පිටරටකට Migrate වෙන එකේ වාසි අවාසි

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මචන්,
    දැන් ගොඩක් දෙනෙක් බලන්නේ ලංකාවෙන් වෙන රටකට පැන ගන්න. Australia, Japan, Canada, USA, UK වගේ රටවල් වලට ගොඩක් දෙනෙක් migrate වෙනවා. අපිත් එක්ක හිටපු යාලුවෝත් ගොඩක් දෙනෙක් දැන් ඉන්නේ පිටරටවල.

    ලංකාවෙන් පිටරටකට Migrate වෙන එක ගැන මොකද හිතන්නේ? වාසි සහ අවාසි මොනවද?

    වාසි
    ----------------------

    • රටවල් වල සිස්ටම් එක හොඳයි , වැඩක් කර ගන්න පාගා දෙන්න ඕන නෑ,
    • ළමයින්ට අධ්‍යාපනය හොඳයි, තරඟය අඩුයි.
    • පරිසරය පිරිසිඳුයි , සෞක්‍යට හොඳයි.
    • නීතිය ලංකාවට වඩා සාදාරනව ක්‍රියාත්මක වෙනවා.
    • වාහන ගණන් අඩු වෙන්න පුළුවන්, ලංකාවට වඩා හොඳ එකක් පාවිච්චි කරන්න ලැබෙනවා.
    • රටේ ආර්ථික ස්ථායිතාව වැඩියි.
    තව ගොඩක් තියෙනව, මම නං කියන්නේ දැන් ලංකාව යන විදිහ පජාතයි, අනාගතයේ එන්න එන්නම වලට තමා රට යන්නෙ , thanks to our poletetions

    පුළුවන් උන් පැනගනිල්ලා ......

    • Like
    Reactions: CONCORDE777

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මං නම් කියන්නේ ස්කිල් එකක් තියනවන්ම් මයිග්‍රේට් වෙන එක හොදයි , ඕනේ කෙනෙක්ට පේනවා දෙපැත්තට කඹ අදිනවා වගේ ලංකාවේ ආණ්ඩු ලංකාව දි‍යුණු කරන්නේ ඉඹි ගමනේ ඒ මදිවට හොරා කනවා ලෙසටම, හොරු රට පාලනය කරනවා තට්ටු මාරු ක්‍රමයට උන්ටම චන්දේ දෙනවා . දැනට ලක්ෂ 20 රට ගිහින් මේකේ බහුතරය ලංකාව දියුණු කරන්න පුලුවන් මොල. IELTS ලියන්න ඉන්නවා 200-300 තරුණ ලමයි. යුද්දේ කාලේට වඩා දැන් රට යනවා. සල්ලි තියන පුලුවන් මිනිස්සුත් රට දාල යනවා. ඉන්න මිනිස්සු මේකේ ජරා සංකෘතියට පුරුදු වෙලා කුඩු ගහල වගේ පොඩි වෙනසක් කරන්න දෙන්නේ නෑ මැරෙන්න හදන්වා. ලොකෙට පෙන්න අපේ සංකෘතිය රැක ගන්න ඕනේ කියලා කෑගහල හොරාට ඒවාම කරන රටක් මේක දැන්. මේක තක්කඩි පාරාදීසයක් වෙනවා ලගදිම . අඩුම තමන්ගේ ලමයෙක්ටවත් හොද ජීවිතයක් දියල්ලා . පාරක් නෑ යන්න, කන්නේ වස , පොදු ප්‍රවාහනේ නිකන් සැමන් ටින් වගේ, බොන බෙහෙත පවා බාලම ඒවා, වාහනයක් ගන්න මැදි වයස වෙනකම් ඉන්න ඕනේ ඒ ගන්න එකත් වෙන රටවල ටැක්සි දුවන්න ගන්න ඒවා. අධ්‍යාපනය ගල් යුගයේ රෑන්කින් 1000 පැනලා ඉගෙනගන්න සල්ලි තියන එකාටවත් ඒක කරගන්න දෙන්නේ නෑ. සමාජිය ජීවිතයක් නෑ ලංකාවේ වැඩකරනවා කනවා බොනවා නිදාගන්නව. කට්ට අව්වේ පිච්චි පිච්චි ඉන්න ඕනේ , වැඩක් කරගන්න පගාව දෙන්න ඕනේ එක්කෝ හැට පැයක් යනවා , ඩොලර් එකට 150 ගෙවන රටක මොන අනාගතයක් ද මචන්ලා. මේ රටේ හොද නැති දේවල් නෑ මේ සොබා සුන්දරත්වය ගන්න වෙන රටක් නෑ , එකාට එකා සලකන රටකුත් නෑ ඒත් එදිනෙදා ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න බැරි නම් ඇයි අපි මේ වගේ රටක ජීවත් වෙන්නේ. වැඩිය ඕනේ නෑ ලගම තියන මැලේසියාවට සිංගප්පුරුවට ගිහිල්ලා බලන්න දියුණුව පිරිසිදු කම ගුණාතමක බව .

    comment of the day
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Machola...lankawa kochchara hodada kiyala hitenawa.parawal ...dakkaama.mao dao inne india banglore wala..but mehe young crowd ape unta wada sahena iaaarahen inne...thawa 10 years kiyanne uk wage weiii...shop ekakata giyath un mara salakili..kadekata giyath hariyata kama tika denawa...hodata salakanawa...kello hama ekama bike licen aran thaniyen padagena yanawa ... un education walata bahla inne....hama car company ekakama asian branch mehe...mehema hadanawa ..eg.ape honda fit mehe honda jaz kiyala gahanne...mahendra eken electric car ekek gahala thiyanawa..2 ppl go easily..very cheap...onna owa thamaii lankawata genwanna one...IT kadekata giyath u danne order and bil eka tab eka aran.
    Ape un randu wewiii ..tv wala ka gagaha..innawa...
    tv thiyenne unwa promite karannaii ..unge gon kata pennannaii...
    minissunge rasayata kiyala deyak na....

    Munge shoping mole ape thawa aurudu 10 kinwath hadenne na....orian mole and forum kiyala serch karala balanna...

    .

    Uba hinayak dakkada?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    reputation_neg.gif
    පිටරටකට Migrate වෙන එකේ... 07-24-2017 12:40 PM apith awurudu rata rata indala thiyenawa. apita nam watahenne lankawa dawasin dawasa walapallata yanawa kiyala. issara nam lankawa honda ratak.
     
    • Like
    Reactions: BIG-BOSS

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    reputation_pos.gif
    පිටරටකට Migrate වෙන එකේ... 07-24-2017 04:59 PM machan mama ube kellath ekka iye sex kara,habai mata salli denna bari una.ekata me repa thiya ganin. boss

    කෙලින් වරෙන් කොන්දක් තියෙනව නම්!
    හැංගිලා රෙප් දීලා ලොකු ටෝක් දෙන්නෙ හිඟන පට්ට වේසි ගෙ පුතාලා :lol::lol:
     
    • Like
    Reactions: Ridila™

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මං නම් කියන්නේ ස්කිල් එකක් තියනවන්ම් මයිග්‍රේට් වෙන එක හොදයි , ඕනේ කෙනෙක්ට පේනවා දෙපැත්තට කඹ අදිනවා වගේ ලංකාවේ ආණ්ඩු ලංකාව දි‍යුණු කරන්නේ ඉඹි ගමනේ ඒ මදිවට හොරා කනවා ලෙසටම, හොරු රට පාලනය කරනවා තට්ටු මාරු ක්‍රමයට උන්ටම චන්දේ දෙනවා . දැනට ලක්ෂ 20 රට ගිහින් මේකේ බහුතරය ලංකාව දියුණු කරන්න පුලුවන් මොල. IELTS ලියන්න ඉන්නවා 200-300 තරුණ ලමයි. යුද්දේ කාලේට වඩා දැන් රට යනවා. සල්ලි තියන පුලුවන් මිනිස්සුත් රට දාල යනවා. ඉන්න මිනිස්සු මේකේ ජරා සංකෘතියට පුරුදු වෙලා කුඩු ගහල වගේ පොඩි වෙනසක් කරන්න දෙන්නේ නෑ මැරෙන්න හදන්වා. ලොකෙට පෙන්න අපේ සංකෘතිය රැක ගන්න ඕනේ කියලා කෑගහල හොරාට ඒවාම කරන රටක් මේක දැන්. මේක තක්කඩි පාරාදීසයක් වෙනවා ලගදිම . අඩුම තමන්ගේ ලමයෙක්ටවත් හොද ජීවිතයක් දියල්ලා . පාරක් නෑ යන්න, කන්නේ වස , පොදු ප්‍රවාහනේ නිකන් සැමන් ටින් වගේ, බොන බෙහෙත පවා බාලම ඒවා, වාහනයක් ගන්න මැදි වයස වෙනකම් ඉන්න ඕනේ ඒ ගන්න එකත් වෙන රටවල ටැක්සි දුවන්න ගන්න ඒවා. අධ්‍යාපනය ගල් යුගයේ රෑන්කින් 1000 පැනලා ඉගෙනගන්න සල්ලි තියන එකාටවත් ඒක කරගන්න දෙන්නේ නෑ. සමාජිය ජීවිතයක් නෑ ලංකාවේ වැඩකරනවා කනවා බොනවා නිදාගන්නව. කට්ට අව්වේ පිච්චි පිච්චි ඉන්න ඕනේ , වැඩක් කරගන්න පගාව දෙන්න ඕනේ එක්කෝ හැට පැයක් යනවා , ඩොලර් එකට 150 ගෙවන රටක මොන අනාගතයක් ද මචන්ලා. මේ රටේ හොද නැති දේවල් නෑ මේ සොබා සුන්දරත්වය ගන්න වෙන රටක් නෑ , එකාට එකා සලකන රටකුත් නෑ ඒත් එදිනෙදා ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න බැරි නම් ඇයි අපි මේ වගේ රටක ජීවත් වෙන්නේ. වැඩිය ඕනේ නෑ ලගම තියන මැලේසියාවට සිංගප්පුරුවට ගිහිල්ලා බලන්න දියුණුව පිරිසිදු කම ගුණාතමක බව .
    :(true
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    උඹ හිතන්නෙ රට ඉන්න එකා හුස්ම ගන්න කොට මෙහෙ තියෙන ඔක්සිජන් අඩු වෙනවා කියලද?
    නිකම් දිග නූලක් වගේ මුළු ලෝකෙම ඔක්සිජන් ටික එකට සම්භන්ධවෙලා තියෙනවා කියලද? :rofl:

    යකෝ හුස්ම ගන්න කොට ඔක්සිජන් අඩු වෙනවා නම් අඩු වෙන්නේ ලෝක ගෝලයේ තියන ඔක්සිජන්නේ. ලංකාවේ ඔක්සිජන්, ඉන්දියාවේ ඔක්සිජන් කියන එක ඒතරම් ප්‍රයෝගික යෙදුමක් නෙමෙයි. මොකද ඔක්සිජන් ටික ලංකාව උඩම රැදිලා තියෙන්නේ නෑනේ. මම හිතන්නේ උ අදහස් කරන්නේ ඒක.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    reputation_pos.gif
    පිටරටකට Migrate වෙන එකේ... 07-24-2017 04:59 PM machan mama ube kellath ekka iye sex kara,habai mata salli denna bari una.ekata me repa thiya ganin. boss

    කෙලින් වරෙන් කොන්දක් තියෙනව නම්!
    හැංගිලා රෙප් දීලා ලොකු ටෝක් දෙන්නෙ හිඟන පට්ට වේසි ගෙ පුතාලා :lol::lol:

    onna awa:lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹගෙ අම්ම එක්ක හැමනියන් වේසිගෙ පුතා! අනිත් උන්ගෙ ගෑනුන්ට හුකන ඒවා සිහින දකින මන්ද පොන්නයා
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    උඹගෙ අම්ම එක්ක හැමනියන් වේසිගෙ පුතා! අනිත් උන්ගෙ ගෑනුන්ට හුකන ඒවා සිහින දකින මන්ද පොන්නයා

    අනිත් උන්ගෙ අම්මලට හු@න ඒවා සිහින දකින මන්ද පොන්නයා!!:cool:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අනිත් උන්ගෙ අම්මලට හු@න ඒවා සිහින දකින මන්ද පොන්නයා!!:cool:
    උඹගෙ අම්මට උඹටම හුකන්න කිව්වෙ පොට්ට වේසිගෙ පුතෝ! උඹ මගේ කෙල්ල අඩුම ගානෙ දැකලවත් තියද ඕවා කියන්නෙ?
    තෝ වගේ පොන්නයෙක් වදපු වේසි ගෙ කිම්ඹට පණුවෝ ගහන්න ඕන :lol:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    උඹගෙ අම්මට උඹටම හුකන්න කිව්වෙ පොට්ට වේසිගෙ පුතෝ! උඹ මගේ කෙල්ල අඩුම ගානෙ දැකලවත් තියද ඕවා කියන්නෙ?
    තෝ වගේ පොන්නයෙක් වදපු වේසි ගෙ කිම්ඹට පණුවෝ ගහන්න ඕන :lol:

