පිටරටකට Migrate වෙන එකේ වාසි අවාසි

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    sinhalu awith aussie th kanawa. wal haththa gedarata wela hitu mehe enne nathuwa. mehe awilla meheth kanawa moda sinhalayo tika


    oya kathawa waradi... ubath ehe nam inne ubath oz rata kana moda sinhalayek tamai moko uba kiyala rajjuruwoda bole.

    thats the truth deal with it
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    Den kawuda oya jobs pahath kale? Mama kiewwe oya wage jobs karanna hitha hada ganna puluwan ewunta yanna kiyala.

    එහෙනම් ඇ‍යි උබ ඒ ජොබ්ම විශේශෙය්න් මෙන්ශන් කලේ...:baffled:
    අනික 'හිත හදා ගන්න'...උබ කියන විදිහට ඒවා පහතුත් නෑ....හැබැයි හිත හදා ගන් නැතුව කරන්නත් බෑ.....:rofl:
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63

    Singapore,Taiwan wage ratawal balapan Asia wala thiena developed countries. Lankawata wada car prices wedi.

    singapore is 94 times smaller than sri lanka and they have a good reason to put high tax on cars. (singaporians dont use old cars btw) you cant compare singapore with sri lanka. their public transport system is excellent and they got air conditioned mrt trains all over the city. their train stations have escalators and automatic ticket issuing machines. a person willing to use private transportation in singapore should be a person who ignores all of these good public transport facilities. i assume singapore have a good reason to put high tax on private vehicles. our country put high tax on vehicles to milk as much as they can from car owners. there should be a limit in everything. you cant milk more than the limit without a proper reason. apart from trying to grab money from high vehicle tax what other projects sri lanka is doing to make revenue ? sending women to the middle east ? a car is still a luxury vehicle in sri lanka and not everyone can own car in sri lanka. our public transport is crap and the we got a good reason to select private transportation over public transportation.
     
    Last edited:

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    එහෙනම් ඇ‍යි උබ ඒ ජොබ්ම විශේශෙය්න් මෙන්ශන් කලේ...:baffled:
    අනික 'හිත හදා ගන්න'...උබ කියන විදිහට ඒවා පහතුත් නෑ....හැබැයි හිත හදා ගන් නැතුව කරන්නත් බෑ.....:rofl:

    oka ape mind set aka machan.. ape un hitan innawa ehe gihin aniwa mul mase parawal atuganna one kiyala.. itin oka hitagena gihin wena jobs hoyanne na para atu gala innawa mulinma

    sinhalu ne
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ඔබට ඔක්සිජන් ඉතුරු වෙන්න පිටරට ගිය එකා එහේදී හුස්ම ගන්නේ නැතුවද ඉන්නේ ? ලංකාවේ ඉතුරු වෙන්නේ මොකුන්ද කියල උබේ කමෙන්ට් එකෙන් නියමෙට තේරෙනවා බන්. :lol::lol::lol:
    :baffled:
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63

    Is Sri Lanka better than Japan?



    are you saying not being better than japan is a good reason for sri lanka to put high tax on vehicles ? what are you trying to say ? can you please elaborate me ? we all know vehicle tax in sri lanka is insane. its more like milking from the rich to cover up everything you lost.
     
    Last edited:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    :love::yes::yes:
    මම නම් මචන් දැන් කොහෙවත් වැඩ කරන්නේ නැහැ. ඉගෙනගත්තුව එක්ක 100% ක්ම නැතත් යම් දුරකට හරි යුස් වෙන්න මගෙම වැඩක් කරනවා.-ඹ තවත් දියුනුවේවා කියල ප්‍රර්ථනා කරනවා.

    මම උඹේ කතාව ගැන 100% ට 100 % ක් එකගයි. මම කිව්වේ උඹල ඉගෙන ගත්ත එවුන් විදියට ඉගෙන ගත්ත ශිල්පයෙන් දියුණුවෙන්න බලපල්ලයි කියන එක. අපි ඇත්තටම මට්ටුවෙලා ඉන්නේ.නටපු තොවිලෙකුත් නෑ .බෙරේ පලුවකුත් නෑ. අත්දැකීම් වලින් කිව්වේ මචන්. ඇත්තම කියන්න මමත් මගේ දරුවො දෙන්නම පිටරටකට රස්සා විතරක් නෙමෙයි උන් ඒ රටවල ජීවත්වෙන්න යවන්නම තමයි ෆෝකස් කරන්නේ. ඒ තරමටම ඇත්තටම අපේ රට ගැන කලකිරෙනවා.බිල්ඩින් හැදුනත් රටේ මිනිස්සුන්ගේ සහ සමාජයේ කොලිටිය එන්න එන්නම බහිනවා.මිනිස්සු සලකන්නේ අතේ රත්තරන් බ්‍රේස්ලට් එකක් දාන් මොන පජාත වැඩක් කරලා හරි කාර් එකකින් එන එකාට. උගතුන්ට සලකනව අඩුයි.

    බොහොම ස්තුත්යි මචන්. ළමයි දෙන්නටත් සුභ පතනවා.
    හැමෝම ඔයා වගේ නැහැ මචන්, සමාජෙ එවුන් අපි ගැන හිතන්නෙ අමුතු විදිහට. හැම තැනම කැපිල්ල විතරයි. ලන්කාව හොඳ රටක්, ඒත් අපේ අවාසනාවට රටේ ඉන්න 226 දෙනෙක් නිසා රටටම හෙන ගැහිල තියෙන්නේ.
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Machola...lankawa kochchara hodada kiyala hitenawa.parawal ...dakkaama.mao dao inne india banglore wala..but mehe young crowd ape unta wada sahena iaaarahen inne...thawa 10 years kiyanne uk wage weiii...shop ekakata giyath un mara salakili..kadekata giyath hariyata kama tika denawa...hodata salakanawa...kello hama ekama bike licen aran thaniyen padagena yanawa ... un education walata bahla inne....hama car company ekakama asian branch mehe...mehema hadanawa ..eg.ape honda fit mehe honda jaz kiyala gahanne...mahendra eken electric car ekek gahala thiyanawa..2 ppl go easily..very cheap...onna owa thamaii lankawata genwanna one...IT kadekata giyath u danne order and bil eka tab eka aran.
    Ape un randu wewiii ..tv wala ka gagaha..innawa...
    tv thiyenne unwa promite karannaii ..unge gon kata pennannaii...
    minissunge rasayata kiyala deyak na....

    Munge shoping mole ape thawa aurudu 10 kinwath hadenne na....orian mole and forum kiyala serch karala balanna...

    .
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔබට ඔක්සිජන් ඉතුරු වෙන්න පිටරට ගිය එකා එහේදී හුස්ම ගන්නේ නැතුවද ඉන්නේ ? ලංකාවේ ඉතුරු වෙන්නේ මොකුන්ද කියල උබේ කමෙන්ට් එකෙන් නියමෙට තේරෙනවා බන්. :lol::lol::lol:
    උඹ හිතන්නෙ රට ඉන්න එකා හුස්ම ගන්න කොට මෙහෙ තියෙන ඔක්සිජන් අඩු වෙනවා කියලද?
    නිකම් දිග නූලක් වගේ මුළු ලෝකෙම ඔක්සිජන් ටික එකට සම්භන්ධවෙලා තියෙනවා කියලද? :rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Mata nam pita ratak balanna giyath athi... :( balahanko ewayi lassana... Piliwela... Harima amautui bnz...
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම නම් ආස ලංකාවෙ ඉන්න, වෙන රටවල් වල ඉඳලා තියෙන නිසා ලංකාවෙ අඟේ තේරෙනවා
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බොහොම ස්තුත්යි මචන්. ළමයි දෙන්නටත් සුභ පතනවා.
    හැමෝම ඔයා වගේ නැහැ මචන්, සමාජෙ එවුන් අපි ගැන හිතන්නෙ අමුතු විදිහට. හැම තැනම කැපිල්ල විතරයි. ලන්කාව හොඳ රටක්, ඒත් අපේ අවාසනාවට රටේ ඉන්න 226 දෙනෙක් නිසා රටටම හෙන ගැහිල තියෙන්නේ.
    අනුන් ගැන වැඩක් නෑ මචන් .තමන්ගේ දැනුමෙන් තමන්ටත් රටටත් යහපත් දෙයක් කරන එක තමයි වැදගත්.:yes::yes:
    sawan dimen spoken english hadei da bn. spoken thama bari
    සවන්දීම කියන්නේ මචන් ඉංග්‍රීසි නෙමෙයි ඕනෑම භාෂාවක් නිවැරදිව ඉගෙනගන්න ඕන කරන මූලික සිද්ධාන්තයක්.:yes::yes:
     
    • Like
    Reactions: casc_rokz