පිටසක්වල ජිවය ගැන ගොන් ප්‍රශ්නයක් !!!

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    පිටසක්වල ජිවය ගැන ගොන් ප්‍රශ්නයක් !!!

    මචං මට පොඩි කාලේ ඉදන්ම මේ ප්‍රශ්නෙ තියනවා. සාමන්යෙන් පිළිගන්නේ වතුර නැතුව ජීවයක් නෑ කියලා නේ. ඒක හින්දා පිටසක්වල ජීවයක් නෑ කියලා නේ. එත් බන් ඒ පෘතුවියේ නේ ජිවින්ට වතුර ඕනෙ. ඉතින් බං අපිට වගේම (පෘතුවියේ උන්ට වතුර වගේ) ඒ ලෝකේ ජීවයට අත්‍යවශ්‍ය දෙයක් එක්ක ජීවයක් තියෙන්න පුළුවන් නේ.. ඇයි NASA එකෙන් වතුරම හොයන්නේ ජිවය තියනවද බලන්න.. වතුර නැතුව මොනවහරි වෙන දෙයක් අවශ්‍ය ජීවින් කොටසක් ඉන්න බැරිද ? ඒ වගේම අපි හිතන්නේ අපි තමා දියුණුම සත්ව කොට්ටාශය කියල නේ. එත් අපි නොදන්නා වෙන ලෝක අපි අවටම අපිට නොපෙනුනාට තියෙන්න පුළුවන් නේ (ප්‍රේතයෝ කුම්බාන්ඩයෝ අතල් නෙමේ. වෙනම ජීවයක්). බැරිද ? උබලට මෙහෙම හිතෙන්නේ නැද්ද විහිළුවටවත් ? :eek: :shocked:
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1

    mehe ida madi unama yanna hwa thenak hoyanne bn :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වතුරම හොයන්න හේතුව මම හිතන්නෙ බිලියන ගානක් වියදන් කරල, අවුරුදු ගානක් මහන්සිවෙලා සමහරවිට දශකයකට විතර එකක් කරන මිෂන් එකක් නොදන්න පාරවල් අනන්ත ප්‍රමානෙකින් එකක යවනවට වඩා දන්න එක පාරේ යවන එක වඩා ප්‍රතිපලදායකයි, අඩු ගානේ බලාපොරොත්තුවක් හරි තියාගන්න පුළුවන් නෙ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Polgediyak 65i.. pan gediyak rupiyal 70.. mechchara prashne thiyena rate uba me kohewath nathi huththe pitasaklawala jeewiyek gana kalpana karanawa..
     
    Mindadaya

    Junior member
  • Dec 25, 2011
    41
    1
    8
    මචං මට පොඩි කාලේ ඉදන්ම මේ ප්‍රශ්නෙ තියනවා. සාමන්යෙන් පිළිගන්නේ වතුර නැතුව ජීවයක් නෑ කියලා නේ. ඒක හින්දා පිටසක්වල ජීවයක් නෑ කියලා නේ. එත් බන් ඒ පෘතුවියේ නේ ජිවින්ට වතුර ඕනෙ. ඉතින් බං අපිට වගේම (පෘතුවියේ උන්ට වතුර වගේ) ඒ ලෝකේ ජීවයට අත්‍යවශ්‍ය දෙයක් එක්ක ජීවයක් තියෙන්න පුළුවන් නේ.. ඇයි NASA එකෙන් වතුරම හොයන්නේ ජිවය තියනවද බලන්න.. වතුර නැතුව මොනවහරි වෙන දෙයක් අවශ්‍ය ජීවින් කොටසක් ඉන්න බැරිද ? ඒ වගේම අපි හිතන්නේ අපි තමා දියුණුම සත්ව කොට්ටාශය කියල නේ. එත් අපි නොදන්නා වෙන ලෝක අපි අවටම අපිට නොපෙනුනාට තියෙන්න පුළුවන් නේ (ප්‍රේතයෝ කුම්බාන්ඩයෝ අතල් නෙමේ. වෙනම ජීවයක්). බැරිද ? උබලට මෙහෙම හිතෙන්නේ නැද්ද විහිළුවටවත් ? :eek: :shocked:

    The question is currently impossible to answer yes or no. We will only know when Alien life is discovered (ufo conspiracy folks think we already have) We can only make assumptions based on what we consider “life”.

    වතුරම හොයන්න හේතුව මම හිතන්නෙ බිලියන ගානක් වියදන් කරල, අවුරුදු ගානක් මහන්සිවෙලා සමහරවිට දශකයකට විතර එකක් කරන මිෂන් එකක් නොදන්න පාරවල් අනන්ත ප්‍රමානෙකින් එකක යවනවට වඩා දන්න එක පාරේ යවන එක වඩා ප්‍රතිපලදායකයි, අඩු ගානේ බලාපොරොත්තුවක් හරි තියාගන්න පුළුවන් නෙ.

    This !
     
    • Like
    Reactions: mag123

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    thats why they call it, ' life as we know it. '

    life as we know wat hoyagana beriwa khmda ban anith ewa hoyanne :lol:
     
    ds555

    Member
    Aug 29, 2012
    9
    1
    0
    මමත් ඔහොම හිතනවා බන්.මොකද මම මේ දවස්වල ඉන්නේ අංගොඩ:yes:ඕවා ගැන හොයන්න යන්න එපා යකෝ උබට පිස්සු හැදෙයි මේ පායන කාලේ:eek:බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනවනේ:yes:
     
    • Like
    Reactions: mag123

    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    00020456.gif
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    NASA eliyata daaanne poddai. wena lokawala inna ewunta wathurama one naha.:yes:

    big bang theory eka widihata pupurala giyaham apita kalin wisikwechcha unuth apita passe weesiwechcha unut gana hithuwama un ekko apita wada develop wela oy thama gal yugaye wennath puluwan :shocked: