පිටසක්වල ජිවය ගැන ගොන් ප්‍රශ්නයක් !!!
මචං මට පොඩි කාලේ ඉදන්ම මේ ප්‍රශ්නෙ තියනවා. සාමන්යෙන් පිළිගන්නේ වතුර නැතුව ජීවයක් නෑ කියලා නේ. ඒක හින්දා පිටසක්වල ජීවයක් නෑ කියලා නේ. එත් බන් ඒ පෘතුවියේ නේ ජිවින්ට වතුර ඕනෙ. ඉතින් බං අපිට වගේම (පෘතුවියේ උන්ට වතුර වගේ) ඒ ලෝකේ ජීවයට අත්‍යවශ්‍ය දෙයක් එක්ක ජීවයක් තියෙන්න පුළුවන් නේ.. ඇයි NASA එකෙන් වතුරම හොයන්නේ ජිවය තියනවද බලන්න.. වතුර නැතුව මොනවහරි වෙන දෙයක් අවශ්‍ය ජීවින් කොටසක් ඉන්න බැරිද ? ඒ වගේම අපි හිතන්නේ අපි තමා දියුණුම සත්ව කොට්ටාශය කියල නේ. එත් අපි නොදන්නා වෙන ලෝක අපි අවටම අපිට නොපෙනුනාට තියෙන්න පුළුවන් නේ (ප්‍රේතයෝ කුම්බාන්ඩයෝ අතල් නෙමේ. වෙනම ජීවයක්). බැරිද ? උබලට මෙහෙම හිතෙන්නේ නැද්ද විහිළුවටවත් ?

ඕවා ගැන හොයන්න යන්න එපා යකෝ උබට පිස්සු හැදෙයි මේ පායන කාලේ
අපේ ජාතියේ එකෙක් දැක්කම හරි සන්තෝසයි