ලනුවක් දාල ඇදගෙන ආවද බොස්?පෘථිවිය පවා අපගේ නිෂ්පාදනයක්.පිටසක්වල ජීවීන් තමයි පෘථිවිය මෙහෙට ගෙනල්ල දැම්මේ


පෘථිවිය පවා අපගේ නිෂ්පාදනයක්.පිටසක්වල ජීවීන් තමයි පෘථිවිය මෙහෙට ගෙනල්ල දැම්මේ
![]()
වැඩේ හරියන්නෙ නෑ පුටේ අහස පේන්නෙ නෑ මුන් ඔලුව උඩින් ඉන්නවද මන්ද!alien wesige putalata api baya na

දමිත් බොසුත් මේ ත්‍රෙඩ් එකට සැට් උනානම් සෝක් එකට තියෙයි!පිටසක්වල ජීවීන්ගේ විශාල මධ්‍යස්ථාන පෘථිවිය වටා ඇති සියලූම ග්‍රහලෝක තුල තියෙනවා.මේවාට තමයි පුරාණ කාලේ මිනිසුන් දිව්‍ය ලෝක කියලා කීවේ.

අප කියන්නේ ඔබලාගේ වර්ථමාන කැලන්ඩරයේ තියෙන දෙසැම්බර් 21 වැනිදා එනම මේ එන සිකුරාදා.මේ වෙනවිටත් පිටසක්වල අධි ප්‍රහාරක යානා ඇමරිකාව,චීනය සහ රුසියාවට ඉහලින් ස්ථාන ගත කරලයි තියෙන්නේ.
මම බොරු කාරයෙක්නම් මේ වෙනකොට මේ ත්‍රෙඩ් එකෙන් සහ ඉන්ටර්නෙට් එකෙන් මේ වෙනකොට ගිහිල්ලා.මම ඇත්ත කියන නිසා තමයි දිගටම රැඳි සිටින්නේ.
පෘථිවිය පවා අපගේ නිෂ්පාදනයක්.පිටසක්වල ජීවීන් තමයි පෘථිවිය මෙහෙට ගෙනල්ල දැම්මේ
![]()

ඔව් මචං මන් අපේ ගෙදර ඔරියගේ ඇවටර් එක ප්‍රින්ට් කරලා අරන් ෆ්‍රේම් කරලා දැන් උදේ හවස ගාථා කියල වදිනවා මගේ ආගම දැන් ඔරියනිස්ම්.