පිටසක්වල ජීවියො ඉන්න?
උඹල බලල තියෙන පිටසක්වල ජීවියො ඉන්න හොඳම ෆිල්ම් මොනාද?
War of the Worlds, Dark Skies, Knowing වගේ ඒව?
යුද්දම නැතුව නිකං හොල්මං කතාවක් වගේ තියෙනවනං ගොඩක් හොඳයි. Dark Skies වල තියෙන්නෙ ඒ වගේ.
Dark Skies වලට පස්සෙ ඒ වගේ කතාවකට බැලුවෙ Signs.
තව මොනාද මේ වගේ හොඳ පිටසක්වල ජීවියො ඉන්න උඹල බලපු හොඳ කතා?
යුද්ද වුනත් අවුලක්ම නෑ

බලන්න ඕනෙ සීසන් 4ක් බලල තියෙන්නෙ. film ඊට වඩා හොඳයි බං බැලුව පැය 2යි ඉවරයි