පිච්චුනාම බෙහෙත්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පිච්චුනාම බෙහෙත්

පිච්චුනාම ගාන්න ක්‍රීම් මොනාද තියෙන්නෙ :sorry: :sorry:
 
  • Like
Reactions: LazyLizard

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ටුත් පේස්ට් අනන් මනන් ගාන්න එපා. කොමාරිකා හොදයි.

    හොදට ටැප් වතුරට ටිකක් වෙලා අල්ලගෙන ඉන්න යටිහම කූල් වෙනකන්.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    parmaciyen illapan, mageth atha pichchuna tikak athulatama, parmaciyen illuwama un dunna cream ekak. eka dapu thenak hoyaganna be bn :D
    ekata 2 parai gewe, hodatama hoda una bn
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    පිච්චුනාම ගාන්න ක්‍රීම් මොනාද තියෙන්නෙ :sorry: :sorry:

    කිව්වා නෙද සොම්බි ද මොකුන්ද මරන්න
    experiment කරන්න යන්න එපා කියලා
    කො ඇහැව්වද. ඇහැව්වද.
    දැන් හරිනේ.

    :angry::frown:
     
    • Like
    Reactions: WhiteWalker

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝමාරිකා මද කෑල්ලක් පිච්චුන තැන තියාගන ඉන්න.
    ඊට පස්සේ ඕනි නම් Game of thrones ආයිත් බලන්න. :P
     
    • Like
    Reactions: WhiteWalker

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    watura ekaka 30 minutes obana hitu idala pharmacye akkata kiyaapan pichunama gana cream ekak denna kiyala eya dei uba gapan
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවුරුත් මැරෙන්න යන්නෑ බං මගෙ පිච්චුනේ අත :rolleyes: :rolleyes:
    ඔක්කොටම thanks :baffled: :baffled:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කවුරුත් මැරෙන්න යන්නෑ බං මගෙ පිච්චුනේ අත :rolleyes: :rolleyes:
    ඔක්කොටම thanks :baffled: :baffled:

    උඹට කියලා තියනවා අල්ල රත්වේගන එනකොට ඔය *තේ ගැහිල්ල නතර කරන්න කියලා. කොහෙද ඇහුවද ඇහුවද