පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මටත්:D
    Funny-date-girl-guy-true-story-meme.jpg
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔරියෝ දෙයක් කියන්න තියනවා.:eek:
    උබ අවට පස්සේ මොනවා කරන්නත් කලින් මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් කරපු හැමෝටම Grand Party එකක් දෙන්න ඕනේ.;):yes::yes:
    මොනවා කලත්, මොනවා කිව්වත් මේ ඔක්කොම මේ ත්‍රෙඩ් එක මෙච්චර දුර ගෙන්න උදව් කලානේ.:yes:
    අනික ඉතින් උබට පුළුවන් පස්සේ කලෙක මේ ත්‍රෙඩ් එක(2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි) සිහිවටනයක් විදියට පිටසක්වල කට්ටියට පෙන්නන්න.

    මේ ඔරියෝ උබ කිව්වට තරහ ගන්න එපා හොදේ.:( ෆිට් එක වැඩි කමට එහෙම කියවෙනවා බන්.;)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අලුත් සූට් එකක් ගන්නත් ඕනි පිටසක්වල යනකොට ඇඳන් යන්න!:rolleyes:
    :D:D
    ඔරියෝ දෙයක් කියන්න තියනවා.:eek:
    උබ අවට පස්සේ මොනවා කරන්නත් කලින් මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් කරපු හැමෝටම Grand Party එකක් දෙන්න ඕනේ.;):yes::yes:
    මොනවා කලත්, මොනවා කිව්වත් මේ ඔක්කොම මේ ත්‍රෙඩ් එක මෙච්චර දුර ගෙන්න උදව් කලානේ.:yes:
    අනික ඉතින් උබට පුළුවන් පස්සේ කලෙක මේ ත්‍රෙඩ් එක(2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි) සිහිවටනයක් විදියට පිටසක්වල කට්ටියට පෙන්නන්න.

    මේ ඔරියෝ උබ කිව්වට තරහ ගන්න එපා හොදේ.:( ෆිට් එක වැඩි කමට එහෙම කියවෙනවා බන්.;)
    :D:D
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    පිටසක්වල යානාවන් රාශියක් මේ වෙනවිට පෘථිවිය වටාම යොදවමින් රටවල් නිරීක්ෂනය කරනවා.ඇමරිකාව යටත් කර ගන්න එකට සෑහෙන විශාල පිටසක්වල යානා ‍රැසක් යොදවා තියෙනවා.තුන්වැනි ලෝකයේ මිනිසුන්ව අවනත කර ගන්න එක පහසුයි.ඒක නිසා එයාලා එක්ක සටනක් නෑ.ඇමරිකන් ,යුරෝපීයන් කාරයන්ගෙන් ප්‍රශ්න එන්න පුලුවන්.අනවශ්‍යය ප්‍රශ්න අහන්න පුලුවන්.ඒක නිසා උන්ව අවනත වුනේ නැත්නම් දැඩි ප්‍රහාරයක් අපි එල්ල කරනවා.දැඩි තීරණ ගන්නවා.

    ithin oriyanthumoo oya kiwwe ape brain wash karala yatath karanawa kiyalanii.. so ithin y දැඩි ප්‍රහාර එල්ල ne??
    :eek::eek::eek::no::no::nerd::nerd:
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    Mr. Orion... අපේ ලෝක නායකයන්ගේ තියන බල තණ්හාවට කවදාවත් යටත්වීමක් නම් සිද්ද වෙන්නේ නැ ..... තොපිත් එක්කම මරාගෙන මැරෙයි ......
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    ඔරියොන් තුමෝ දැන් ඔය නිබිරුද මොකද්ද කියන යානෙ අපේ පොලවෙ හැප්පෙයිද? හ්ප්පේ...
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    පිටසක්වල ජීවින් සොයන මධ්‍යස්ථානයක් උස්සන්ගොඩ ඇරඹේ

    December 19, 2012 at 9:09 am | Lanka C News.

    ufo-light.png
    පිටසක්වල ජීවින් පිළිබඳ තොරතුරු සොයා බැලීමේ මධ්‍යස්ථානයක් ඊයේ දිනඅම්බලන්තොට, උස්සන්ගොඩදී ආරම්භ කර ඇත.
    උස්සන්ගොඩ විහාරස්ථානය ආසන්නයේ ආරම්භ කරන බව මෙම මධ්‍යස්ථානය මගින් පිටසක්වල ජීවින් පිළිබඳව තොරතුරු මෙන්ම විශ්වයේ පවතින ග‍්‍රහලෝකවල තත්ත්වයන්ද සොයා බැලීමට නියමිත බව විශ්ව ගවේෂණ සංගමයේ සභාපති නිශ්ශංක රණදේව මහතා පවසයි.
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    ඔරියන්තුමා කියපු ආකාරයට පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිනෙන්න තව දින ගනනක් පමනයි තියෙන්නේ.ඔවුන්ගේ ආක්‍රමණය නොවැලක්විය හැකි බවත් ඔරියන්තුමා කීවා.ස්ටාර්ලීඩර් වශයෙන් ඔරියන්තුමා පත්වීම 2012 වසර තුල සිදුවෙන්න දැන් ලඟයි නේද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1295228&highlight=orionthuma

    http://www.elakiri.com/forum/member.php?u=389347

    21 kicma deyak ven ne.. orion thumata redi nethiva thama yanna venne.... maanasika leddu
     
    The Barnacle

    Member
    Dec 19, 2012
    8
    1
    0
    I have searched about this lot.I don't think they are going to fight against us.As we all know they have helped humans before the great flood.people have changed after the flood.they invented and they started to test and search about everything.As I think after that they never came directly to connect with people.But if I am wrong humans cannot even think to fight against them.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    හා