යුරෝප් රටකට පොල්සම්බෝල බෝතලයක් යවන විදිහ දන්නවද මචන්ලා ?
අදුරන එවුන් ලගදි යන්නේ නැ . තැපෑලේ යවන්න පුලුවන්ද ?
අදුරන එවුන් ලගදි යන්නේ නැ . තැපෑලේ යවන්න පුලුවන්ද ?
එහේ හැදුවට මෙහේ ගතිය එන්නේ නැ මචන්. මාළු ඇබුල් තියල් ටින් එකකුත් යවන්න ඕනිunta ehe hadaganna bariluda bn
මොකද්ද රට ? සිටි එක ? ගොඩක් අපේ උන් ඉන්න රට්වල ඔව්වා විකුණන ප්ලේස් තියෙනවායුරෝප් රටකට පොල්සම්බෝල බෝතලයක් යවන විදිහ දන්නවද මචන්ලා ?
අදුරන එවුන් ලගදි යන්නේ නැ . තැපෑලේ යවන්න පුලුවන්ද ?
![]()
ඩෙසිකේටඩ් කොකනට් අරන් වතුර පොඩ්ඩක් දාන්න කියපන් කෝයුරෝප් රටකට පොල්සම්බෝල බෝතලයක් යවන විදිහ දන්නවද මචන්ලා ?
අදුරන එවුන් ලගදි යන්නේ නැ . තැපෑලේ යවන්න පුලුවන්ද ?
![]()