පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල යානා අහසේ දිස් වුන ගමන් සියලූම රටවල් අවි බිම තබා යටත් විය යුතුයි.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තවත් දින දෙකක් පමණයි තියෙන්නේ.පිටසක්වල ජීවීන්ගෙන් තොරතුරු ‍රැසක් මේ වෙනකොට මා වෙත ගලා එනවා.අපගේ සඳ මත ඇති පෘථිවියට පහර දෙන මූලස්ථානය සහ මහ පොලව යට භූගතව ඇති පිටසක්වල මෙහෙයුම් මධ්‍යස්ථානය ඉතාම කාර්ය බහුල සහ ක්‍රියාශීලියි.ලංකාව ආක්‍රමණය කරන පිටසක්වල ජීවීන්ට මම ඒ සඳහා උපදෙස් ලබා දුන්නා. දෙසැම්බර් 21 වැනිදා උදෑසනම අපි ලෝකය අල්ලා ගන්නවා.
    ela ela:lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල යානා අහසේ දිස් වුන ගමන් සියලූම රටවල් අවි බිම තබා යටත් විය යුතුයි.
    අඩේ එහෙමද..මම එහෙනම් උදැල්ල අලවංගුව පිහිය එහෙම බිම තබන්නම්!:D
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මොන ගොන් කතාද බන් මේවා. පත්තර කාරයොයි බොරු කාරයොයි එකතුවෙලා රටේ මිනිස්සුන්ගේ අවදානය වෙනස්කරන්න හදනවා අද රටේ තියන ප්‍රශ්න වලින්. සමහරක් ගොන්නුත් එවට් රැවටෙනවා. මිනිස්සුන්ට කතාකරන්න දේවල් නැද්ද රටේ ප්‍රශ්න නැද්ද, බොරුවට සංකය ලේකන වලින් නම් රට සමුර්දිමත්. එත කඩේකි ගිහන් අහපන් ඉඉයේ කරවල 250ක් ගත්ත එක අද ගන්නේ කරවල 100යි. අද රටට් වෙලා තියෙන්නේ ඕකයි.....................

    මෙයා මඟුලක් කතා කරනව. තව දවස් 2යි අල්ලගෙන ඉන්න. අනිත් කරෝල 150 ඕනනම් මං දෙන්නං.

    පිටසක්වල යානාවන් රාශියක් මේ වෙනවිට පෘථිවිය වටාම යොදවමින් රටවල් නිරීක්ෂනය කරනවා.ඇමරිකාව යටත් කර ගන්න එකට සෑහෙන විශාල පිටසක්වල යානා ‍රැසක් යොදවා තියෙනවා.තුන්වැනි ලෝකයේ මිනිසුන්ව අවනත කර ගන්න එක පහසුයි.ඒක නිසා එයාලා එක්ක සටනක් නෑ.ඇමරිකන් ,යුරෝපීයන් කාරයන්ගෙන් ප්‍රශ්න එන්න පුලුවන්.අනවශ්‍යය ප්‍රශ්න අහන්න පුලුවන්.ඒක නිසා උන්ව අවනත වුනේ නැත්නම් දැඩි ප්‍රහාරයක් අපි එල්ල කරනවා.දැඩි තීරණ ගන්නවා.

    ඔබතුමාල හිතනවද අපේ ලොක්ක එක්ක ලේසි වෙයි කියල. බොරුනම් ප්‍රභාගෙන් අහල බලන්ඩ බ්‍රෙන් වේව් එකක් යවල. :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පිටසක්වල යානාවන් රාශියක් මේ වෙනවිට පෘථිවිය වටාම යොදවමින් රටවල් නිරීක්ෂනය කරනවා.ඇමරිකාව යටත් කර ගන්න එකට සෑහෙන විශාල පිටසක්වල යානා ‍රැසක් යොදවා තියෙනවා.තුන්වැනි ලෝකයේ මිනිසුන්ව අවනත කර ගන්න එක පහසුයි.ඒක නිසා එයාලා එක්ක සටනක් නෑ.ඇමරිකන් ,යුරෝපීයන් කාරයන්ගෙන් ප්‍රශ්න එන්න පුලුවන්.අනවශ්‍යය ප්‍රශ්න අහන්න පුලුවන්.ඒක නිසා උන්ව අවනත වුනේ නැත්නම් දැඩි ප්‍රහාරයක් අපි එල්ල කරනවා.දැඩි තීරණ ගන්නවා.
    මේ තාක්ශනය දියුනු නැති ජීවීන් මෙල්ලකරන්න පිටසක්වල යානා විශාල ප්‍රමානයක් මොකටද:eek:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    21 උදැසනින්ම චන්දපොලට ගොස් ඔරියට ඔබේ චන්දය ප්‍රකාශ කරන්න !
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පිටසක්වල යානා අහසේ දිස් වුන ගමන් සියලූම රටවල් අවි බිම තබා යටත් විය යුතුයි.

    අදයි හෙටයි පෙර සූදානමක් විදියට අපිට පෙනිල යන්න යානයක් එවන්ඩ බැරිදැ ? එතකොට අපිට අද ඉඳංම පුල් පන් එකේ ඉන්ඩ පුලුවන්නේ.
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    අදයි හෙටයි පෙර සූදානමක් විදියට අපිට පෙනිල යන්න යානයක් එවන්ඩ බැරිදැ ? එතකොට අපිට අද ඉඳංම පුල් පන් එකේ ඉන්ඩ පුලුවන්නේ.
    පිටසක්වල යානා එවන්නේ නැතිවත්,උන් එන ආරංචියට බයේ රාජපක්ෂවරු රට අතහැරලා පැනලා යන එක පටන් ගෙන.උපේක්ෂාත් ලෝක විනාශයට බයේ නාමල් එක්ක පැනලා ගිහින්.යානාවක් දැක්ක ගමන් ඉන්න තැනක්වත් හොයාගන්න බැරිව පැනලා දුවයි.

    20121219033515.png
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    21 වැනිදගෙන් පස්සේ චන්ද නෑ.ප්‍රජාතන්ත්‍රවාදයක් අන්තර්සක්වල තුල නෑ.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අප කියන්නේ ඔබලාගේ වර්ථමාන කැලන්ඩරයේ තියෙන දෙසැම්බර් 21 වැනිදා එනම මේ එන සිකුරාදා.මේ වෙනවිටත් පිටසක්වල අධි ප්‍රහාරක යානා ඇමරිකාව,චීනය සහ රුසියාවට ඉහලින් ස්ථාන ගත කරලයි තියෙන්නේ.
    මම බොරු කාරයෙක්නම් මේ වෙනකොට මේ ත්‍රෙඩ් එකෙන් සහ ඉන්ටර්නෙට් එකෙන් මේ වෙනකොට ගිහිල්ලා.මම ඇත්ත කියන නිසා තමයි දිගටම ‍රැඳි සිටින්නේ.

    අනේ ඔරියන් මොන දහන්ගැටයක් හරි දාල 21 වරෙන්. නත්තල් කිට්ටු වෙනකොට බඩුමිල ආයෙම වැඩිවෙන ලකුණු තියෙන්නේ.
    මොනවගෙන් නැතත් මේ දෙසපාලුවන්ගෙන් රට බේරලා දියන්.

    මේ අනිවා එන්න හොදේ!;)
    අපි බලාගෙන ඉන්නවා.:yes::yes:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    අනේ ඔරියන් මොන දහන්ගැටයක් හරි දාල 21 වරෙන්. නත්තල් කිට්ටු වෙනකොට බඩුමිල ආයෙම වැඩිවෙන ලකුණු තියෙන්නේ.
    මොනවගෙන් නැතත් මේ දෙසපාලුවන්ගෙන් රට බේරලා දියන්.

    මේ අනිවා එන්න හොදේ!;)
    අපි බලාගෙන ඉන්නවා.:yes::yes:

    ඔරියගේ කතාව දාල මූවි එකක් ගැහැව්වනම් ඇවැටර් පරාදයි:shocked::shocked: