පිටරකට ඉදන් මෙහෙට බෙහෙත් ඒවන්නේ කෝමද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,180
    12,111
    113
    මචං තාත්තාගේ මාස 02 කට හරියන්න බෙහෙත් තියනවා.

    .දැනටමත් ඒ් බෙහෙත ලංකාවේ නැහැ..

    මම බැලුවේ මාස 02 න් පස්සේ..රට ඉන්න කෙනෙක් හරහා බෙහෙත් ටික ගෙන්න ගන්න විදියක්. ඒහෙම විදියක් තියනවද?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    beheath waraga ewan a baha neda machn
    speacil permision ganna wena kataha thiynwa
    ena kenek athe genna nm puluwan wei
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,934
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සෙල්ලා ඉන්න රටින් බෙහෙත් ගන්න තියෙන procedure එක බලන්න වෙනවා. ලංකාවෙ වගේ නිකන්ම ෆාමසියට ගිහින් කැමති විදියට ගන්න බැරුව ඇති ගොඩක් රටවල් වල.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මාස්ක් එකක් වත් යවන්න බැහැනේ.
    ඒවා ලංකාවේ කුඩු වලට වඩා දරුණුවට control කරනවා.
     
    • Sad
    Reactions: JokerFan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    මුල් මාස දෙකේ බෙහෙත් ගද්දි මාසෙකට ගියේ 7,400යි, ඊයේ ගෙනාවේ 8,525 ගානේ. 😥
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,032
    113
    මචං තාත්තාගේ මාස 02 කට හරියන්න බෙහෙත් තියනවා.

    .දැනටමත් ඒ් බෙහෙත ලංකාවේ නැහැ..

    මම බැලුවේ මාස 02 න් පස්සේ..රට ඉන්න කෙනෙක් හරහා බෙහෙත් ටික ගෙන්න ගන්න විදියක්. ඒහෙම විදියක් තියනවද?
    dadge doctor gen ahuwe nadda?