන 3 වැනි සිල් පදේ කඩනවා. ඒ කරන්නේ හොදට බොලේ බස්සල පන්සලට උදව් කරන එක ගොඩක් පින් හම්බවෙනව කියල මොළ හෝදලා.... තව තියෙනව කොටන්න අමාරුයි

    හොදට ඔකුන්ගේ අතීතේ හොයල බැලුවොත් කලින් හිටිය පන්සලෙන් එලවපු පොරක් කියල දන ගන්න ලැබේවි. සහ එහෙම එලවල තියෙන්නේ ඔය ගැණු කෙස් වලට මාට්ටු උන් එවුන් කියලත් දන ගන්න ලැබේවි :frown:

    ඉඩම කන්දක් ද ? එහෙනං බඩු හරි

    ඩෝසර් කරපං සනිකව පිළිමයක් තියල නෑ නේ පිළිමේ තියල නං පිළිමේ අයින් කරලා ඩෝසර් කරලා පිළිමේ ගණයට දියන් . ඉඩම උබේ නං අහක යන හුට්ටියේ පුතාලට ඕන විදිහට වැඩ කරන්නේ කෝමද
    අනිවා දැන්ම ඇක්ෂන් 1ක් ගනින් ඔප්පුව හරියට උබේ නමට තියේනම් බය නැතුව ඩෝසර් කරපන්.
    ------ Post added on Jul 1, 2023 at 5:03 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Ok, Can you compare Kotmale reservoir and that Kurindi wiharaya? Kotmale can serve thousands of people. generates electricity and supplies water for thousands of acres. But that temple is a relic of old age. it already has decent reservations. that expanded to 78 acres. now the thattaya asked it to expand to 340 acres. How could you justify that? You should check the map given in the article that I've shared.
    පුරා විද්‍යා ස්ථානයක් කියන්නේ නැවත හදන්න පුලුවන් දෙයක් නෙවෙයි ... ඔය ආර්ටිකල් එකේ කියනව වගේම කැලෑවක් කැපුවත් නැවත හිටවන්න පුලුවන් .. පුරාවිද්‍යා ස්ථානයක් කියන්නේ ජාතියකට හ‍ෝ ආගමක පැවැත්ම තහවුරු කරන ජීවමාන වස්තුවක් .. ඕවා ලෝක උරුම වෙන්න හේතුවත් ඒකයි .. කුරුන්දි විහාරය කොත්මලේට වඩා වටිනවා .. මොකද නැවත එම ස්ථානය හදන්න බැරි නිසා . කොත්මලේ වගේ වටින්නේ නෑ කියලා රුවන්මැලි සෑය , ශ්‍රීමහා බෝධියත් අයින් කරමු .. එහෙමනේ ආස ?

