පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

hsgking

Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    27zyfq.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මානව වර්ගයාටත් පෘතුවියටත් අපහාස කල මේ ද්‍රෝහියා පෘතුවියෙන් පන්නමු
     
    ඔරියන් උබේ පෙට්ටිය කඩාගන්න කලින් මෙහෙන් පලයන්....දෙකටම නැති පොන්න කතා නොකියා..තෝ කියපු කතා වලට තෝ අද රෑ නිදාගත්තට පස්සේ හෙට කියල දවසක් තොට එන්න එපා..

    For+_0b3b57b966785916be859ea343094dd3.jpg

     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,084
    113
    invoke db "Injected Memory"
    හෝව් හෝව් කට්ටියම පොඩ්ඩක් හිටිය නං,,,,, තාම නාට්‍ය පටන් ගත්තා විතරනේ ! පිටසක්වල නලුවො ඇවිත්, ඔරියා "ඔරි රජු" වෙන පාර්ට් එක තියෙන්නෙ අන්තිම හරියෙලු,, තාම විසිල් විතරයි වැඩ නැ. . . . .
    මේ වෙලාවෙ අපි ඔරියව වට්ටන්න හොද නැ. . අපි සප් එකක් දෙමු , හිත හොද කොල්ලනේ අපේ ඔරී මහ රජා. .