පිටරට අය අනුරට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    චන්දෙදි පිටරට ඉඳන් නොයෙකුත් පාස්පෝට් වලින් ඇවිත් අනුර දිනවන්න වැඩ කරේ ඇයි කියල දැන් පේන්න පටන් අරන්

    නොයෙකුත් පාස්පෝට් කිවුවේ ද්විත්ව පුරවැසි අය, එයාලට ඒ රටවල ජතිකභාවය ලැබුනම ඒ රටේ පාස්පෝට් එකත් ගන්න පුළුවන්.

    ඩොලරය වැටිලා ලංකාවට එවන සල්ලි අඩු වෙනවා , එයාලට වාසි වැඩි
    ඩොලරය වැටිලා ලංකාවට දත් පුරවන්න එනකොට ගෙවන්න වෙන ගාන අඩු වෙනවා
    ඩොලරය වැටිලා ලංකාවේ ඇස් කන්නාඩි ගන්න එනකොට ගෙවන්න වෙන ගාන අඩු වෙනවා
    ඩොලරය වැටිලා ලංකාවට සංචාරය කරන්න ඇවිත් අඩුවෙන් සැහෙන දේවල් ගන්න , ගෙනියන්න සහ විනෝද වෙලා යන්න පුළුවන්

    ඉතින් කට්ටිය තොග පිටින් මලිමාවට චන්දෙ දුන්න

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    ඒ වුනාට @Sandy_Fdo වගේ කුණු රට ජෙපි අපතයෝ අනුරට චන්දේ දාන්න ඵනවා කිව්වට අාවේ නෑ..😹😹
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ඔකුන් ආවේ නෑ...බයියොයි ටොයියොයි තමා ගොඩ දැම්මේ...සම්ප්‍රදායික ජෙප්පොන්ට කොරන්න පුලුවන් දෙයක් නෑ..උන් ඉන්නේ 3% යි..
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොලරය වැටිලා ලංකාවට එවන සල්ලි අඩු වෙනවා , එයාලට වාසි වැඩි

    එවන එවුන්ට වාසි වුනාට, මෙහේ ඒ සල්ලිවලින් කන එවුන්ට වේලක් ඇර වේලක්වත් කන්න නෑ.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ඩොලරය වැටිලා ලංකාවට දත් පුරවන්න එනකොට ගෙවන්න වෙන ගාන අඩු වෙනවා
    ඩොලරය වැටිලා ලංකාවේ ඇස් කන්නාඩි ගන්න එනකොට ගෙවන්න වෙන ගාන අඩු වෙනවා
    ඩොලරය වැටිලා ලංකාවට සංචාරය කරන්න ඇවිත් අඩුවෙන් සැහෙන දේවල් ගන්න , ගෙනියන්න සහ විනෝද වෙලා යන්න පුළුවන්
    🤣🤣🤣
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඩොලර් එක නම් වැටෙනවා තමයි. අද 299යි. රුපියල ශක්තිමත් වෙනවා
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඩොලර් එක නම් වැටෙනවා තමයි. අද 299යි. රුපියල ශක්තිමත් වෙනවා

    ටැක්ස් ගෙවන්නෙ නැති, රට බංකොළොත් වෙලා ඩොලර් එක වැඩිවෙන නැවතිච්ච එකට රිදිච්ච වේසාවො ටික එකම තැනකින් බලාගන්න පුලුවන්. 😹😹
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොලර් එක නම් වැටෙනවා තමයි. අද 299යි. රුපියල ශක්තිමත් වෙනවා

    Sampath Remittance Rate එක ගිය මාසෙත් එක්ක බැලුවාමත් එකම ගාන බං.

    26-09-2024 - 294.79
    27-08-2024 - 294.54

    26-07-2024 - 297.14
    12-07-2024 - 296.55
    25-06-2024 - 299.20
    22-06-2024 - 299.30
    14-06-2024 - 297.92
    27-05-2024 - 293.89
    29-04-2024 - 291.35
    07-04-2024 - 293.51
     
    • Like
    Reactions: kandahar

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,883
    113
    IMG-1702.jpg