    බයිලා ගහන්න කලින් ආර්ටිකල් එක ආයේ කියවපන් පොන්ස්.. හාමුදුරුව‍ෝ කියන්නේ -

    උන්වහන්සේ එහිදී පැවසුවේ තමන්වහන්සේට ඉඩම් සම්බන්ධයෙන් සටන් කිරීමට අවශ්‍යතාවක් නොමැති බව යි.
    "ඔය නාග-චෝල රක්ෂිතය ගැසට් කරන්නේ 1933 වර්ෂයේ දී. ඔය කියන අක්කර 78 වගේම තවත් අක්කර 229 අයිති වෙන්නේ නාග-චෝල රක්ෂිතයට. ඒක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහවුරුකරලා තිබෙනවා.
    "මේ කියන අයගේ පැරණි ඉඩම් තියෙන්නේ ඔය කියන සීමාවේ නෙමෙයි. මොකද නාග-චෝල රක්ෂිතය ගැසට් කරන්නේ ඒ කාලයේ දී එහි සිටි මිනිස්සු ඉවත් කරලා නේ. මිනිස්සුන්ගේ ඉඩම් තියෙන්නේ ඔය කියන රක්ෂිතයේ නෙමෙයි. එහෙම නම් ඒ ඉඩම් වන සංරක්ෂණ එකට අයිති වෙන්නේ නැහැ නේ. එහෙම නම් මිනිස්සු කවුරු හරි එයට ඇතුල් වෙලා නම් ඒක අනවසර ඇතුල් වීමක්," උන්වහන්සේ වදාළහ.
    "පුරාවිද්‍යා ගැසට් එක එන්නේ 1933 වර්ෂයේ දී. නමුත් නාග-චෝල රක්ෂිතය ගැන ගැසට් එක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන්නේ 1932 වර්ෂයේ දී. එතකොට දැන් අලුතෙන් එක් කරන්න යන අක්කර 229ක භුමි භාගය නාග-චෝල රක්ෂිතය ඇතුළේ තියෙන ඉඩම් එකක් කියලා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහතික කරලා තියනවා. එතකොට ඒ අය කියන්නේ බොරුවක්.
    "ඒ අය කියනව නම් 'මගේ ඉඩම ඇතුළේ තමයි පුරාවිද්‍යාව තියෙන්නේ' කියලා, අපි කිව්වට 'නැහැ.. නැහැ ඔය කෑල්ල අපේ' කිව්වට ගැසට් එකේ තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ කියලා. එක්කෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දන්නේ නැහැ මේකෙන් ඉඩම් නිදහස් කළා කියලා. එතකොට එහෙම නම් ඒ සියලු පාර්ශවයන්ට මොකක් හරි බලපත්‍රයක් හරි, එසේ නැත්නම් දිසාපතිතුමා ළඟ හෝ ප්‍රාදේශීය ලේකම්තුමා ළඟ හෝ යම් නෛතික සැලැස්මක් තියෙනව නම් ඒවා ඉදිරිපත් කරන්න ඕන තරම් කාලය තිබුණා. දිසාපතිතුමා විවෘතව ඉල්ලීමකුත් කළා.
    "ඒ වගේම කැලෑව සුද්ද කරන්න පැමිණි කෙනෙක් අත තිබු දෙයක් පොලිසියෙන් පරික්ෂා කරලා තිබුණා. නමුත් ඒ සුද්ද කරන්නේ ඔහුගේ ඉඩම කියලා තහවුරු කරන්න කිසිම සාධකයක් තිබිලා නැහැ," උන්වහන්සේ ප්‍රකාශ කළහ.
    "මේ දෙමළ ජනතාවගේ ඉඩම් එතන තියනවා නම් සහ ඒවා තහනම් කරලා තියනවා නම්, ඒ දෙකම කරලා තියෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නෙමෙයි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බලය තියෙන්නේ අර ගැසට් කරලා තියන අක්කර 78 ප්‍රදේශය තුළ පමණයි," උන්වහන්සේ පැවසූහ.
    "දැන් මේ සිද්ධියට මැදිහත්වෙලා ඉන්න සසීකුමාර් ඇතුළු ගොවි සමිතිය මේ ගැසට් කරලා තියන අක්කර 78 රක්ෂිතයත් කපලා තියෙනවා. රක්ෂිතයක් කපන්න බැහැ අනවසරයෙන්. අපි වැඩ පටන්ගනිද්දී මේ ගැන කතා කළා පුරාවිද්‍යා එකේ අයත් සමග.
    "ඊළඟට ඔය පරණ පොකුණ තමයි ඔය වැවක් විදිහට හදලා තියෙන්නේ. ඒකෙ නටඹුන් ටිකත් ඩෝසර් කරලා පැත්තක දාලා තියනවා. ඒකට එහා පැත්තේ තියෙනවා යකඩ නිස්සාරණය කරපු භූමියක්. එකෙත් 60%ක් විතර ඩෝසර් කරලා. එතකොට දැවැන්ත පුරාවස්තු හානියක් සිද්ධ කරලා තියෙනවා. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ගොවි සමිතියට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගියේ නැහැ. ඔවුන්ගේ ජන ජීවිතයට බාධාවක් නොවන විදිහට ඔවුන් ඔවුන්ගේ රාජකාරි කටයුතු සිදුකරන්න උත්සාහ කළත් මේ පිරිස එයට ඉඩ ලබා දෙන්නේ නැහැ. ඒක තමයි ඕකේ තියෙන පසුබිම."
    "2018 දී තිබුණු කැලය නෙමෙයි 2019 දී තියෙන්නේ. වන සංරක්ෂණයට අයිති භූමිය විනාශ කරන්න කාටවත් බැහැ. එහෙම කරපු අයට නීතිය පවා ක්‍රියාත්මක කරලා තියෙනවා."
    "ගම්වැසියන් කියනවා නම් යුද්ධය නිසා ඉඩම්වල අයිතිය දැක්වෙන ලියකියවිලි විනාශ වුණා කියලා, අනිවාර්යෙන්ම ඒවායේ මුල් පිටපත් ෆොරස්ට් එකේ හෙඩි ඔෆිස් එකේ තියෙන්න ඕන. මොකද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති කිසිම ඉඩම් කොටසක් එහි අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අනුමැතියෙන් තොරව නිදහස් කරන්න ප්‍රාදේශීය වන සංරක්ෂණ කාර්යාලයකට හෝ කිසිම බලයක් නැහැ. එයාලට පුළුවන් නඩුවක් දාලා හරි මේ ලියවිලි ලබා දෙන්න කියලා."
    "මට ඇත්තටම මේ ඉඩම් සම්බන්ධයෙන් ෆයිට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මට වැදගත් වන්නේ මේ පුරාවිද්‍යාත්මක කොටස විතරයි. ඒ කියන්නේ මේ කොටස ඉතුරු කරලා අනිත් ඔක්කොම කපල එළි කරන්න කියලා නෙමෙයි."
    "පුරාවස්තුවක් කියන එකේ වටිනාකම කියලා නිම කරන්න බැහැ. අපිට ගහක් කොළයක් කැපුවොත් ආපහු හදා ගන්න පුළුවන්. මිනිස්සු එකතුවෙලා වනාන්තර හැදුවා. කාන්තාර වනාන්තර කළා මිනිස්සු එකතුවෙලා. නමුත් අපිට පුරාවස්තු හදන්න බැහැ නේ."
    "මේ ඉඩම් මැනලා ගැසට් කළා නම් ඉවරයි. මේක ජාතික ප්‍රශ්නයක් කර ගන්න තරම් දෙයක් නැහැ," උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළෝ ය.

