පිටරටකට Migrate වෙන එකේ වාසි අවාසි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    යනව නං හරියට තැනක ගිහිං ඉන්න පුළුවන් අය විතරක් යන්න මොකද සිංහලු යන තැන ඉවරයි. ඊට පස්සේ ඒ රටවලුත් ඉවරයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    sinhalu awith aussie th kanawa. wal haththa gedarata wela hitu mehe enne nathuwa. mehe awilla meheth kanawa moda sinhalayo tika

    ලෝකේ ජාතින් 2ක් ඉන්නව යන තැන කන. 1. මුස්ලිම් 2. සිංහල

    ලඟින් ගියොත් ඇහැක් නෑ
     

    KIRI-AYIA

    Junior member
  • May 26, 2015
    304
    13
    18
    මං නම් කියන්නේ ස්කිල් එකක් තියනවන්ම් මයිග්‍රේට් වෙන එක හොදයි , ඕනේ කෙනෙක්ට පේනවා දෙපැත්තට කඹ අදිනවා වගේ ලංකාවේ ආණ්ඩු ලංකාව දි‍යුණු කරන්නේ ඉඹි ගමනේ ඒ මදිවට හොරා කනවා ලෙසටම, හොරු රට පාලනය කරනවා තට්ටු මාරු ක්‍රමයට උන්ටම චන්දේ දෙනවා . දැනට ලක්ෂ 20 රට ගිහින් මේකේ බහුතරය ලංකාව දියුණු කරන්න පුලුවන් මොල. IELTS ලියන්න ඉන්නවා 200-300 තරුණ ලමයි. යුද්දේ කාලේට වඩා දැන් රට යනවා. සල්ලි තියන පුලුවන් මිනිස්සුත් රට දාල යනවා. ඉන්න මිනිස්සු මේකේ ජරා සංකෘතියට පුරුදු වෙලා කුඩු ගහල වගේ පොඩි වෙනසක් කරන්න දෙන්නේ නෑ මැරෙන්න හදන්වා. ලොකෙට පෙන්න අපේ සංකෘතිය රැක ගන්න ඕනේ කියලා කෑගහල හොරාට ඒවාම කරන රටක් මේක දැන්. මේක තක්කඩි පාරාදීසයක් වෙනවා ලගදිම . අඩුම තමන්ගේ ලමයෙක්ටවත් හොද ජීවිතයක් දියල්ලා . පාරක් නෑ යන්න, කන්නේ වස , පොදු ප්‍රවාහනේ නිකන් සැමන් ටින් වගේ, බොන බෙහෙත පවා බාලම ඒවා, වාහනයක් ගන්න මැදි වයස වෙනකම් ඉන්න ඕනේ ඒ ගන්න එකත් වෙන රටවල ටැක්සි දුවන්න ගන්න ඒවා. අධ්‍යාපනය ගල් යුගයේ රෑන්කින් 1000 පැනලා ඉගෙනගන්න සල්ලි තියන එකාටවත් ඒක කරගන්න දෙන්නේ නෑ. සමාජිය ජීවිතයක් නෑ ලංකාවේ වැඩකරනවා කනවා බොනවා නිදාගන්නව. කට්ට අව්වේ පිච්චි පිච්චි ඉන්න ඕනේ , වැඩක් කරගන්න පගාව දෙන්න ඕනේ එක්කෝ හැට පැයක් යනවා , ඩොලර් එකට 150 ගෙවන රටක මොන අනාගතයක් ද මචන්ලා. මේ රටේ හොද නැති දේවල් නෑ මේ සොබා සුන්දරත්වය ගන්න වෙන රටක් නෑ , එකාට එකා සලකන රටකුත් නෑ ඒත් එදිනෙදා ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න බැරි නම් ඇයි අපි මේ වගේ රටක ජීවත් වෙන්නේ. වැඩිය ඕනේ නෑ ලගම තියන මැලේසියාවට සිංගප්පුරුවට ගිහිල්ලා බලන්න දියුණුව පිරිසිදු කම ගුණාතමක බව .

    true
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    :yes::yes:
    සෙනග වැඩිකමට තාත්තලත් කෝච්චියේ එල්ලිල වැඩට ගියා.අපේ පරම්පරාවත් කෝච්චිවල එල්ලිල වැඩට යනවා. අපේ දරුවොත් කෝච්චිවල එල්ලිල වැඩට යාවි. :yes::yes:

    lankawe thiyena train station kawthukagarayak wage.
     
