පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
20121219051242.png

ඒලියන් කෙනෙක් චූ කොරලද?
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන් මේ ග්‍රහලෝකයට ගෙනෙල්ල දැම්මේ අන්තර්සක්වල ජීවීන්.ගැලක්ටි ඒලියන්ස්ලා තමයි ඔයාලව ඇස්ට්‍රල් පරිණාමයකට ලක්කරන්නේ.
    20121217184527.png
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පෘථිවිය පවා අපගේ නිෂ්පාදනයක්.පිටසක්වල ජීවීන් තමයි පෘථිවිය මෙහෙට ගෙනල්ල දැම්මේ
    20121217184433.png

     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රාවණා රජ්ජුරුවන්ට තමයි අන්තර්සක්වල පෘථිවිය බාර දුන්නේ.ඔහු ඔරියන් තාරකාවේ සිට පෘථිවියට එව්වේ ඔයාලව පරිණාමය කරන්න.

    20121217184610.png
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පෘථිවිය පවා අපගේ නිෂ්පාදනයක්.පිටසක්වල ජීවීන් තමයි පෘථිවිය මෙහෙට ගෙනල්ල දැම්මේ
    ලනුවක් දාල ඇදගෙන ආවද බොස්?:eek:
    ඔබතුමාගෙ දනිස් පොල්ක‍ටු දෙක ගෙවෙන්න ඇති!:(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පෘථිවිය පවා අපගේ නිෂ්පාදනයක්.පිටසක්වල ජීවීන් තමයි පෘථිවිය මෙහෙට ගෙනල්ල දැම්මේ
    20121217184433.png


    ඔරියන්තුමෝ අනිද්දා එනවා නේ පෘථීවිය අල්ලන්න ???
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හියුමන්ස්ලා පිටසක්වල ජීවීන්ගේ බයලොජිකල් ප්‍රොඩක්ෂන් එකක්.නමුත් ඔයාලගේ අභ්‍යන්තර ඇස්ට්‍රල් ශක්තිය ඊට වඩා ඉහලයි.
    20121217184658.png
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන්ගේ විශාල මධ්‍යස්ථාන පෘථිවිය වටා ඇති සියලූම ග්‍රහලෝක තුල තියෙනවා.මේවාට තමයි පුරාණ කාලේ මිනිසුන් දිව්‍ය ලෝක කියලා කීවේ.
    20121217184345.png
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් සැමවිටම පෘථිවිය නීරීක්ෂනය කරමින්,පාලනය කරමින් සිටියේ.
    20121217184727.png
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපේ හියුමන් බයලොජිකල් ප්‍රොඩක්ෂන් එක සහ ඇස්ට්‍රල් එවොලූෂන් වැඩ පිලිවෙල මේ වෙනවිට පලමු අදියර සාර්ථකයි.
    20121217184713.png
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල ජීවීන්ගේ විශාල මධ්‍යස්ථාන පෘථිවිය වටා ඇති සියලූම ග්‍රහලෝක තුල තියෙනවා.මේවාට තමයි පුරාණ කාලේ මිනිසුන් දිව්‍ය ලෝක කියලා කීවේ.
    දමිත් බොසුත් මේ ත්‍රෙඩ් එකට සැට් උනානම් සෝක් එකට තියෙයි!:love:
     

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    අප කියන්නේ ඔබලාගේ වර්ථමාන කැලන්ඩරයේ තියෙන දෙසැම්බර් 21 වැනිදා එනම මේ එන සිකුරාදා.මේ වෙනවිටත් පිටසක්වල අධි ප්‍රහාරක යානා ඇමරිකාව,චීනය සහ රුසියාවට ඉහලින් ස්ථාන ගත කරලයි තියෙන්නේ.
    මම බොරු කාරයෙක්නම් මේ වෙනකොට මේ ත්‍රෙඩ් එකෙන් සහ ඉන්ටර්නෙට් එකෙන් මේ වෙනකොට ගිහිල්ලා.මම ඇත්ත කියන නිසා තමයි දිගටම ‍රැඳි සිටින්නේ.

    අනේ බුදු සර් එහෙම නම් කරන්න එපා දෙයියො. අධි ප්‍රහාරක යානා ගෙනැල්ලා මොකක්ද නටන නාඩගම. සාමකාමීව නේද එනව කිව්වෙ. ඔබතුමා හිටපු ගමන් වචන වෙනස් කරනවනේ. ගහනව නම් අඩු තරමේ මේ මම වගේ ඔබතුමාට හිතවත් පිරිසව වත් වෙන තැනකට ගිහින් දාලා ගහන්න උතුමානෙණි.
    නෑ නෑ. කවුරු මොනවා කිව්වත් ඔබතුමා කියන්නෙ ඇත්තම ඇත්ත කියල මට නම් විශ්වාසයි. ෆෝරම් එකට එන්නෙ නැතුව ඉන්නවනම් මට ටෙලිපෝන් නම්බරේ වත් දෙන්න ඔන්න.
    අපේ ඔරියන් උත්තම පුරුශයාට සහ අන්තර්-සක්වලට ජය!!
     
    • Like
    Reactions: westpra

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    පෘථිවිය පවා අපගේ නිෂ්පාදනයක්.පිටසක්වල ජීවීන් තමයි පෘථිවිය මෙහෙට ගෙනල්ල දැම්මේ
    20121217184433.png


    Machan Davalda ??? Dan oba thuma kiana vidiata oba thumalane mawwe apiva ehanam nethikarannath puluwan athine, puluwannam ada davasa athulatha mawa athurudahan karala pennanna balanna, anna ethakota mama piligannam oba thumava :P
     
    Last edited:

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    ඔව් මචං මන් අපේ ගෙදර ඔරියගේ ඇවටර් එක ප්‍රින්ට් කරලා අරන් ෆ්‍රේම් කරලා දැන් උදේ හවස ගාථා කියල වදිනවා මගේ ආගම දැන් ඔරියනිස්ම්. :D


    එළම එළ මචෝ........ මටත් ඔය ඩේකාඩ් සයිස් පින්තූරයක් එවන්නකො පර්ස් එකේ දාගන්න. ලොකු එකක් එවුවත් කමක් නෑ බිත්තියෙ ගහගන්න. ඔයාට ඔරියන් උතුමා සරණයි!!
     
    Last edited: