2001 ෆිල්ම් එකෙත් ඔය වගේ ඒලියන් කතාවක් තියනවා නේද.. අර ලොකු ස්තම්භයක් ගැන මොනවහරි තියනවද ..දැන් ගොඩ කාලෙකට කලින් බැලුවා

The Fifth Element
The Day the Earth Stood Still
Super 8
Knowing
The Abyss
Cloverfield
Cocoon
Edge of Tomorrow
Men in Black 1
Men in Black 2
Men in Black 3
Pandorum
John Carter
man in black is one of my favorite!
උඹල බලල තියෙන පිටසක්වල ජීවියො ඉන්න හොඳම ෆිල්ම් මොනාද?
War of the Worlds, Dark Skies, Knowing වගේ ඒව?
යුද්දම නැතුව නිකං හොල්මං කතාවක් වගේ තියෙනවනං ගොඩක් හොඳයි. Dark Skies වල තියෙන්නෙ ඒ වගේ.
Dark Skies වලට පස්සෙ ඒ වගේ කතාවකට බැලුවෙ Signs.
තව මොනාද මේ වගේ හොඳ පිටසක්වල ජීවියො ඉන්න උඹල බලපු හොඳ කතා?යුද්ද වුනත් අවුලක්ම නෑ
උඹල බලල තියෙන පිටසක්වල ජීවියො ඉන්න හොඳම ෆිල්ම් මොනාද?
