ayi umba aussi born da?
umba eddith oya widihata kattiya kiyanna athine?![]()
mama awe dan awrudu 8kata kalin. sinhala para haththa ekek hitiye na. Gade ba mehe inna sinhalu

ayi umba aussi born da?
umba eddith oya widihata kattiya kiyanna athine?![]()

mama awe dan awrudu 8kata kalin. sinhala para haththa ekek hitiye na. Gade ba mehe inna sinhalu![]()
පොන්නයා උබ හිතන් ඉන්නේ උබ aussieවලප්රසිඩන්ට්කියලද?ගොරකයා!
uba kanuwata welama idahan.. gemba
sinhalu awith aussie th kanawa. wal haththa gedarata wela hitu mehe enne nathuwa. mehe awilla meheth kanawa moda sinhalayo tika
මං නම් කියන්නේ ස්කිල් එකක් තියනවන්ම් මයිග්රේට් වෙන එක හොදයි , ඕනේ කෙනෙක්ට පේනවා දෙපැත්තට කඹ අදිනවා වගේ ලංකාවේ ආණ්ඩු ලංකාව දියුණු කරන්නේ ඉඹි ගමනේ ඒ මදිවට හොරා කනවා ලෙසටම, හොරු රට පාලනය කරනවා තට්ටු මාරු ක්‍රමයට උන්ටම චන්දේ දෙනවා . දැනට ලක්ෂ 20 රට ගිහින් මේකේ බහුතරය ලංකාව දියුණු කරන්න පුලුවන් මොල. IELTS ලියන්න ඉන්නවා 200-300 තරුණ ලමයි. යුද්දේ කාලේට වඩා දැන් රට යනවා. සල්ලි තියන පුලුවන් මිනිස්සුත් රට දාල යනවා. ඉන්න මිනිස්සු මේකේ ජරා සංකෘතියට පුරුදු වෙලා කුඩු ගහල වගේ පොඩි වෙනසක් කරන්න දෙන්නේ නෑ මැරෙන්න හදන්වා. ලොකෙට පෙන්න අපේ සංකෘතිය රැක ගන්න ඕනේ කියලා කෑගහල හොරාට ඒවාම කරන රටක් මේක දැන්. මේක තක්කඩි පාරාදීසයක් වෙනවා ලගදිම . අඩුම තමන්ගේ ලමයෙක්ටවත් හොද ජීවිතයක් දියල්ලා . පාරක් නෑ යන්න, කන්නේ වස , පොදු ප්‍රවාහනේ නිකන් සැමන් ටින් වගේ, බොන බෙහෙත පවා බාලම ඒවා, වාහනයක් ගන්න මැදි වයස වෙනකම් ඉන්න ඕනේ ඒ ගන්න එකත් වෙන රටවල ටැක්සි දුවන්න ගන්න ඒවා. අධ්‍යාපනය ගල් යුගයේ රෑන්කින් 1000 පැනලා ඉගෙනගන්න සල්ලි තියන එකාටවත් ඒක කරගන්න දෙන්නේ නෑ. සමාජිය ජීවිතයක් නෑ ලංකාවේ වැඩකරනවා කනවා බොනවා නිදාගන්නව. කට්ට අව්වේ පිච්චි පිච්චි ඉන්න ඕනේ , වැඩක් කරගන්න පගාව දෙන්න ඕනේ එක්කෝ හැට පැයක් යනවා , ඩොලර් එකට 150 ගෙවන රටක මොන අනාගතයක් ද මචන්ලා. මේ රටේ හොද නැති දේවල් නෑ මේ සොබා සුන්දරත්වය ගන්න වෙන රටක් නෑ , එකාට එකා සලකන රටකුත් නෑ ඒත් එදිනෙදා ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න බැරි නම් ඇයි අපි මේ වගේ රටක ජීවත් වෙන්නේ. වැඩිය ඕනේ නෑ ලගම තියන මැලේසියාවට සිංගප්පුරුවට ගිහිල්ලා බලන්න දියුණුව පිරිසිදු කම ගුණාතමක බව .
සෙනග වැඩිකමට තාත්තලත් කෝච්චියේ එල්ලිල වැඩට ගියා.අපේ පරම්පරාවත් කෝච්චිවල එල්ලිල වැඩට යනවා. අපේ දරුවොත් කෝච්චිවල එල්ලිල වැඩට යාවි.![]()
පිටරටකට ගියොත් උබට ලංකාවේ ඉන්නවාට වඩා සල්ලි ටිකක් හොයගන්න පුළුවන්. සුපෝකබෝගී ජීවිතයකුත් තියෙනවා. නමුත් ජීවිතේ සතුටක් නැහැ ලංකාවේ ඉන්නකොට වගේ.
මං නම් කියන්නේ ස්කිල් එකක් තියනවන්ම් මයිග්රේට් වෙන එක හොදයි , ඕනේ කෙනෙක්ට පේනවා දෙපැත්තට කඹ අදිනවා වගේ ලංකාවේ ආණ්ඩු ලංකාව දියුණු කරන්නේ ඉඹි ගමනේ ඒ මදිවට හොරා කනවා ලෙසටම, හොරු රට පාලනය කරනවා තට්ටු මාරු ක්‍රමයට උන්ටම චන්දේ දෙනවා . දැනට ලක්ෂ 20 රට ගිහින් මේකේ බහුතරය ලංකාව දියුණු කරන්න පුලුවන් මොල. IELTS ලියන්න ඉන්නවා 200-300 තරුණ ලමයි. යුද්දේ කාලේට වඩා දැන් රට යනවා. සල්ලි තියන පුලුවන් මිනිස්සුත් රට දාල යනවා. ඉන්න මිනිස්සු මේකේ ජරා සංකෘතියට පුරුදු වෙලා කුඩු ගහල වගේ පොඩි වෙනසක් කරන්න දෙන්නේ නෑ මැරෙන්න හදන්වා. ලොකෙට පෙන්න අපේ සංකෘතිය රැක ගන්න ඕනේ කියලා කෑගහල හොරාට ඒවාම කරන රටක් මේක දැන්. මේක තක්කඩි පාරාදීසයක් වෙනවා ලගදිම . අඩුම තමන්ගේ ලමයෙක්ටවත් හොද ජීවිතයක් දියල්ලා . පාරක් නෑ යන්න, කන්නේ වස , පොදු ප්‍රවාහනේ නිකන් සැමන් ටින් වගේ, බොන බෙහෙත පවා බාලම ඒවා, වාහනයක් ගන්න මැදි වයස වෙනකම් ඉන්න ඕනේ ඒ ගන්න එකත් වෙන රටවල ටැක්සි දුවන්න ගන්න ඒවා. අධ්‍යාපනය ගල් යුගයේ රෑන්කින් 1000 පැනලා ඉගෙනගන්න සල්ලි තියන එකාටවත් ඒක කරගන්න දෙන්නේ නෑ. සමාජිය ජීවිතයක් නෑ ලංකාවේ වැඩකරනවා කනවා බොනවා නිදාගන්නව. කට්ට අව්වේ පිච්චි පිච්චි ඉන්න ඕනේ , වැඩක් කරගන්න පගාව දෙන්න ඕනේ එක්කෝ හැට පැයක් යනවා , ඩොලර් එකට 150 ගෙවන රටක මොන අනාගතයක් ද මචන්ලා. මේ රටේ හොද නැති දේවල් නෑ මේ සොබා සුන්දරත්වය ගන්න වෙන රටක් නෑ , එකාට එකා සලකන රටකුත් නෑ ඒත් එදිනෙදා ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න බැරි නම් ඇයි අපි මේ වගේ රටක ජීවත් වෙන්නේ. වැඩිය ඕනේ නෑ ලගම තියන මැලේසියාවට සිංගප්පුරුවට ගිහිල්ලා බලන්න දියුණුව පිරිසිදු කම ගුණාතමක බව . [oya thiyenne elatama kiyal ]
මචන් අපට හොඳට හෝ නරකට කැම්පස් යන්න බැරිඋනා.නමුත් එතෙන්ට ගිහින් උපාධියක් ගත්ත එකාට මමනම් ගරු කරනවා.දේශපාලන ප්‍රශ්න මොනවා තිබුනත්.උපාධියක් ගන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියල අපට තේරෙනවා.මේ රටේ සුදුස්සාට සුදුසු තැන නැහැ බන්, අද වෙද්දී රටේ බුද්ධි ගලනය උපරිමයි. මම කැම්පස් එකෙන් (government uni) අවුට් වෙලා වැඩි කල් නැහැ ඒත් අපේ බැජ් එකේ එවුන් බාගෙට බාගයක් රට පැනලා, මේ රටේ පාලකයන්ට උන්ගේ තියෙන වටිනකම තෙරෙන්නේ නැහැ.
එහෙම රට යන්නත් හේතු ගොඩක් තියෙනව, මෙ රටේ කිසිම දෙයක සිස්ටම් එකක්, ප්‍රොසෙස් එකක් නැහැ. එහෙම වෙන්නෙ අදාල තැන්වල නුසුදුස්සො ඉන්න නිසා. හොඳම උදාහරණෙ තමයි රටේ ඉහලම පුටුව.
8 පාස් ග්රාමසේවකලා රටේ නායකය වෙච්චි, සාමන්‍ය පෙළවත් පාස් නැති ඇමතිල ඉන්න රටකට මොන අනාගතයක් ද. ඉතින් ඒ රටේ ඉන්න එකාල ගැන කවර කතාද.
උගත්කමින් වත් උපාදියෙන් වත් රට හදන්න බැ දැන් ඔය ඉහල පුටුවල ඔක්කොම උපාදි කාරයෝනෙ.. කෝ වැඩ? පංති බේදය හදාගෙන පොඩි එවුන් මරාගෙන කනකොට රට දියුණු වෙන්නෑ. හැමෝටම ගෞරවයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ වෙන රටවල නම් එහෙමයි. සාදරණය, නීතිය හා සාමය ඕක තමයි theory එක.