    ඔතන ගැසට් කරලා තියෙන්නේ 1933දී . වන රක්ෂන කොටස 1932දී .. උඹ 2005 මැප් එකක් පෙන්නලා මොකද්ද තහවුරු කරන්න ට්‍රයි කරන්නේ ? 2005දී අනවසරයෙන් කැලේ කපලා වගා කරලා ඒක 2023 වෙද්දී නවත්තපු විදිහ තමයි ඔය පේන්නේ ... විල්පත්තුව කපලා එළි කරලා පදිංචිකරපුවා විල්පත්තු පෝෂන ප්‍රාදේශයේ අයිතිය පදිංචි කරපු එවුන්ට ලැබෙනවාද ? එහෙම ලැබෙනවානම් මොකටද නැවත වන වගාව කරන්න අධිකරන තීන්දුවක් දුන්නේ ?
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,688
    113
    Ursa Major

    Pons, this are not facts, but what Thattaya claims, and it is clearly evident how evil this fucker is. He wants to displace about 350 people from their land. If you go back as far as the 1930s, you will find that 70% of the land is forest and forest reservations. The article clearly states and gives photographs of old buildings. What government builds a school in a forest reservation? to educate monkeys? and there is another building by another government institute, an old barn. so, it could be a forest reservation in 1930, but it is clearly evident that this was an old village, and they were displaced with the war and returned later. the villagers saying they don't have conflict with the archaeological department, and it all changed after that thattaya came to their lands.
     
    • Like
    Reactions: GigaChad

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,114
    1
    28,668
    113
    සමහර ගණයන්ට අනුන්ගේ දේපළ ගැන තියෙන්නේ ගිහියන්ට වඩා තණ්හාවක්. මගේ වයිෆ්ගෙ දෙමව්පියන්ට අයිති ඉඩමක් තියෙනවා පන්සල් ඉස්සරහ. ගණයා ඒ ඉඩමට කෙල හලනවා. ලැජ්ජ නැතිව එක එක හේතු කිය කිය පිනට ඉඩම දෙන්න කියනවා. මම ඌට දෙකක් කතා කරන්න ගියා මහන වෙනකොට කියන සියලු දේ අතහරිනවා කියන ගාථාව මතක් කරලා. නැන්දම්මා මාව නැවැත්තුවා. මෝඩ ගෑණි තාම ලැජ්ජා නැතිව පෙරේතයාට දානෙත් දෙනවා ගමේ පන්සල නේ කියලා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    සමහර ගණයන්ට අනුන්ගේ දේපළ ගැන තියෙන්නේ ගිහියන්ට වඩා තණ්හාවක්. මගේ වයිෆ්ගෙ දෙමව්පියන්ට අයිති ඉඩමක් තියෙනවා පන්සල් ඉස්සරහ. ගණයා ඒ ඉඩමට කෙල හලනවා. ලැජ්ජ නැතිව එක එක හේතු කිය කිය පිනට ඉඩම දෙන්න කියනවා. මම ඌට දෙකක් කතා කරන්න ගියා මහන වෙනකොට කියන සියලු දේ අතහරිනවා කියන ගාථාව මතක් කරලා. නැන්දම්මා මාව නැවැත්තුවා. මෝඩ ගෑණි තාම ලැජ්ජා නැතිව පෙරේතයාට දානෙත් දෙනවා ගමේ පන්සල නේ කියලා
    ඒ ගෑණිගෙ දුවව නේ උඹ බැඳල ඉන්නෙ? ගෞරවයෙන් බුදුසරණයි ඔයාට
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,915
    18,008
    113
    අපරාදේ තට්ටයට තිබ්බේ පාදිලියෙක් ලව්වා ජේසුගේ පිළිමයක් හදන්න, එහෙනං ඕකට මොනා හරි කියන එකා ජාතිවාදියෙක් වෙන නිසා කට වහන් ඉන්නව. තට්ටයන්ටත් මොලේ නැති හැටි අප්පා
     
    • Haha
    Reactions: kasun090354t

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අපරාදේ තට්ටයට තිබ්බේ පාදිලියෙක් ලව්වා ජේසුගේ පිළිමයක් හදන්න, එහෙනං ඕකට මොනා හරි කියන එකා ජාතිවාදියෙක් වෙන නිසා කට වහන් ඉන්නව. තට්ටයන්ටත් මොලේ නැති හැටි අප්පා

    ආගමට මොකක් හරි කිව්වම කොහොමද ජාතිවාදයෙක් වෙන්නේ ? :lol:

    උඹලටත් මොකක් හරි ඔලුවට දැම්මම ඔහේ හිතන්නේ නෑතුව ඔහේ රිපීට් කරනවා ගිරව් වගේ 😆

    අනික දැන් අර ගෑනියෙක් තාම හිරේ ඉන්නේ අවිහිංසාවාදී ආගම ගැන සරල ප්‍රශ්නයක් අහලා නේද 😅😅 පාදිලින්ට වඩා දරුණුයි ඒක..
     
    • Haha
    Reactions: Asmodeus

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,912
    1,222
    113
    සිවුරු දා ගත්ත හොරු , පෙරේතයො වගේ පන්සල් වල පැලපදියම් උනා කියලා , සංඝ රත්නයට එහෙම අපහාස කරන්න එපා උඹලා බන්.

    ඔය සිවුරු දාන් වැරදි වැඩ කර කර ඉන්නෙ භික්ශූන් කියන කොටස. දැන් නම් පන්සල් වල කෙරීගෙන යන වැඩ දැක්කාම හෙනම අප්‍රසන්නයි බන්. සාංඝික දාන දෙනවා කිය කිය පිරිහුන භික්ශූන්ට දන් දෙනවා. දන් දුන්නාට කමක් නෑ , ඒක හොද දෙයක්. හොරෙක්ගෙ උනත් බඩගින්න නිවන එක පිනක් බන්. ඒත් එහෙම දෙන්න දෙන්න එයාල තව තව වැරදි පැත්තටම යන බවක් තමා පේන්න තියෙන්නෙ. පන්සලක් පැත්තෙ යන්නවත් හිතෙන්නෙ නෑ එහෙම වැඩ දකිද්දි.

    සංඝ කියන කොටසට අයිති වෙන්නෙ මාර්ග ඵල අවබෝදය පිනිස මාර්ගයේ යන අයයි , අවබෝද කරගත්ත අයයි.ඒ පිරිසගෙ ගුණ කියලා නිම කරන්න බෑ බන්. සංඝ කියන තත්වෙ ඉන්න කෙනෙක්ටනම් ඇගේ කෑල්ලක් හරි දෙනවා බන් බොක්කෙන්ම. ආතල් එකට ගන්න එපා බන්. සිරා කිව්වෙ මන් , එකෙක් හරි තේරුම් ගත්තොත් කියලා.

    සිවුර දාන් හිටියත් එකයි නැතත් එකයි , පහල තියෙන ලෙවල්ස් වලනම් ඉන්නෙ සංඝ කියලා සලකන්න වැදුම්පිදුම් ලබන්න සුදුසුයි.

    ""සෝවාන් පුද්ගලයාය, සෝවාන් ඵලයට පැමිණීම පිණිස පිළිවෙත් පුරන පුද්ගලයාද, සකෘදාගාමී පුද්ගලයාය, සකෘදාගාමීඵලයට පැමිණීම සඳහා පිළිවෙත් පුරන පුද්ගලයාය, අනාගාමී පුද්ගලයාය, අනාගාමී ඵලයට පැමිණීම පිණිස පිළිවෙත් පුරන පුද්ගලයාය, අර්හත් පුද්ගලයාය, අර්හත්ඵලයට පැමිණීම පිණිස පිළිවෙත් පුරන පුද්ගලයාය යන මේ පුද්ගලයෝ අටදෙන සංඝරත්නයට අයත් පුද්ගලයන් අටදෙනාය. මේ පුද්ගලයන් අටදෙනා දක්ෂිණාවිභංග සූත්‍රයෙහි ද වදාරා ඇත්තේය. එහි අටුවාවෙහි තිසරණගත උපසකයාගේ පටන් සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා දක්වා ඇති ඒ ඒ තරාතිරම්වල පුද්ගලයන් සැමදෙනා ම සෝවාන් මාර්ගය පිණිස පිළිවෙත් පුරන පුද්ගලයන් බව දක්වා තිබේ.""
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Pons, this are not facts, but what Thattaya claims, and it is clearly evident how evil this fucker is. He wants to displace about 350 people from their land. If you go back as far as the 1930s, you will find that 70% of the land is forest and forest reservations. The article clearly states and gives photographs of old buildings. What government builds a school in a forest reservation? to educate monkeys? and there is another building by another government institute, an old barn. so, it could be a forest reservation in 1930, but it is clearly evident that this was an old village, and they were displaced with the war and returned later. the villagers saying they don't have conflict with the archaeological department, and it all changed after that thattaya came to their lands.
    ඉතින් පොන්ස් ඕක කලින් ගමක් උනා කියලා රක්ෂිතයට පවරගත්තනම් ඒක දැන් රක්ෂිතයක් ... ලංකාවේ රක්ෂිත නම්කරන්න කලින් ඕන තරම් ගම් , ගොඩනැගිලි දැන් රක්ෂිත කියන ප්‍රාදේශවල තිබුනා පොන්නයෝ. උඹට කලින් කොත්මලේ ගැන කිව්වෙත් ඕක තමයි . කාලෙකට කලින් ගම් තිබුන තැනක් තමයි දැන් ජලාශයක් කෙරුවේ .. විලපත්තු පෝෂක ප්‍රෙද්ශයෙත් ඔය විදිහට ගොඩනැගිලි හදලා තියෙනවා . ඕවා සමහරවිට ඔය පැත්තේ හිටිය දේශපාලුවන්ගේ ගේම් . රක්ෂිත කියලා දැන දැනත් රජයේ හෝ පුද්ගලික ගොඩනැගිලි හදනවා .අද LRC ඉඩම්වල කොච්චර ඔය වගේ කපටි වැඩ කරනවාද? උඹල වගේ පොන්නයන්ට ඕවා හරි ඇති .. ඔය කියන පදිංචිකරුවන්ට තිබ්බනේ උන්ගේ පදිංචිය ඔය ඉඩම්වල තිබ්බනම් ඒවා අධිකරනයට ඉදිරිපත් කරන්න ..
    ඔය පදිංචිකරුවන්ට පුරාවිද්‍යා එකත් එක්ක ප්‍රශ්නයක් නෑ කියන්නේ එතකොට ෂේප් වෙයි කියලා .. අනික කොහමත් ඕවා පුරා විද්‍යා එකෙන් හොයන්නේ නැතිව ඕන මගුලක් කරන්න ඉඩදීලා හිටිය තැන් .. එක්කෝ බයට නැත්නම් වාසියට ..දෙවනගල , කූරගල වගේම මුහුදු මහ විහාර‍ෙත් උනේ ඕක තමයි . පුරා විද්‍යා ක්ෂේත්‍ර කියලා නම් කෙරුවට උන් ඒවා විනාශ වෙද්දී ඉදිරිපත් උනේනෑ . ඒවට මැදිහත උනේ හාමුදුරුවරු . ඕක තමයි තොපි වගේ පොන්නයන්ට තරහ . අනුරාධපුර පූජා භූමිය නම් කරන්න කලින් ඒකෙත් ඕනතරම් ඉඩම් අල්ලගත්ත එවුන් හිටියා . දැනුත් අතරින් පතර එහෙම උන් ඉන්නවා . උන්ට ග්‍රාම සේවකලා පදිංචි සහතිකත් දෙනවා . එහෙම දුන්නා කියලා අවුරුදු 100ක් ගියත් ඉඩම් අයිතිය නෑ පොන්නයෝ ..
     
    • Like
    • Haha
    Reactions: Tz4400 and Asmodeus

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ආගමට මොකක් හරි කිව්වම කොහොමද ජාතිවාදයෙක් වෙන්නේ ? :lol:

    උඹලටත් මොකක් හරි ඔලුවට දැම්මම ඔහේ හිතන්නේ නෑතුව ඔහේ රිපීට් කරනවා ගිරව් වගේ 😆

    අනික දැන් අර ගෑනියෙක් තාම හිරේ ඉන්නේ අවිහිංසාවාදී ආගම ගැන සරල ප්‍රශ්නයක් අහලා නේද 😅😅 පාදිලින්ට වඩා දරුණුයි ඒක..
    රෙදි ගැලවිල ගැලවිල පැන්ටියත් ගැලවෙද්දි අහක ඉන්න ජේසුව හරි නබිතුමාහරි ශිව දෙයියො හරි අල්ලගන්නව....
     
    • Like
    Reactions: Ritigala Jayasena69