ඉතිං බං අපිට තාමත් ඒකට ඒ තරං සාර්ථක ආදේශකයක් නෑනෙ
ආදේශක තිබ්බත් අච්චර ලේසි තාක්ශණයක් පිටසක්වල ජීවියො නිකංම අතෑරල දාන්න තියෙන අවස්ථාව අඩුයිනෙ
අනික විශ්වෙ අනික් ශිෂ්ඨාචාර වලට තමං ඉන්නව කියල දන්වන්න හොඳම ක්‍රමෙත් ඒකනෙ![]()
Curiosity eka advancement ekath ekka nathi wela yanna puluwan.
Godak hitha diyunu unama alien's lath ekka communicate karanawa wage desires nathi wenawa wennna puluwan




radio telescope වලිං කොච්චර ඈත තියෙන දේවල් අඳුනගන්නවද 

