Rahath una ayek MAMATVAYA DURU KARAPU KENEK. EHENAM ----MAGE BIRTH DAY-------KIYANA DEYAK RAHATH KENATA SAMARQANNA PULUWANDHA ? RAHATH NOUNA AYA SAMARUVATH ?
ලස්මන් උබ තවම ඉන්නවාද මම හිතුවේ රහත් වෙලා කියලා ..
දැන් කොහොමද රහත් වීම සම්බන්ද වැඩ කටයුතු ?
ලංකාවේ ජනතාව දුප්පත් කමින් මුදවා ගන්න පැලන් එකක් එහෙම තියෙනවාද ?
එකනේවේ මචං රහත් වෙන්න නම් ආශාව කියන දේ දුරුකරගන්න අවශ්‍ය වෙනවානේ? කොහොමද කෙලෙස් දුරු කරගන්නේ ? ආශාව ,බැදීම් වගේ දෙවල් සිතෙන් දුරු කරගන්නේ ?
අපි හිතුවොත් තමන් කැමැත්තෙන් ඉන්න කෙනෙක් මියගියොත් මිනිස්සු වැලපෙනවා එක කොහොමද මිය ගිය කෙනාගේ ආත්මයට බලපාන්නේ ?
දුක ඇතිවෙන්නේ බැදීම නිසානේ කොහොමද මේ බැදීම නැති කරගන්නේ ?
Last edited:





