චන්දෙදි පිටරට ඉඳන් නොයෙකුත් පාස්පෝට් වලින් ඇවිත් අනුර දිනවන්න වැඩ කරේ ඇයි කියල දැන් පේන්න පටන් අරන්
නොයෙකුත් පාස්පෝට් කිවුවේ ද්විත්ව පුරවැසි අය, එයාලට ඒ රටවල ජතිකභාවය ලැබුනම ඒ රටේ පාස්පෝට් එකත් ගන්න පුළුවන්.
ඩොලරය වැටිලා ලංකාවට එවන සල්ලි අඩු වෙනවා , එයාලට වාසි වැඩි
ඩොලරය වැටිලා ලංකාවට දත් පුරවන්න එනකොට ගෙවන්න වෙන ගාන අඩු වෙනවා
ඩොලරය වැටිලා ලංකාවේ ඇස් කන්නාඩි ගන්න එනකොට ගෙවන්න වෙන ගාන අඩු වෙනවා
ඩොලරය වැටිලා ලංකාවට සංචාරය කරන්න ඇවිත් අඩුවෙන් සැහෙන දේවල් ගන්න , ගෙනියන්න සහ විනෝද වෙලා යන්න පුළුවන්
ඉතින් කට්ටිය තොග පිටින් මලිමාවට චන්දෙ දුන්න