පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන් තුමා අපිට අපි ඔරියන් තුමාට ..... 21 වනදා වෙන්න ගිය ලෝක විනාසයෙන් ලෝකයත් අපවත් බේරා දුන්නට ඔබ තුමාට ගොඩක් පින් .. ලබන අත්තයේත් .. එළකිරි එකේම ඉපදීව කියල අපි ඉල්ලා සිටිනවා ........ ඔරියන් තුමාට ජය වේවා !!!!
    ඔව් ලෝකය දෙවිවරු විනාශ කලේ නැත්තේ මම පෘථිවිය තුල සිටින නිසා.නැත්නම් මේ අය සේරම මෙලහකට ඉවරටම ඉවරයි.මම නැති පෘථිවියට පිටසක්වල ජීවීන් අඩිය තියන්නේ නෑ.හොඳ ලේසර් පාරක් ගහලා මානව හරනය කරලා දානවා.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    තරු වැසියනේ
    දැන් මායන්වරුන්ගේ වේලාව උදැසන 11.30යි. ගේම් එක තාම ඉවර නෑ.ඇත්තටම ඒක පටන් ගැනීම මෙතන් පටන් ආරම්භ වෙනවා.

    කියන්නේ උබ Game එකක්හන්නේ? :P
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    තරු වැසියනේ
    දැන් මායන්වරුන්ගේ වේලාව උදැසන 11.30යි. ගේම් එක තාම ඉවර නෑ.ඇත්තටම ඒක පටන් ගැනීම මෙතන් පටන් ආරම්භ වෙනවා.

    bitch-please.jpg
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තරු වැසියනේ
    දැන් මායන්වරුන්ගේ වේලාව උදැසන 11.30යි. ගේම් එක තාම ඉවර නෑ.ඇත්තටම ඒක පටන් ගැනීම මෙතන් පටන් ආරම්භ වෙනවා.
    11.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :D:D ඔරියා උඹ වගේ පොරක් චන්දේ ඉල්ලුව 2005 දි. පොර උඹ වගේම කොර වෙන සුරංගනා ලෝකයක් , පොරොන්දු ගෝනියක් දීලා රටේ ලොක්කා වුනා. නරකද උඹත් චන්දේ ඉල්ලුවොත්
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මම පොඩ්ඩක් කඩේට ගිය ටිකට මුන් අසභ්‍ය වචන කියලා අපහාස කරනවා.මට මුන් ඉන්න දූපත පැයකින් ලෝක සිතියමෙන් අතුරු දහන් කරන්න පුලුවන්.ඒක නිසා සන්සුන්ව ඉන්න. දෙසැම්බර් 21 ඉවර වෙනකම් ඉන්න.

    mokadda aise loyak allanna thiyagena thamuse kade yanne :lol::lol::lol: dannum matath thamuse kiyana kisi deyak sure na :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    SPAMCHK සහෝ කියල තිබ්බ කුණු හරුප එපා කියලා.....
    මේකෙ හිටියොත් කියවෙනව බං........
    ඒක නිසා යනවා........
    ඔරිස්........බෙහෙත් අරගනින්.............
    වෙන කියන්න දෙයක් නෑ..............
     
    Dec 14, 2012
    215
    17
    0
    ඔව් ලෝකය දෙවිවරු විනාශ කලේ නැත්තේ මම පෘථිවිය තුල සිටින නිසා.නැත්නම් මේ අය සේරම මෙලහකට ඉවරටම ඉවරයි.මම නැති පෘථිවියට පිටසක්වල ජීවීන් අඩිය තියන්නේ නෑ.හොඳ ලේසර් පාරක් ගහලා මානව හරනය කරලා දානවා.

    :shocked::shocked::shocked::shocked::shocked:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මචන් ඔරියා අරුන් ආවත් නැතත් උඹ එළකිරියේ ඉන්න ඕනේ ඩයල් එකක් බන්.... :yes: පට්ට ආතල් උඹ.... ;)