පලවෙනි එක තරම් ගති නැහැ කියල මිනිහෝ කිව්වේ. නරකයි කියල නෙමෙයි.
AVP alien vs predator එකත් ත්රිලින්ග්.
තව යුරෝපා රිපෝර්ට් බැලුවද උබ?
Thanks

පලවෙනි එක තරම් ගති නැහැ කියල මිනිහෝ කිව්වේ. නරකයි කියල නෙමෙයි.
AVP alien vs predator එකත් ත්රිලින්ග්.
තව යුරෝපා රිපෝර්ට් බැලුවද උබ?


arrival ekata gahanna alien movie ekak naha
alien set eka balanna ona order eka mehema mamanm ehen mehen baluwe.
Prometheus (2012)
Alien: Covenant (2017)
Alien (1979)
Aliens (1986)
Alien 3 (1992)
Alien: Resurrection (1997)
Alien Vs. Predator: AVP (2004)
AVPR: Alien Vs. Predator - Requiem (2007)

හේතුව?uba baluwada eka nikan real seen ekak wage bn mataහේතුව?
ara boru fight ehema nahane eke. mara asai ewage ewata. 
![]()
The thing

uba baluwada eka nikan real seen ekak wage bn mataara boru fight ehema nahane eke. mara asai ewage ewata.
![]()
e dekath pattama math asaiබැලුව බන්. නරකයි කියන්නත් බැහැ. හැබැයි හොදමයි කියන්නත් බැහැ. මට දැන් කතාව මතකත් නැහැ බන්.
මන් නම් ආසම ප්‍රොමිතියස් එකටයි ඉන්ටෙස්ටෙලර් එකටයි.

