පිටසක්වලයො තියා රේඩියෝ තරංගයක්වත් නෑ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :(
    ඉතිං බං අපිට තාමත් ඒකට ඒ තරං සාර්ථක ආදේශකයක් නෑනෙ :sorry:
    ආදේශක තිබ්බත් අච්චර ලේසි තාක්ශණයක් පිටසක්වල ජීවියො නිකංම අතෑරල දාන්න තියෙන අවස්ථාව අඩුයිනෙ :yes:
    අනික විශ්වෙ අනික් ශිෂ්ඨාචාර වලට තමං ඉන්නව කියල දන්වන්න හොඳම ක්‍රමෙත් ඒකනෙ :yes:

    Curiosity eka advancement ekath ekka nathi wela yanna puluwan.
    Godak hitha diyunu unama alien's lath ekka communicate karanawa wage desires nathi wenawa wennna puluwan
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තව possibility එකක් තියෙනව. කොහොමද advance civilizations උන්ගෙ දියුණුවත් එක්ක වැඩියෙන් වැදගත් වෙන්නෙ සංසාරෙන් ගැලවෙන එක කියල හිතල භාවනා කරනවනං :sorry: බුද්ධාගමේ කියල නැති අපි වගේ භෞතික ශරීර තියෙන උනුත් :sorry: එහෙම නං අපිට මලාට උන්ගෙන් පණිවිඩයක් එන එකක් නෑ :(



    galaxy එක ඇති වෙලා අවුරුදු බිලියන ගානක් බං :( එහා කෙලවර ඉඳන් එව්වත් එන්න කාලෙ හරි. අනික උන්ට exo planet ගැන හොයන්න තාක්ශණේ තියෙනවනං උන්ට තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ අපේ ඉර වටේ ජීවයට සුදුසු ග්‍රහලෝක තියෙන්න පුලුවන් කියල අපිව ඉලක්ක කල්ලම අපි වගේ ග්‍රහලෝක පැත්තට එවන්න හිතෙන්න පුලුවන්නෙ. ඒත් නෑනෙ :(

    Light years billion ganam yaddi em wave too weak wela distort wela adura ganna bari wenwa

    Anika bn uba hitnne momak hari signal ekak ahu unoth government ewa civilianslata kiyaida..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තව possibility එකක් තියෙනව. කොහොමද advance civilizations උන්ගෙ දියුණුවත් එක්ක වැඩියෙන් වැදගත් වෙන්නෙ සංසාරෙන් ගැලවෙන එක කියල හිතල භාවනා කරනවනං :sorry: බුද්ධාගමේ කියල නැති අපි වගේ භෞතික ශරීර තියෙන උනුත් :sorry: එහෙම නං අපිට මලාට උන්ගෙන් පණිවිඩයක් එන එකක් නෑ :([/SIZE]

    මට කියන්ඩ හදන දේ තේරෙන් නැ , :baffled::baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Curiosity eka advancement ekath ekka nathi wela yanna puluwan.
    Godak hitha diyunu unama alien's lath ekka communicate karanawa wage desires nathi wenawa wennna puluwan

    ඒ කියන්නෙ ඒ තත්වෙට එන්න කලිං වෙන ලෝක වල ඉන්න උන්ට අපි ඉන්නව කියල දැනුං දෙන්න ආශාව තිබිල තියෙනවනෙ :yes: ඒ කාලෙ කරපුව කෝ :sorry: දැන් අපිට එහෙම ආසාව නැති වුනත් අපි යවපු යානා ඒත් අවුරුදු මිලියන ගානක් තිස්සෙ යනවනෙ :yes:

    Light years billion ganam yaddi em wave too weak wela distort wela adura ganna bari wenwa

    Anika bn uba hitnne momak hari signal ekak ahu unoth government ewa civilianslata kiyaida..

    හැම එකක්ම එහෙම වෙන්නෙ නෑනෙ බං :) radio telescope වලිං කොච්චර ඈත තියෙන දේවල් අඳුනගන්නවද :) අනික හැම wavelength එකකම තරංග දූවිලි වලිං වගේ එකම විදිහට අවහිර වෙන්නෑනෙ :yes: gamma range එකේ ඒව එහෙම හෙන දුර යනවනෙ :yes:

    රජයෙන් ඔය කියන විදිහෙ වසං කිරීමක් නෑ බං :sorry: අනික එහෙම කරන්නෙ කොහොමද ගොඩක් වෙලාවට data collect කල්ල ඇනලයිස් කරන්නෙ හෙන කාලෙකට පස්සෙ :sorry: පෙලක් projects open :yes:


    මට කියන්ඩ හදන දේ තේරෙන් නැ , :baffled::baffled:

    උන් භෞතිකව දියුණු වෙලා වෙලා පස්සෙ මොකක් හරි ක්‍රමේකට උන් මැරි මැරි ඉපදෙනව කියල දැනගෙන භෞතික දියුණුවෙන් ඒකෙං ගැලවෙන්න බෑ කියල තේරුං අරං භෞතික දියුණුවට වඩා ඉපදෙන එක නතර කරන එකට වැඩි ප්‍රමුඛස්ථානය දීල වැඩ කරන්න ගන්නව වෙන්න පුලුවන් :yes:
     

    alienstar

    Member
    Oct 3, 2018
    4
    1
    0
    රේඩියො තරංග උඹලගේ උපකරන වලට නෙවෙයි පිටසක්වා ජීවීන් එවන්නේ.ඊට වඩා හුගක් දියුනු තරංග උඹලට කෙලින්ම.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,058
    113
    1000 earths=sahashri loka dathu=1000 human worlds(smallest unit of universe according to buddha)
    Sahasri loka dathu×1000=dwisahashri loka dathu=100000 human worlds
    Dwishashri loka dathu×1000=thrishashri loka dathu=10000000 human worlds




     

    AnuradhaRa

    Well-known member
  • පිටසක්වල ශිෂ්ඨාචාරයක් දියුණු වුනා නං අනිවා උන්ට නොසන්සිඳෙන කුතුහලයක් තියෙන්න ඕනෙ. කුතුහලේ නැති ශිෂ්ඨාචාරයක් දන්න දේවල් ටිකෙන් මොනා හරි කරගෙන ඉන්නව ඇරෙන්න තමන්ගෙ සීමාවෙන් ඔබ්බට දෙයක් හොයන්න යන්නෑ. එහෙම ශිෂ්ඨාචාරයක් ඇයි විශ්වයේ තව තරමක් හරි දියුණු ශිෂ්ඨාචාරෙකට තමන් ඉන්න බව අඟවන්න පණිවිඩයක් නොයව ඉන්නෙ ?

    අනික උන් මොකක් හරි em waves වලට වඩා වෙනස් ක්‍රමේකට සන්නිවේදනය කරනවනං, උන් ඒ තත්වෙට ඉබේ ආව වෙන්න බෑනෙ. ටික ටික advance වීගෙන යද්දි em waves පාවිච්චි කරපු කාලයක් තියෙන්න ඇතිනෙ. එහෙම ඒව හරි අපිට ලැබෙන්න එපැයි එහෙමත් නෑනෙ :(

    මාර සීන් එක නේ බං.. :(
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    :yes:

    imagine a current-human-level-technically-advanced civilization was there a million year ago and they emitted em waves for 1000 years. then we only have 1000/1000000 probability of catching those waves...

    not just that:)
    think about the solid angle we should receive those signals
    it could be 0.00000000000000001 steradians given the enormous distance
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,058
    113
    Mehe inna un madida tawa pitaaaakwala un hoyanne.hitapan tawa wena lokeka lankawe dial tikak set unoth kohoma tiyeyda
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    im not sure about wave science.. aren't EM waves propagate to all directions..? :nerd:

    assume you r in a far away planet ,if you wanna send a signal u have to make sure u direct it towards earth right? I guess its kind of like the dish tv antenna
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,058
    113
    aliens might have drugs with no side effects

    No world would want to create drugs without side effects.Medical industry survive on that.I'm sure aliens are corrupted too.At least any other human world is like this.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    assume you r in a far away planet ,if you wanna send a signal u have to make sure u direct it towards earth right? I guess its kind of like the dish tv antenna

    we can see sun because it emits em waves,

    no matter from what direction we look at it, we can see the sun...:nerd: