පිටසක්වල ජීවියො ඉන්න?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    ඉන්ටෙස්ටෙලර් ඒලියන් මූවි එකක් කියලා නිශ්චිතවම කියන්න බෑ නේද.. PK
    කාටවත් මතක් උනේ නැද්ද
    :P
    :baffled::baffled: sirawatama.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    PK
    කාටවත් මතක් උනේ නැද්ද
    :P

    ඇත්තටම PK අමතක වුනා. :D
    වැඩිපුර Comedy නිසා වෙන්න ඇති. ඒ වුනාට වටින අදහස් තියන කතාවක්... :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    arrival ekata gahanna alien movie ekak naha :dull:

    alien set eka balanna ona order eka mehema mamanm ehen mehen baluwe.

    Prometheus (2012)
    Alien: Covenant (2017)
    Alien (1979)
    Aliens (1986)
    Alien 3 (1992)
    Alien: Resurrection (1997)
    Alien Vs. Predator: AVP (2004)
    AVPR: Alien Vs. Predator - Requiem (2007)

    uba baluwada eka nikan real seen ekak wage bn mata :dull: ara boru fight ehema nahane eke. mara asai ewage ewata. :P

    :love: :love:
    arrival මාත් බලපු පට්ටම කතාවක් බං :love:
    උඹට film එක අල්ලල ගියා නං arrival novel එක කියෝපං පට්ට බං :D
    film එකේ පිටසක්වලයන්ගෙ අර ලියන රවුං රවුං භාශාව ගැන විස්තර නෑ පොතේ ඒවත් තියෙනව බං :love:
    පිටසක්වල ජීවීන්ගෙ ඇඟේ හැඩරුව, උන්ට අනාගතේ දැකීමේ හැකියාව සේරම මත භාශාව හැදිල තියෙන්නෙ පොතේ භාශාව ගැනත් විස්තර කරනව. ලියපු එකාට ඇත්තටම එහෙම පිටසක්වලයො හම්බවෙලාද කියල හිතෙනව කොහෙං හිතුනද කියල හිතෙනව :love:
    Story of Your Life :love:

    arrival
    edge of tomorrow
    alien/aliens/predator
    paul
    oblivion
    star trek
    star wars

    paul බලන්න ඕනෙ.
    star trek star wars දෙක නං මට අල්ලන්නෑ :no:

    sudu වැද්දා;23527370 said:
    images

    TY

    Battle Los Angeles (2011)

    හැබැයි පිටසක්වල ජීවීන් ගැන නෙවෙයි, යුද්ධ තමයි මේකේ මූලික වෙන්නේ.
    ඒ වුනාට මේකේ තරම් වෙන එකකවත් පිටසක්වල ජීවීන් හිතට වැදුනේ නෑ. :yes:

    බැලුව :)

    ඉන්ටෙස්ටෙලර් ඒලියන් මූවි එකක් කියලා නිශ්චිතවම කියන්න බෑ නේද.. PK
    කාටවත් මතක් උනේ නැද්ද
    :P

    PK බලා නැත. interstellar එකේ එක පාරට විශ්වෙ ඈතට යන්න මොකක්ද එකක් මතු කරවන්නෙ පිටසක්වලයො නේද ? :eek: ඒක තව පාරක් බලන්න ඕනෙ :love:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    District 9

    Battleship

    edge of tomorrow

    Independence day

    Pacific Rim 1

    Thor Ragnarok

    Guardians of the galaxy 1

    Wall-e

    Home
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    :love: :love:
    arrival මාත් බලපු පට්ටම කතාවක් බං :love:
    උඹට film එක අල්ලල ගියා නං arrival novel එක කියෝපං පට්ට බං :D
    film එකේ පිටසක්වලයන්ගෙ අර ලියන රවුං රවුං භාශාව ගැන විස්තර නෑ පොතේ ඒවත් තියෙනව බං :love:
    පිටසක්වල ජීවීන්ගෙ ඇඟේ හැඩරුව, උන්ට අනාගතේ දැකීමේ හැකියාව සේරම මත භාශාව හැදිල තියෙන්නෙ පොතේ භාශාව ගැනත් විස්තර කරනව. ලියපු එකාට ඇත්තටම එහෙම පිටසක්වලයො හම්බවෙලාද කියල හිතෙනව කොහෙං හිතුනද කියල හිතෙනව :love:
    Story of Your Life :love:
    patta patta. :cool::cool:

    pothnam kiyawennema naha bn movie ekak baluwoth misak.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere

    me deka tama itin

    mekath supiri. russian ekak. hodata wiyadam karala tiyenawa. budget jarawak nemei:P
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    PK බලා නැත. interstellar එකේ එක පාරට විශ්වෙ ඈතට යන්න මොකක්ද එකක් මතු කරවන්නෙ පිටසක්වලයො නේද ? :eek: ඒක තව පාරක් බලන්න ඕනෙ :love:

    ඒ වොර්ම්හෝල් එක එතෙන්ට දැම්මෙ කවුද කියලා චිත්‍රපටියෙ සඳහන් වෙන්නෙ නෑ නේද. දැම්ම කට්ටිය අනාගතේ ඉන්න මනිස්සුම වෙන්න බැරිද. සමහර විට දෙවියෝ වෙන්නත් පුලුහන්. සමහර විට පිටසක්වලුම වෙන්නත් පුලුහන්
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ගොඩක් ඉස්සර බැලුව. කතාව අවුලක් නෑ කැමරාකරනෙ තමා අප්පිරිය නිකං ප්‍රවෘති වාර්තා කරනව වගේ මට ඒ ජාතියෙ ඒව පේන්න බෑ :sorry:
    thanks

    ඔව් ඔව් එහෙම සිද්දියක් තියනවා තමා එ්ත් කතාවනන් මට අල්ලල ගියා :D:love:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේක බලල නෑ :)
    මේකෙ film 2ක් තියෙනවනං බං. 1982 එකකුයි 2011 එකකුයි. කෝකද උඹ බැලුවෙ ?

    දෙකම සුපිරි
    මුලින්ම පරණ එක බලලා වෙන film එකක් බලලා අලුත් එක බලන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    koi mil gaya :love:

    District 9

    Battleship

    edge of tomorrow

    Independence day

    Pacific Rim 1

    Thor Ragnarok

    Guardians of the galaxy 1

    Wall-e

    Home

    thanks

    predators හොඳා නෙ :yes: ඔය දෙකයි පනහේ එලියන්ල වගේ නෙවේ උන්ව දැක්කම මයිල් කෙලින් වෙනව :baffled:

    බැලුව :yes:

    ඒ වොර්ම්හෝල් එක එතෙන්ට දැම්මෙ කවුද කියලා චිත්‍රපටියෙ සඳහන් වෙන්නෙ නෑ නේද. දැම්ම කට්ටිය අනාගතේ ඉන්න මනිස්සුම වෙන්න බැරිද. සමහර විට දෙවියෝ වෙන්නත් පුලුහන්. සමහර විට පිටසක්වලුම වෙන්නත් පුලුහන්

    දැන් මතකත් නෑ තව පාරක් බලන්න වෙනව :D

    me deka tama itin

    mekath supiri. russian ekak. hodata wiyadam karala tiyenawa. budget jarawak nemei:P

    thanks

    ඔව් ඔව් එහෙම සිද්දියක් තියනවා තමා එ්ත් කතාවනන් මට අල්ලල ගියා :D:love:

    කතාව හොඳයි මාත් බැලුව. ඒත් වාර්තා කරනව වගේ නැතුව ෆිල්ම් එකක් විදිහට හැදුව නං තවත් ලස්සන වෙන්න තිබ්බ s
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    2001 ෆිල්ම් එකෙත් ඔය වගේ ඒලියන් කතාවක් තියනවා නේද.. අර ලොකු ස්තම්භයක් ගැන මොනවහරි තියනවද ..දැන් ගොඩ කාලෙකට කලින් බැලුවා
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy

    The Fifth Element
    The Day the Earth Stood Still
    Super 8
    Knowing
    The Abyss
    Cloverfield
    Cocoon
    Edge of Tomorrow
    Men in Black 1
    Men in Black 2
    Men in Black 3
    Pandorum
    John Carter