පිටකොටුවෙ වාහන නවත්තන්න තැනක්

Nis7375

Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    පිටකොටුවෙ වාහන නවත්තන්න තැනක්

    CCTV කැමරා වගයක් ගන්න පිටකොටුවට යන්න ඕනෙ පළවෙනි හරස් වීදිය පැත්තෙ. බඩු ටික ගන්නකන් කාර් එක නවත්තල තියන්නෙ කොහෙද? දන්න කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ.
    බම්ප් එකක් හරි දාල යන්න
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    main street aka patan ganna issella thiyanawa machan, right hand side(opposite to the harbour) ake loku park 1k, ake dala pain palayan 400mtrs wage thiyenne 1st cross street akata
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    lake house eka issarahath thiyanawa. pallame.
    nathnam ithin hilton hari galadari har park eke nawaththala yanna thiyenne. wtc eketh puluwan weyi.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    main street aka patan ganna issella thiyanawa machan, right hand side(opposite to the harbour) ake loku park 1k, ake dala pain palayan 400mtrs wage thiyenne 1st cross street akata

    ඔව් මෙතන නවත්තල යන එක තමයි ලේසිම.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    චාමස් පාක් එකේ දාල යනන්. විමලදර්ම එක ඉදන් ඉස්සරහට එනකොට බැග් කඩ ටික ඉවර වෙන තැනම වගේ ඇතුලට පාර තියෙනව. එකෙ අවුලක් නෑ. ටිකක් ඇතුලට ගිහින් බලන්න හෙවන තියෙනව.
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    man nam station eka athule dala yanawa...habai peak time walatanam eka full..
    nattam ara 112 route eke ida thiye...

    nattam central bus stand eke floating market eka pathteth ida thiye... ehemath nattam ithin gurusinghapura paththe thama... hodama wade kauru hari ekka palayan...

    ethakota umbata badu ganna athare aruta wahane inna puluwanne .... (driving danna ekekwa ekkan palayan:P:P)
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    පෝට් එක ලග බෑන්ග් බෑන්ග් බිල්ඩිම ඉස්සරහ පුලුවන්....
    මල්වත්ත පාරේ බලාගෙන යනකොට ඉඩක් තිබුනොත් පුලුවන්..
    ඉස්ටේසන් එක ඉස්සරහ අර බඩු ඉන්න හරියෙ පාර අයිනේ ඉඩ තිබුනොත් පුලුවන්....
    හේමාස් එක පිටිපස්සෙ ලෙසටම පුලුවන්...
    තව සිරාවට ඉඩ තියනව වයි එම් සී එක පිටිපස්සේ...
    එතන දාල බස් එකේ එක හෝල්ට් එකයි...
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අපේ ගෙදර දාල පලයන් ආවම දෙන්නම් :P ...මචන් අර 360 කරකවන්න පුලුවන් කැම් එකක් කියක් වගේද බන් වෙන්නේ ?
     

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    Chalmers Granary kiala maps wala search karanna.... mama mita aurudu kiapayakata kalin othana nawattala tianawa dan kohomada danne natha.