Payment Gateway එකක් අරගන්න Pay By Link එකක් යවලා ලේසියෙන් ගන්න පුළුවන් එතකොට.පිටරට ඉන්න කෙනෙක්ගෙන් doller 150USD වගේ payment එකක් ගන්න තියන්වා.. paypal , payneer නතුව සල්ලි ටික ගන්න ක්‍රමයක් කියනවාද ..
wise හොදයිද
Payment Gateway එකක් අරගන්න Pay By Link එකක් යවලා ලේසියෙන් ගන්න පුළුවන් එතකොට.
uba mona bank eken payment gateway gathePayment Gateway එකක් අරගන්න Pay By Link එකක් යවලා ලේසියෙන් ගන්න පුළුවන් එතකොට.
නැහැ මචන් , ඔය Payhere එකෙත් දෙනවා BR නැතුව Freelancer කරන අයට. මමනම් එක රෙකම්න්ඩ් කරන්නේ නැහැ වෙන Payment Gateway එකක් ගත්තා නම් හරි.ubata ehema karanna gihin mukuth prashana une nedda???
මේ දෙකෙන්uba mona bank eken payment gateway gathe
මචන් Dialog Genie වලින් ගන්න පුලුවන්ද ලේසියෙන් pay here වලට වඩා හොදයිදනැහැ මචන් , ඔය Payhere එකෙත් දෙනවා BR නැතුව Freelancer කරන අයට. මමනම් එක රෙකම්න්ඩ් කරන්නේ නැහැ වෙන Payment Gateway එකක් ගත්තා නම් හරි.
මේ දෙකෙන්
LOLC iPay (LKR Only)
Dialog Genie (USD Support)
------ Post added on Feb 19, 2024 at 6:55 PM
මචන් Dialog Genie වලින් ගන්න පුලුවන්ද ලේසියෙන් pay here වලට වඩා හොදයිද
Dialog eka USD ewwoth ape RFC account walata USD ma ganna puluwan da ?Dialog Genie Payment Gateway එක ගන්න BR තියෙන්න ඕනේ
Payhere එකට වඩා හොදයි මේකේ Limite නැහැ , පැය 24 Payment එක එනවා බැංකු ගිණුමට , නිවාඩු දවස් වලටත් එනවා payment එක, Rate එක 2.5% කපන්නේ කිසිම Fee එකක් නැහැ වෙන , කැමති බැංකු ගිණුමකට සල්ලි ගන්න පුළුවන්.
iPay නම් BR නැතුව දෙනවා හැබයි එකේ usd Support නැහැ
ඔව් එයාලා මට කිව්වා RFC account එකක් හදලා දෙන්න කියලා USD එවන්න. වැඩේ තියෙන්නේ උන් කාගිල්ස් Bank එකේ හදන්න කිව්වේ හෙඩ් ඔපිස් එකෙන් කෙනක් ව සෙට් කරා මට. තව Account වැඩි කරගන්න බැරි නිසා මම ගත්තේ නැහැ.Dialog eka USD ewwoth ape RFC account walata USD ma ganna puluwan da ?