    • Like
    Reactions: CONCORDE777

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    පිටරටකට ගියොත් උබට ලංකාවේ ඉන්නවාට වඩා සල්ලි ටිකක් හොයගන්න පුළුවන්. සුපෝකබෝගී ජීවිතයකුත් තියෙනවා. නමුත් ජීවිතේ සතුටක් නැහැ ලංකාවේ ඉන්නකොට වගේ.
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    පිටරටකට ගියොත් උබට ලංකාවේ ඉන්නවාට වඩා සල්ලි ටිකක් හොයගන්න පුළුවන්. සුපෝකබෝගී ජීවිතයකුත් තියෙනවා. නමුත් ජීවිතේ සතුටක් නැහැ ලංකාවේ ඉන්නකොට වගේ.

    * it depends on the country you go.

    * it depends on what happiness means to you.
     
    Last edited:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    මේ රටේ සුදුස්සාට සුදුසු තැන නැහැ බන්, අද වෙද්දී රටේ බුද්ධි ගලනය උපරිමයි. මම කැම්පස් එකෙන් (government uni) අවුට් වෙලා වැඩි කල් නැහැ ඒත් අපේ බැජ් එකේ එවුන් බාගෙට බාගයක් රට පැනලා, මේ රටේ පාලකයන්ට උන්ගේ තියෙන වටිනකම තෙරෙන්නේ නැහැ.
    එහෙම රට යන්නත් හේතු ගොඩක් තියෙනව, මෙ රටේ කිසිම දෙයක සිස්ටම් එකක්, ප්‍රොසෙස් එකක් නැහැ. එහෙම වෙන්නෙ අදාල තැන්වල නුසුදුස්සො ඉන්න නිසා. හොඳම උදාහරණෙ තමයි රටේ ඉහලම පුටුව.
    8 පාස් ග්‍රාමසේවකලා රටේ නායකය වෙච්චි, සාමන්‍ය පෙළවත් පාස් නැති ඇමතිල ඉන්න රටකට මොන අනාගතයක් ද. ඉතින් ඒ රටේ ඉන්න එකාල ගැන කවර කතාද.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Wasi awasi nan samabarai. Ehe ganna fun mehe na. Mehe ganna fun ehe na. Budu bokkak arenda duka kiyanne na ban kawruwath pita rataka inna. Onna mulu family ekama ekata pita rataka innawanan shoke duka adui. 😟
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    මං නම් කියන්නේ ස්කිල් එකක් තියනවන්ම් මයිග්‍රේට් වෙන එක හොදයි , ඕනේ කෙනෙක්ට පේනවා දෙපැත්තට කඹ අදිනවා වගේ ලංකාවේ ආණ්ඩු ලංකාව දි‍යුණු කරන්නේ ඉඹි ගමනේ ඒ මදිවට හොරා කනවා ලෙසටම, හොරු රට පාලනය කරනවා තට්ටු මාරු ක්‍රමයට උන්ටම චන්දේ දෙනවා . දැනට ලක්ෂ 20 රට ගිහින් මේකේ බහුතරය ලංකාව දියුණු කරන්න පුලුවන් මොල. IELTS ලියන්න ඉන්නවා 200-300 තරුණ ලමයි. යුද්දේ කාලේට වඩා දැන් රට යනවා. සල්ලි තියන පුලුවන් මිනිස්සුත් රට දාල යනවා. ඉන්න මිනිස්සු මේකේ ජරා සංකෘතියට පුරුදු වෙලා කුඩු ගහල වගේ පොඩි වෙනසක් කරන්න දෙන්නේ නෑ මැරෙන්න හදන්වා. ලොකෙට පෙන්න අපේ සංකෘතිය රැක ගන්න ඕනේ කියලා කෑගහල හොරාට ඒවාම කරන රටක් මේක දැන්. මේක තක්කඩි පාරාදීසයක් වෙනවා ලගදිම . අඩුම තමන්ගේ ලමයෙක්ටවත් හොද ජීවිතයක් දියල්ලා . පාරක් නෑ යන්න, කන්නේ වස , පොදු ප්‍රවාහනේ නිකන් සැමන් ටින් වගේ, බොන බෙහෙත පවා බාලම ඒවා, වාහනයක් ගන්න මැදි වයස වෙනකම් ඉන්න ඕනේ ඒ ගන්න එකත් වෙන රටවල ටැක්සි දුවන්න ගන්න ඒවා. අධ්‍යාපනය ගල් යුගයේ රෑන්කින් 1000 පැනලා ඉගෙනගන්න සල්ලි තියන එකාටවත් ඒක කරගන්න දෙන්නේ නෑ. සමාජිය ජීවිතයක් නෑ ලංකාවේ වැඩකරනවා කනවා බොනවා නිදාගන්නව. කට්ට අව්වේ පිච්චි පිච්චි ඉන්න ඕනේ , වැඩක් කරගන්න පගාව දෙන්න ඕනේ එක්කෝ හැට පැයක් යනවා , ඩොලර් එකට 150 ගෙවන රටක මොන අනාගතයක් ද මචන්ලා. මේ රටේ හොද නැති දේවල් නෑ මේ සොබා සුන්දරත්වය ගන්න වෙන රටක් නෑ , එකාට එකා සලකන රටකුත් නෑ ඒත් එදිනෙදා ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න බැරි නම් ඇයි අපි මේ වගේ රටක ජීවත් වෙන්නේ. වැඩිය ඕනේ නෑ ලගම තියන මැලේසියාවට සිංගප්පුරුවට ගිහිල්ලා බලන්න දියුණුව පිරිසිදු කම ගුණාතමක බව . [oya thiyenne elatama kiyal ]
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    උගත්කමින් වත් උපාදියෙන් වත් රට හදන්න බැ දැන් ඔය ඉහල පුටුවල ඔක්කොම උපාදි කාරයෝනෙ.. කෝ වැඩ? පංති බේදය හදාගෙන පොඩි එවුන් මරාගෙන කනකොට රට දියුණු වෙන්නෑ. හැමෝටම ගෞරවයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ වෙන රටවල නම් එහෙමයි. සාදරණය, නීතිය හා සාමය ඕක තමයි theory එක.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේ රටේ සුදුස්සාට සුදුසු තැන නැහැ බන්, අද වෙද්දී රටේ බුද්ධි ගලනය උපරිමයි. මම කැම්පස් එකෙන් (government uni) අවුට් වෙලා වැඩි කල් නැහැ ඒත් අපේ බැජ් එකේ එවුන් බාගෙට බාගයක් රට පැනලා, මේ රටේ පාලකයන්ට උන්ගේ තියෙන වටිනකම තෙරෙන්නේ නැහැ.
    එහෙම රට යන්නත් හේතු ගොඩක් තියෙනව, මෙ රටේ කිසිම දෙයක සිස්ටම් එකක්, ප්‍රොසෙස් එකක් නැහැ. එහෙම වෙන්නෙ අදාල තැන්වල නුසුදුස්සො ඉන්න නිසා. හොඳම උදාහරණෙ තමයි රටේ ඉහලම පුටුව.
    8 පාස් ග්‍රාමසේවකලා රටේ නායකය වෙච්චි, සාමන්‍ය පෙළවත් පාස් නැති ඇමතිල ඉන්න රටකට මොන අනාගතයක් ද. ඉතින් ඒ රටේ ඉන්න එකාල ගැන කවර කතාද.
    මචන් අපට හොඳට හෝ නරකට කැම්පස් යන්න බැරිඋනා.නමුත් එතෙන්ට ගිහින් උපාධියක් ගත්ත එකාට මමනම් ගරු කරනවා.දේශපාලන ප්‍රශ්න මොනවා තිබුනත්.උපාධියක් ගන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියල අපට තේරෙනවා.
    (හැබැයි උඹලගේ නවක වද කතන්දර අහලා දරුවෙක් වත් ඕකට යවන්න මටනම් හිතෙන්නෑ. ඒක වෙනම කතාවක්.)
    මචන් කැම්පස් යන කොල්ලෝ කෙල්ලෝ කරන එක වැරද්දක් මම දකිනවා.ඒ උඹල ආණ්ඩුවේම ජොබ් බලාපොරොත්තු වෙන එක.උඹල මචන් මම හිතන විදියට ඔතන ඉන්නේ ඉස්කෝලවලින් තේරිල යන හොඳම ස්ප්‍රීට් එක.(පවතින අධ්‍යාපන ක්‍රමය තුල- එකෙන් කියවෙන්නේ නෑ අනිත් එවුන් මොට්ටයි කියන එක.) ඉතින් උඹලට පුළුවන් වෙන්න ඕන ඔතන ඉගෙන ගන්න දැනුමත් යොදවල අලුත් යමක් කරන්න.එහෙම නැතිනම් තව තුන් හතර දෙනෙකුටවත් රැකියා දෙන්න පුළුවන් ව්‍යවසායකයෙක් වෙන්න.ලංකාවේ වෙන්නේ උපාධිය අරන් මාසේ පඩියේ රස්සාවකට ආණ්ඩුවේ කන්තෝරුවකට ගිහින්
    ෆයිල් ටිකක් අතගාල එන එක. එතනින් එහා ඒ මිනිහ update වීමක් වෙන්නෑ. පැන්ෂන් යනකන් එයාට කරගෙනත් නෑ.රටට මොනවත් කරලත් නෑ.(ආන්ඩුවේ පඩියෙන් ලෝන් එකක් ගහල ගෙයක් හදාවි. ගෙදර නෝනා කෑ ගහනකොට ලීසිං එකකට ණය වෙල කාර් එකක් ගනීවි. ඊ ලඟට ගෙදර වියදමට සල්ලි මදිවෙලා පොඩි එවුන් බඩගින්නේ ඉන්නව දැක්කම වැඩ කරලා දෙන්න දුප්පත් මිනිස්සුන්ගෙන් පගාව ගන්න සෙට් වේවි.කැම්පස් එකේදී දුප්පත් මිනිහ ගැන කථාකරපු සමජවාදෙත් එතනින්ම ඉවරයි.)
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මේ රට හදන්න අවලම් Media කාරයො ටික උන් ගෑන නේමේ රට ගෑන හිතන්න ඔනේ.
    එතකොට දේසපාලුවන්ගේ කුනු එලියට එනකොට දේශපාලන අවලම්මු ටික මුලින්ම රටින් පනියී
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උගත්කමින් වත් උපාදියෙන් වත් රට හදන්න බැ දැන් ඔය ඉහල පුටුවල ඔක්කොම උපාදි කාරයෝනෙ.. කෝ වැඩ? පංති බේදය හදාගෙන පොඩි එවුන් මරාගෙන කනකොට රට දියුණු වෙන්නෑ. හැමෝටම ගෞරවයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ වෙන රටවල නම් එහෙමයි. සාදරණය, නීතිය හා සාමය ඕක තමයි theory එක.
    :yes::yes::yes: