හෝව් හෝව් කට්ටියම පොඩ්ඩක් හිටිය නං,,,,, තාම නාට්‍ය පටන් ගත්තා විතරනේ ! පිටසක්වල නලුවො ඇවිත්, ඔරියා "ඔරි රජු" වෙන පාර්ට් එක තියෙන්නෙ අන්තිම හරියෙලු,, තාම විසිල් විතරයි වැඩ නැ. . . . .
මේ වෙලාවෙ අපි ඔරියව වට්ටන්න හොද නැ. . අපි සප් එකක් දෙමු , හිත හොද කොල්ලනේ අපේ ඔරී මහ රජා. .