    උබේ කෙල්ල මොකියක්ද යකෝ...කොළ හුළගේ යනවටයි,ලොරියක අඩේකට තියන්නයි හොදයි!පරට්ටි:cool:!
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    උබේ කෙල්ල මොකියක්ද යකෝ...කොළ හුළගේ යනවටයි,ලොරියක අඩේකට තියන්නයි හොදයි!පරට්ටි:cool:!
    දැකලා නැති උන්ට හීන මවන් බැනපන් ඉතින්
    ඔච්චරනෙ පුළුවන් පොන්නයන්ට :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔබ මොන කැ#යෙක්ද යකෝ මට..ආ කියහන් බලන්න...
    බල්ලෝ හුකලා කාණුපල්ලෙ ජාතක උනාම ඔහොම වෙනවා තමා
    මොනා කරන්නද නෙ වේසියෙක් ගෙ බඩෙන් එලියට ආවහම :lol:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    තොත්ත බබා;21993141 said:
    වාසි
    ----------------------

    • රටවල් වල සිස්ටම් එක හොඳයි , වැඩක් කර ගන්න පාගා දෙන්න ඕන නෑ,
    • ළමයින්ට අධ්‍යාපනය හොඳයි, තරඟය අඩුයි.
    • පරිසරය පිරිසිඳුයි , සෞක්‍යට හොඳයි.
    • නීතිය ලංකාවට වඩා සාදාරනව ක්‍රියාත්මක වෙනවා.
    • වාහන ගණන් අඩු වෙන්න පුළුවන්, ලංකාවට වඩා හොඳ එකක් පාවිච්චි කරන්න ලැබෙනවා.
    • රටේ ආර්ථික ස්ථායිතාව වැඩියි.
    තව ගොඩක් තියෙනව, මම නං කියන්නේ දැන් ලංකාව යන විදිහ පජාතයි, අනාගතයේ එන්න එන්නම වලට තමා රට යන්නෙ , thanks to our poletetions

    පුළුවන් උන් පැනගනිල්ලා ......

    :yes::yes::yes:
    කතාව ඇත්තයි.එකඟ වෙමි.
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    Replies given from others in this thread are more than enough to get an understanding about the situation in sri lanka. Filthy people are everywhere.
    If you have an opportunity to get out of here, don't think twice.
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Machola...lankawa kochchara hodada kiyala hitenawa.parawal ...dakkaama.mao dao inne india banglore wala..but mehe young crowd ape unta wada sahena iaaarahen inne...thawa 10 years kiyanne uk wage weiii...shop ekakata giyath un mara salakili..kadekata giyath hariyata kama tika denawa...hodata salakanawa...kello hama ekama bike licen aran thaniyen padagena yanawa ... un education walata bahla inne....hama car company ekakama asian branch mehe...mehema hadanawa ..eg.ape honda fit mehe honda jaz kiyala gahanne...mahendra eken electric car ekek gahala thiyanawa..2 ppl go easily..very cheap...onna owa thamaii lankawata genwanna one...IT kadekata giyath u danne order and bil eka tab eka aran.
    Ape un randu wewiii ..tv wala ka gagaha..innawa...
    tv thiyenne unwa promite karannaii ..unge gon kata pennannaii...
    minissunge rasayata kiyala deyak na....

    Munge shoping mole ape thawa aurudu 10 kinwath hadenne na....orian mole and forum kiyala serch karala balanna...

    .
    oya bala jarawal lankawata enne nati ekama hondai ban. hamadema cheap wena eka neme ban development kiyanne
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    යනව නං හරියට තැනක ගිහිං ඉන්න පුළුවන් අය විතරක් යන්න මොකද සිංහලු යන තැන ඉවරයි. ඊට පස්සේ ඒ රටවලුත් ඉවරයි.

    ඊබේ එකේ අද බඩුවක් ගන්න පුලුවන් සෙලර් හෙට ලංකාවට ශිප් කරන්න්නෑ...හොරා කෑමේ සීමාවක් නෑ..
    :sorry::sorry: